Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

නොවැම්බර් 03 සිට නොවැම්බර් 09 දක්වා

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

•නොවැම්බර් 03 ඉරිදා

නොවැම්බර් 03 ඉරිදා 05.58 තෙක් විසා නැකැතයි.

සුදුසු අකුරු ති, තු, තෙ, තො.

•නොවැම්බර් 04 සඳුදා

නොවැම්බර් 03 ඉරිදා 05. 58 සිට නොවැම්බර් 04 සඳුදා 08. 03 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ.

•නොවැම්බර් 05 අඟහරුවාදා

නොවැම්බර් 04 සඳුදා 08. 03 සිට නොවැම්බර් 05 අඟහරුවාදා 09. 45 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු නො, ය, යි, යු.

•නොවැම්බර් 06 බදාදා

නොවැම්බර් 05 අඟහරුවාදා 09. 45 සිට නොවැම්බර් 06 බදාදා 11. 00 තෙක් මුල නැකැතයි.

සුදුසු අකුරු යෙ, යො, බ, බි.

•නොවැම්බර් 07 බ්‍රහස්පතින්දා

නොවැම්බර් 06 බාදාදා 11. 00 සිට නොවැම්බර් 07 බ්‍රහස්පතින්දා 11. 46 තෙක් පුවසල නැකැතයි.

සුදුසු අකුර බු.

•නොවැම්බර් 08 සිකුරාදා

නොවැම්බර් 07 බ්‍රහස්පතින්දා 11.46 සිට නොවැම්බර් 08 සිකුරාදා 12.03 තෙක් උත්‍රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි.

•නොවැම්බර් 09 සෙනසුරාදා

නොවැම්බර් 08 සිකුරාදා 12.03 සිට නොවැම්බර් 09 සෙනසුරාදා 11.47 තෙක් සුවන නැකැතයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ. ඉන් පසු ඉරිදා 10.59 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව ය)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division