Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල,​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 2002 මාර්තු මස උපත ලද,​ උස 5′ 5″ රූමත් ඔස්ට්‍රේලියානු පුරවැසි,​ විකිරණවේදී (Radiography) ගෞරව උපාධිය ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් මගින් ලබාගත් රැකියාවේ නියුතු කරුණාවන්ත රූමත් එකම දියණියට අධ්‍යාපනය හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. දෙමාපියන් විශේෂයෙන් සොයන්නේ කරුණාවන්ත,​ මනා ගති පැවතුම් අති සංක්‍රමණය වීමට කැමති වෛද්‍යවරයකු හෝ අවසන් වසර වෛද්‍ය සිසුවෙකි. දෙදෙනා දැන හැඳිනගැනීමෙන් පසු විවාහයෙන් නිමවන සබඳතාවයක් සඳහා යොමු කිරීමටයි. කුලය සොසැලකේ. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු m​p​h​d​e​v​a​n​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B224483

කොළඹ තදාසන්න පෙදෙසක වාසක කරණ වැදගත් විශ්‍රාමික බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද,​ උස 5′ 5″ වන කොළඹ මියුසියස් විදුහලේ අධ්‍යාපනය ලද පරිගණක විද්‍යා MSC උපාධිධාරී වර්තමානයේ ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරණ දියණියට යෝග්‍ය රැකියාවැති දුම්පානයෙන් හා සුරාවෙන් තොර උස කඩවසම් පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. m​p​r​o​p​4​9​0​@​g​m​a​i​l​.​c​o​m​
B224336

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 පෙබරවාරි මස උපත ලද උස 4′ 11” MBBS වෛද්‍යවරියක් වන ප්‍රමාණවත් ධනය හිමි දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. මව රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක වන අතර ඉංජිනේරු පියා ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යයි එකම සහොයුරා විශ්වවිද්‍යාල සිසුවෙක් වේ. මනාලයා වැදගත් පවුලකින් පැවත එන මනා ගති පැවතුම් ඇති වෘත්තිකයකු විය යුතුය. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – s​u​l​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B224475

ගම්පහ බොදු ගොවි 1999.6 උස 5,​ 2 යි. ගම්පහ ජාත්‍යන්තර පාසලකින් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේරේලියානු විශ්වවිද්‍යාලයක කළමනාකාර උපාධිය ලබා කැනඩාවේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධිය අවසන් කර කැනඩා රජයේ කීර්තිමත් ආයතනයක පුහුණු කාලයේ යෙදී සිටින චාම් ගති පැවතුම් ඇති දියණියට උගත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කාරුණික ගති පැවතුම් ඇති ඕස්ට්‍රේලියාවේ හෝ කැනඩාවේ පදිංචි සහකරුවෙකු විධායක ශ්‍රේණියේ රැකියාවල නියුතු දෙමාපියන් සොයයි. 071-8030772,​ c​k​w​i​j​e​1​8​@​y​a​h​o​o​.​c​o​m​,​ 033-2250267.
B224443

මාතර,​ දැනට කටුබැද්දේ පදිංචි බෞද්ධ සිංහල දෙමාපියන් විසින් තම 1991-08 උපන් උස 5′ 6″ කොළඹ මියුසියස් විදුහලේ අධ්‍යාපනයලත් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියද,​ පෝලන්තයේ poznau විශ්ව විද්‍යාලයෙන් දෙවන උපාධියදලත්,​ දැනට ඇමරිකා එක්සත් ජනපදයෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරන දියණිය සඳහා සුදුසු පුතකු සොයයි. වෛද්‍ය /​ ඉංජිනේරු විය යුතු අතර,​ ඇමරිකා එක්සත් ජනපදයෙහි රැකියාවක නියුතු අය විය යුතුය. කුලය හා කේන්ද්‍රය අනවශ්‍යයි. අමතන්න. (ප.ව. 8.00 ට පසුව) 0718306849,​ 0112651085. l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B223857

අගනුවර බො/​ගො විශ්‍රාමික දෙමව්පියන් 31,​ 5′ 4″ පැහැපත් රූමත් ද්විත්ව උපාධි නීතිඥවරියට නීතිඥ කටයුතු තම නිවසේ සිදු කරන වත්කම් සහිත බාල සොහොයුරියට රැකියාව ඇති ගුණවත් සහකරුවෙකුට මෙම නිවසේ පදිංචියට ආරාධනා. දුර පළාත් සැලකේ. කේන්දරය දුරකථනය අවශ්‍යයි.
SB224506

අගනුවර 96,​ ප්‍රසිද්ධ බෞද්ධ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා චීනයේ වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය අවසන්කර ලංකාවට පැමිණ සිටින එකම දියණියට ව්‍යාපාරික දෙමව්පියෝ ගුණගරුක වැදගත් රැකියාවක නියුතු සහකරුවෙක් සොයති. කුජ 7,​ ශනි 8 කේන්ද්‍රයේ පිහිටා ඇත. කේන්ද්‍රය සහ විස්තර සමග විමසන්න. (දායාද සහිතයි.)
SB224039

අප අපගේ 1992 දී උපත ලද,​ උස 5′ 5″ වන කොළඹ 05 උද්‍යාන පාරේ ගණකාධිකාරීවරියක් ලෙස පෞද්ගලික අංශයේ සේවය කරන සුදුසුුකම්ලත් වරලත් ගණකාධිකාරීනියක් වීම සඳහා අවසන් වසර අධ්‍යාපනික කටයුතුවල නියැළි හා කොළඹ විශ්වවිද්‍යාලය් මාස්ටර්ස් උපාධිය හදාරන උපාධිධාරි රූමත් උගත් මනාගති පැවතුම් හා කරුණවන්ත හදවතක් හා ඉතාමත් සමාජශීලී මානුෂීය ගුණාංග පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති නිපුණ විනයගරුක දියණියට විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩ නඟා ගැනීම සඳහා අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. p​w​e​e​r​a​s​i​n​g​h​e​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​
SB224498

ඇ.එ.ජ. පුරවැසිභාවය හිමි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 මාර්තු මස උපත ලද,​ උස 5′ 8″ වන තලෙළු,​ සිහින් සිරුරැති,​ ඉතා ප්‍රසන්න පෞරුෂයකින් යුක්ත කීර්තිමක් විශ්වවිද්‍යාලයකින් උපාධි ලබා ප්‍රසිද්ධ ආයෝජන සමාගමක සේවය කරන සහෝදරයන් දෙදෙනකි. පවුලේ බාලම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. සහෝදරයන් දෙදෙනාම ඉංජිනේරුවරයන් වේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතරු සපයන්න. විද්‍යුත් තැපෑල : m​p​r​o​p​o​s​a​l​j​a​y​1​9​9​5​@​g​m​a​i​l​.​c​o​m​
SB224496

උඩරට බොදු ගොවි 1994 ඔක්තෝබර් 5′ 4″ රජයේ ගුරු දියණියට රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. (කුජ 8) ඌව විශේෂයි.
SB224543

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන වැදගත් බොදු ගොවි පියා ඔහුගේ වයස අවුරුදු 34,​ උස 5′ 8″ වන මනා ලෙස ස්ථාපිත ප්‍රසන්න,​ කරුණාවන්ත MBBS සුදුසුකම් ලැබූ කොළඹ රජයේ ආරෝග්‍යශාලාවකට අනුයුක්තව වෛද්‍ය නිලධාරිනියක් ලෙස සේවය කරන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම්කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසකම් ලැබූ කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇයට මිලියන ගණනාවක් වටිනා වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය සහිත විස්තරාත්මක පිළිතුරු s​r​a​n​a​w​a​k​a​8​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB224366

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන වැදගත් බොදු ගොවි පියා ඔහුගේ මනාලෙස ස්ථාපිත,​ කරුණාවන්ත,​ රූමත් 1985 අගෝස්තුමස උපත ලද,​ උස 5′ 7″ වන වෘත්තීමය සුදුසුකම්ලත් මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස වර්තමානයේ මෙල්බර්න් නුවර සේවය කරන ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි දියණියටඅධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියාවේ මනා ලෙස පදිංචි හෝ ඔස්ට්‍රේයාවට සංක්‍රමණය වීමට කැමති පුතකු වැදගත් පවුලේ පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇය 2025 ජනවාරි දක්වා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණ සිටී. කේන්ද්‍ර කොපිය සහිත විස්තරාත්මක පිළිතුරු m​p​o​p​2​6​6​5​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB224363

කොළඹ බොදු ගොවි 1996,​ උස 5′ 1″ BED උපාධිය සම්පූර්ණ කරන ලද,​ ලාබාල පෙනුමැති රූමත් එකම දියණියට දුසිරිතෙන් තොර සාමාන්‍ය පවුලක උගත්,​ සුදුසු රැකියාවැති 28-33 පුතකු දෙමව්පියෝ සොයති. දෙමහල් නිවසක්,​ සියලු දායාද හිමිය. බින්න විවාහයකට වඩාත් කැමතියි.
SB224471

කොළඹ – බොදු ගොවි 1990 5′ 6 1/​2” IT ඉංජිනියර් ලෙස විදේශීය සමාගමක රැකියාවැති දියණියට වැදගත් පවුල් පසුබිමක වෛද්‍ය ඉංජිනේරු දුමින් මතින් තොර ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරියකු දෙමාපියන් සොයති. කේන්ද්‍ර කොපිය සමග ලියන්න. 01a​n​u​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
SB224465

ගම්පහ බොදු ගොවි 1994/​06 5′ 3″ උසස් පෙළ සමත් වෙනත් සුුදුසුකම් සහිත දැනට පියාගේ ව්‍යාපාරය භාරව කටයුතු කරන දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියට උපාධිධාරී හෝ ස්ථිර රැකියාවක නියුතු පුතකු පියා සොයයි. කේන්ද්‍ර කොපිය දුරකථන අංකය පළමු ලිපියෙන් දන්වන්න.
SB224349

ගාල්ල බොදු ගොවි 95/​02 උස 5′ 8″ BA උපාධි අවසන් වසර ජාත්‍යන්තර පාසලක ගුරු දියණියට සම කුල උගත් රැකියාව ඇති පුතකු සොයයි. ගුරු 7. s​r​i​y​a​n​i​n​a​n​a​y​a​k​k​a​r​a​0​4​@​g​m​a​i​l​.​c​o​m​ 0912292273.
SB224371

තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1993/​ ජූලි මස උපත ලද,​ උස 5′ 6″ වන මනාගති පැවතුම් ඇති රූමත්,​ සිහින් සිරුරැති කොළඹ 07,​ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලද,​ උපාධිධාරී කොළඹ පිහිටි අර්ධරාජ්‍ය ආයතනයක කොළඹ ප්‍රධාන කාර්යාලයේ විධායක තනතුරක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇයට මිලියන ගණනාවක් වටිනා වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය සහිතව වැදගත් සමකුල පවුල් පමණක් පිළිතුරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SB224298

දකුණු පළාතේ බොදු ගොවි 30 හැවිරිදි උපාධිධාරී චාම් ගති පැවතුම්වලින් හෙබි පැහැපත් රූමත් දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි. දුරකථන අංකය සහිතව සියලු විස්තර පළමු ලිපියෙන් දන්වන්න.
SB224028

දකුණේ බොදු විශ්ව වයස 25 උස 5′ 4″ සුදු මනා පෙනුම ඇති තෙවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සම උගත් සහකරුවකු විවාහය සඳහා යෝජනා කර තැබීමට දෙමව්පියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB223571

බස්නාහිර පළාත 1995 සිංහල ක්‍රිස්තියානි කොළඹ ප්‍රධාන කාන්තා පාසලක රසායන විද්‍යාව උගන්වන දුවට ක්‍රිස්තියානි උගත් සහකරුවෙක් දෙමාපියන් සොයයි. 071-8376200,​ 031-2272992
SB224467

බොදු ගොවි දෙමව්පියන් අවු. 28 වියැති රූමත් දියණියට උගත් නිහතමානී සහකරුවෙකු සොයයි. දියණිය කැනඩාවේ හෙද සේවයේ නියුතු අතර වටිනා නිවසක් සහිත දේපළ හිමිය. ඇයගේ උස 4′ 11″. email : o​d​i​r​i​s​g​u​n​e​@​g​m​a​i​l​.​c​o​m​ Tele : 0112-804574′
SB224533

බොදු,​ ගොවි,​ පැහැපත්,​ ඉතාරූමත්,​ බිලියන ගණනක වත්කම් හිමි,​ 1985,​ රජයේ නීතිඥ දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. b​l​i​s​f​u​l​l​2​0​1​4​@​g​m​a​i​l​.​c​o​m​
SB224384

මාතර බොදු ගොවි කරාව 1973 උපන් 5′ 1″ MBBS රජයේ වෛද්‍ය දියණියට උසස් රැකියාවැති පුතෙකු පියා සොයයි. AXIO මෝටර් රථයක්,​ දෙමහල් නිවසක්,​ සියලු දායාදැතිය.
SB224026

මාමා විසින්,​ තම වයස අවුරුදු 40,​ පුමුඛ පෙළේ භාණ්ඩ නිෂ්කාෂණ සමාගමක කළමනාකරණ තනතුරක සේවයේ නියුතු ඥාති දියණිය සඳහා සුදුසු ක්‍රිස්තියානි සහකරුවකු සොයයි. වැන්දඹු හා විදේශගත අයද සලකා බැලේ. කරුණාකර විස්තර සමඟ පිළිතුරු එවන්න. ඊමේල්- b​e​r​t​r​a​m​e​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​
SB224274

මාලඹේ පදිංචි බොදු ගොවි උස 5.5 තලෙළු උසස් අධ්‍යාපනය හදාරන 2000.12.24 දෙටු දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි. 0114785007.
SB224502

මාවතගම බොදු ගොවි 1993 උපන් 5′ 3” උස පිළිගත් පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උගත් පැහැපත් නිවසක් හිමි එකම දියණියට රජයේ පුද්ගලික හෝ ව්‍යාපාරික සියලු දුසිරිතෙන් තොර 32 – 37 අතර අප නිවසේ නැවතීමට කැමති සාමාන්‍ය පවුලක පුතෙකු පියා සොයයි. කුරුණෑගල,​ මහනුවර විශේෂයි. විවාහක එකම සොයුරා විදේශ රටක බැංකු නිලධාරියෙකි.
SB224101

සිංහල බෞද්ධ වයස 26 යි. ඉංග්‍රීසි කථිකාචාර්යවරියකට,​ උගත් රූමත් දියණියට,​ ඉංජිනේරු,​ වෛද්‍ය සහකරුවෙකු මව සොයයි. 0112642536 යන අංකයට අමතන්න.
SB224536

1990 රැකියාවක් නොකරන රූමත් දියණියට සුදුසු සහකරුවකු සොයයි. විමසීම් පියා පානදුර (ප්‍රනාන්දු) 0382244885,​ 076-4824203.
SB224411

1996-11 උපන් බොදු රජක (නාමික) මිශ්‍ර 5′ 3″ රා.වි.වි විද්‍යා උපාධිධාරිනී නිවසක්,​ ඉඩම්,​ තැන්පතු මුදල් ද හිමි රූමත් දියණියට වෛද්‍ය,​ බැංකු රජයේ විධායක ශ්‍රේණියේ පුතකු සොයයි. (නිර්භේදයි.)
SB224313

1997-04 උපන් සිඩ්නි බොදු විශ්ව 5′ 11″ වැදගත් පවුලක ඩිප්ලෝමාධාරී පෞද්ගලික සමාගමක සේවයේ නියුතු පියකරු ගුණගරුක දියණියට උගත් උසස් රැකියාවැති පුතකු සොයයි. ඔස්ට්‍රෙලියාවේ පදිංචි සහ උසස් අධ්‍යාපනය හදාරන විශේෂයි. භේද නොසැලකේ. කේන්ද්‍රය සහිතව විමසන්න. email. k​a​c​h​a​r​y​a​4​5​@​y​a​h​o​o​.​c​o​m​
SB224532

1998 උපන් 5′ 6″ මහත අනුරාධපුර නගරයේ පදිංචි මනෝවිද්‍යා හා උපදේශන උපාධිධාරී දියණියට සුරාසූදුවෙන් තොර ගුණගරුක පුතෙකු විශ්‍රාමික පියා හා ගුරුමව සොයයි.
SB224044

37 වියැති පැහැපත් මනා පෙනුමැති අඩි 5 ක් උස ඉංජිනේරු දියණිය හට උගත් කඩවසම් සහකරුවෙකු ගම්පහ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් විසින් සොයයි. කරුණාකර පවුල් පසුබිම සහිතව සියලු විස්තර g​i​r​l​p​r​o​p​o​s​a​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​ මගින් අප වෙත දන්වන්න.
SB224388

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division