Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

සොයිසාපුර මහල් නිවාසවල පළමු මහලේ ෆ්ලැට් නිවසක් කුලියට/​ බද්දට දීමට ඇත. A/​C කාමර 02,​ තනි මුළුතැන්ගෙය,​ නාන කාමරය,​ ශාලාව හා අමතර ගබඩා කාමරය සහිතය. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0774223349.
073986

වතුපිටි විකිණීම

අවිස්සාවේල්ල,​ මිරිස්වත්ත,​ කොළඹට නුදුරින් අක්කර 2 1/​4,​ කාපට් පාර,​ මායිමක ඇළක්,​ ඉඩම තුළ නොසිදෙන,​ පිරිසිදු දිය බුබුලක්. සුන්දර නිස්කලංක පරිසරය තේ,​ අතුරු බෝග වගා සඳහා වතුර බට විවේකී ජිවිතයකට,​ කෘෂිකාර්මික,​ ව්‍යාපෘතියකට කදිම පිරිසිදු ඔප්පු අමතන්න. 0711883879,​ 0777427761.
072885

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය හයිවේ පිවිසුමට ආසන්නයෙන්ම පර්චස් 7 ක බිම් කොටසක් ඉක්මනින් විකිණීමට අමතන්න. 0778264214.
074839

ඇතුල්කෝට්ටේ පර්චස් 20 ක ඉඩමක් විකිණීමට. 075-2679276.
071164

ඉක්මන් විදේශගත වීමක් බැවින් මාලිගාවත්ත මහල් නිවාසයේ 3 වෙනි මහලේ නිවසක් විකිණීමට ඇත. 0770747556.
074173

කටුනායක ගුවන් තොටුපොල ආසන්නයේ ආඬිඅම්බලම පීල්ලවත්ත පර්. 16.5 ක ඉතාමත් අලංකාර අංගසම්පූර්ණ දෙමහල් නිවස අයිතිකරු විදේශ ගත වන හෙයින් ලක්ෂ 495කට විකිණීමට. බලාපොරොත්තුවේ. 0717483271,​ +61433424629,​ 0779936646
074389

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
072477

තලවතුගොඩ හෝකන්දර නගරයට ආසන්නයෙන්ම පර්චස් 10ක බිම් කොටසක් විකිණීමට. 0770506506.
074836

නිවසක් විකිණීමට ගල්කිස්ස,​ ගාලු පාරට,​ බස් නැවතුමට හා සාප්පු සඳහා විනාඩි 5 දුරින් පිහිටි නිදන කාමර 3,​ නාන කාමර 2 ක්,​ විශාල විසිත්ත කාමරය (Lounge) සේවක නාන කාමරය හා වැසිකිළිය සහිත පර්චස් 6 ක ඉඩමේ පිහිටි අර්ධ වශයෙන් වෙන්වූ නිවස විකිණීමට. දේපළ පරීක්‍ෂාවට සමන්ති – 0112731007 ජංගම දුරකථනය +94(71)8070500 මෙතුවන් වට්ස් ඇප් +94770118389 මිල හා වැඩිමනත් විස්තර සඳහා ග්‍රේස් – වට්ස් ඇප් + 61 426289559
074809

නුගේගොඩ පර්චස් 17.2 ක නිවස සහිත ඉඩම වැඩිම ඉල්ලුමට විකිණේ. විමසීම් 0740238773
074567

නුගේගොඩ පැපිලියාන සුනේත්‍රා මාවතේ නිවාස 04 ක් සහිත පර්චස් 28 ක ඉඩම විකිණීමට. පැපිලියාන හංදියට 20m. 071-2414847,​ 011-2769623.
074473

පිටකෝට්ටේ බැද්දගාන දූව පාර තෙමහල් නිවසක් සහිත ඉඩම විකිණීමට. පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක,​ පර්චස් 23.5 ඉඩමේ,​ පිහිටි නිදන කාමර 4 ක්,​ යාබද නාන කාමර 3 ක් සහිත ව.අඩි 2350 ක නවීන තෙමහල් නිවස විකිණීමට. මිල රු. මිලියන 140 යි. අමතන්න. 077-3535639 /​ වට්ස්ඇප් – 071-8323387.
074379

පිළියන්දල ගෝණමිඩිත්ත පාරේ නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි පර් 10 ඉඩම වහාම විකිණීමට. මිල ලක්ෂ 93 යි. සාකච්ඡා කළ හැක. දු.ක. 0718500450,​ 0757287411.
074355

පිළියන්දල බටකැත්තර දෙල්ඉන්නවත්ත පාරට මුහුණලා තෙකලා විදුලිය නළ ජලය වට තාප්ප සහිත පර්. 20 ඉඩම විකිණීමට. 077-1507830.
073868

පිළියන්දල – කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව. බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
072485

බත්තරමුල්ල තලවතුගොඩ නගරවලට පහසුවෙන් ළඟාවිය හැකි හෝකන්දර අරංගල ප්‍රධාන බස් පාරට ආසන්නයේ සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 8 ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ11 පමණයි. 0786064847
074386

බත්තරමුල්ල මාලබේ නගරවලට ආසන්නයේ ප්‍රධාන පාරකට මුහුණලා පර්. 10 ඉඩම විකිණීමට. 0770673171
074385

මාකොළ කෙසෙල් පදුර හංදියට 700 මීටර් නළ ජලය,​ විදුලිය සහිත පදිංචියට ඉතා සුදුසු පර්චස් 17 ඉඩම. 0758708636.
074861

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
072476

මාලඹේ IT කැම්පස් එකට ආසන්නව පර්චස් 20 නිවසක් විකිණීමට. විමසීම් 0777260853.
074847

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
072475

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 250,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
072346

මොරටුව ලුනාව උයන පාර පර්. 10 ඉඩම සමග නිවස (සුළු අලුත්වැඩියා ඇත) වටතාප්ප ඉඩමේ වටිනාකමට පමණි. කෝටියයි. ලක්‍ෂ 5යි. දු.ක. 0713944241.
073231

හෝමාගම නගරයට 2 1/​2 km බස් පාරට 150m වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි නිරවුල් ඔප්පු සහිත පර්චස් 10 ඉඩම අනුමත කළ සැලැස්මකට අනුව අත්තිවාරම දමා කණු තබා ඇත. ලක්ෂ 110/​-. 071-5360720.
074773

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉඹුල්ගොඩ නුවර පාර සිට මීටර් 50 නුදුරින් පර්චස් 100ක ඉඩමක් විකිණීමට තිබේ. 0716850490.
073972

කටුනායක අධිවේගී පිවිසුමට හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666
072464

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243.
072336

කඩවත – නුවර පාරට ආසන්නව පර්. 30,​ පර්. 20,​ පර්. 15,​ පර්. 10 කැබලි වශයෙන්ද ගත හැක. 0771362096,​ 0719613970
074211

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 071-0888777.
072479

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
072470

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟාවිය හැකි ගම්පහ,​ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම කොටස් 16 ක්. අදම අමතන්න. 0711243243
072465

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
072473

ගම්පහ,​ හංසගිරි පාරේ හංසගිරි පාරට මුහුණලා පර්චස් 20 ක හිස්,​ තැනිතලා ඉඩම ඉක්මණින් විකිණීමට. විමසීම් : 0775662807.
074702

ජා ඇල,​ නිවාස පුරයේ පර්චස් 5.9,​ කාමර 02 ක් සමඟ ටයිල් කරපු නිවසක් විකිණීමට. ලක්ෂ 120/​-. 077-1779151.
074491

මීගමුව කදිරාන අංගසම්පූර්ණ නිවස පර්චස් 13.9,​ කාමර 03 (A/​C කාමර 01),​ ලක්ෂ 185. 077-5522824,​ 076-3264098,​ 071-2009790.
074609

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
072467

වත්තල එඬේරමුල්ල දවටගහවත්ත පර්චස් 22.5 ඉඩමක් සමග නිවසක් විකිණීමට. 0112919525,​ 0710718561
074586

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අළුත්ගමට – 6 km මතුගමට – 6 km වැලිපැන්නට – 4 km ප්‍රධාන පාරට – 100m සිහිලැල්තැන්න – II පර්චස් 27 (12 + 14) බිම් කැබලි – 2 ජල විදුලිය ඇත. පර්චසය 185,​000. 0718262853,​ 0722841786.
072977

පානදුර ගාලු පාරට 500m දුරින් ද සිල්වා මාවතේ පිහිටි පර්චස් 50ක නිවස සමග ඉඩම විකිණීමට. 0775851868,​ 0728486613
074387

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
072457

වාද්දුව,​ දෙල්දූව ගාලුපාරට විනාඩි 05. නළ ජලය,​ තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 0711238238
072466

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව,​ ගෝනපල,​ වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717999222
072449

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
072343

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට 0703111333
072448

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
072471

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,​500/​= සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
072459

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
072333

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට. 0703111666.
072340

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට. නළ ජලය සමග. (0703111555)
072330

වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0710999222
072450

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
072350

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

තලාතුඔය නගරයට ආසන්න ගුරුදෙණිය පාරේ පර්චස් 12 ක සියලු පහසුකම් සහිත ඉඩමක් විකිණීමට ඇත. 0776917937
073831

දිගන සිට 1km දුරින් පිහිටි නිවස සහ පර්. 20 ඉඩම සහ කුඩා ඇනෙක්සිය විකිණීමට ඇත. T.P. 0778397335.
073188

මහනුවර අලවතුගොඩ අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට තිබේ. පර්. 16. 076-6781337,​ 074-0635951.
073333

මහනුවර- තැන්නේකුඹුර ගුරුදෙනිය ප්‍රධාන පාරේ,​ ගුඩ්හෝජ මාවතේ සිට මීටර 800 පමණ දුරින් අර්ල් රිජන්සි හෝටලය ඉදිරිපිට කබානා සඳහා ඉතාමත් යෝග්‍ය අක්කරයක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට. අමතන්න. 0773641908,​ 0714520809.
072394

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
072338

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම,​ අදම අමතන්න. 071-5228888.
072474

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
072481

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර දේපළක් සහිත අනගි ඉඩමක් විකිණීමට. පර්චස් 11.5 ක ඉඩමේ පියවර 1,​ ඉතා ඉහළ ඉල්ලුමක් සහිත සියලුම පහසුකම් ආසන්නයේ පිහිටි නිදන කාමර දෙකක් සහිත නිවස විකිණීමට. නිවාඩු නිකේතනයක් සඳහා ඉතාමත් යෝග්‍යයි. අමතන්න. මාරි පින්ටෝ,​ දුරකථන අංකය : +447967134545
074368

අනුරාධපුර පුත්තලම් මාර්ගයේ මහබුලන්කුලම පිහිටි පර්චස් 65 ක ඉඩම විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. පුරාණ සින්නක්කර විමසීම්. 0774746460,​ 0761492569
073307

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623.
072339

ප්‍රධාන මාර්ගයට මූණලා ඇති කෝටි 3 1/​2 කට ඉහළ වටිනාකමක් ඇති ඉඩම කැබලි කර විකිණීමට මුදල් යෙදවිය හැකි ආයෝජකයින් විස්තර සඳහා පහත දුරකථන අංකවලට කතා කරන්න. ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩමට තෙකලා විදුලිය,​ නළ ජලය,​ උල්පත් ජලය ඇත. මෙම දුරකතන අංක 0767022298,​ 0753389995,​ 0769645426
074391

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

කොළඹ – බදුල්ල ප්‍රධාන මාරග්යට මායිම්ව සබරගමුව විශ්වවිද්‍යාලයට ඉතා සමීපව පිහිටි පර්චස් 30 ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට. පර්චය ලක්ෂ 03 කි. විමසීම් : 077-3139389.
073895

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
072328

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
072352

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් ද සහිතයි. 0711480480
072462

ගාල්ල,​ අක්මීමන තලගහ ප. 40 ක ඉඩම විකිණීමට. කරාපිටිය. 3 km. පින්නදූව අධිවේගී ප්‍රවේශයට 2km. මාර්ග පහසුකම් සහිත අගනා නේවාසික පරිසරය. 0777907394
072518

ගාල්ල,​ උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කෙටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
072456

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
072483

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0711444999.
072334

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ගල්කිස්ස – ටෙම්ප්ලර්ස් පාර කාමර තුනක දෙමහල් නිවස පහළ කාමරය A/​C උනු වතුර,​ පැය 24 ක ආරක්ෂ සේවය වැදගත් පරිසරය කුලියට 0714964898,​ 0773220918
074224

බදු හෝ කුලියට. නො.151,​ ශ්‍රී සංණංකර පාර,​ කළුබෝවිල,​ දෙහිවල පිහිටි වර්ග අඩි 1500 (එක් දහස් පන්සියයක) පළමු මහල් පරිශ්‍රයක් කුලියට දීමට ඇත. ගාලු පාර,​ වැල්ලවත්තට මිනිත්තු 5 ක ඇවිදින දුරින් හා කළුබෝවිල රෝහල් පාරට මිටර් 500 ක දුරින්. විමසීම්. 071-2748232.
074222

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

යක්කල නගරයේ සෙලාන් බැංකුව පිටුපස ටයිල් සහිත දෙමහල් නිවස පදිංචියට,​ ව්‍යාපාරයකට කුලිය. කාමර – 05,​ සාලය,​ ටොයිලට් 03 කුලියට රු.120,​000/​-. 0762229945.
074819

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division