•නොවැම්බර් 03 ඉරිදා
නොවැම්බර් 03 ඉරිදා 05.58 තෙක් විසා නැකැතයි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො.
•නොවැම්බර් 04 සඳුදා
නොවැම්බර් 03 ඉරිදා 05. 58 සිට නොවැම්බර් 04 සඳුදා 08. 03 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ.
•නොවැම්බර් 05 අඟහරුවාදා
නොවැම්බර් 04 සඳුදා 08. 03 සිට නොවැම්බර් 05 අඟහරුවාදා 09. 45 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු නො, ය, යි, යු.
•නොවැම්බර් 06 බදාදා
නොවැම්බර් 05 අඟහරුවාදා 09. 45 සිට නොවැම්බර් 06 බදාදා 11. 00 තෙක් මුල නැකැතයි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි.
•නොවැම්බර් 07 බ්රහස්පතින්දා
නොවැම්බර් 06 බාදාදා 11. 00 සිට නොවැම්බර් 07 බ්රහස්පතින්දා 11. 46 තෙක් පුවසල නැකැතයි.
සුදුසු අකුර බු.
•නොවැම්බර් 08 සිකුරාදා
නොවැම්බර් 07 බ්රහස්පතින්දා 11.46 සිට නොවැම්බර් 08 සිකුරාදා 12.03 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි.
•නොවැම්බර් 09 සෙනසුරාදා
නොවැම්බර් 08 සිකුරාදා 12.03 සිට නොවැම්බර් 09 සෙනසුරාදා 11.47 තෙක් සුවන නැකැතයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ. ඉන් පසු ඉරිදා 10.59 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ.
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව ය)
සමන්ති අහුබුදු