ව්‍යාපාරික අවස්ථාවන්
ඔබට ඔබගේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට අවශ්‍යද? අපහට ණයවර ලිපි පහසුකම් ගබඩා කිරීමේ පහසුකම්, ඔබගේ ආනයන සඳහා සැපයුම්කරුවන් යනාදිය අපහට සැපයිය හැක. අමතන්න. 0704323558, 0705993113
072671
ව්‍යාපාරික ස්ථාන විකිණීම
ඇත්ගාල කොච්චිකඩේ කඩ කාමර 2 සමග පර්. 15 ඉඩමක් විකිණීමට. විදුලිය ජල පහසුකම් සහිතයි. 0777484966, 0771300696
074267
ව්‍යාපාරික අවස්ථා – මාතර, පඹුරණ ගාලුපාරට මුහුණලා පර්. 6ක ව්‍යාපාරික ඉඩම විකිණීමට. පර් 1ක් ලක්ෂ 47යි. දු.ක. 0718500450, 0757287411.
074357
ව්‍යාපාරික ස්ථාන විකිණිම / බදුදීම
අවිස්සාවේල්ල වෙළඳ සංකීර්ණයේ උඩුමහලේ අංක 4 කඩකාමරය ව.අ. 188 ජල පහසුකම් සහිත බදුදීමට / විකිණීමට. මාසික බදු කුලිය 20,000/- දැනට කාන්තා රූපලාවණ්‍ය ආයතනයක් පවත්වාගෙන යයි. විකිණීමට. මිලගණන් සාකච්ඡාකර ගතහැක. 077-3246247.
074757
ව්‍යාපාරික ස්ථාන කුලිය බද්දට
දෙහිවල ගාලු පාරේ වාහන නැවතුම් ස්ථානයක් කුලියට ගාලු පාරට මුහුණලා පිහිටි අඩි 30 මුහුණ සහිත ප්‍රවේශ මාර්ග දෙකක් සහිත වාහන නැවතුමක් සඳහා යෝග්‍ය පර්චස් 10 ක හිස් ඉඩම කුලියට/ බද්දට. අමතන්න. 0764440114
073931
ව්‍යාපාරික ස්ථාන උවමනායි
ගොඩනැගිල්ලක් අවශ්‍යයි – අනුරාධපුර දිවයිනේ ප්‍රසිද්ධ Food Franchise ආයතනයක් සඳහා අනුරාධපුර ප්‍රධාන නගරයෙන් හෝ ඊට ආසන්නව සහ ප්‍රධාන පාරට මුහුණලා වර්ග අඩි 2,500 – 5,000 (SQFT) සමන්විත ගොඩනැගිල්ලක් දීර්ග කාලීන බදු පදනම මත අවශ්‍යව ඇත. 074-2351200.
074588