Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

කඩවත වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 ඔක්තෝබර් මස උපත ලද,​ උස අඩි 6′ වන කඩවසම් වැඩිමහල් පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. ඔහු (ඇ.එ.ජ.) එක්සේල්සියර් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්‍ෂණ උපාධිය,​ ඩිකින් විශ්වවිද්‍යාලයෙන් මාස්ටර්ස් උපාධිය හා (BMICH) මගින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ලබා ඇත. වර්තමානයේ මෙල්බර්න් නුවර ජීවත් වන අතර ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිය සඳහා දැනමටත් අයදුම්කර ඇත. m​h​m​e​s​o​o​r​i​y​a​@​g​m​a​i​l​.​c​o​m​
G224408

කොළඹ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද,​ උස 5′ 11″ වන වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන හා රැකියාවේ නියුතු පුරවැසිභාවය හිමි කඩවසම් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාගති පැවතුම් ඇති රූමත් දියණියක් ව්‍යාපාරික පවුලකින් සොයයි. පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. b​e​s​t​s​i​l​e​c​t​i​o​n​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​
G224283

දකුණු පළාතේ වැදගත් බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1993 දෙසැම්බර් මස උපත ලද උස 5′ 5” වන සිවිල් ඉංජිනේරු B.Sc උපාධිධාරි ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයෙකු වන විදේශීය සබඳතා සහිත සමාගමක විධායක තනතුරක් දරන විදේශගත වීමට අදහස් කරන ප්‍රසන්න පුතුහට රූමත්,​ උගත්,​ දියණියක් සොයයි. ප.ව. 7.00 පසු අපව අමතන්න. 0777700164,​ 0917406400 s​i​i​n​d​u​r​u​7​@​g​m​a​i​l​.​c​o​m​
G224457

ධනවත් බොදු ගොවි ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ සුවිශේෂී චරිතයකින් හෙබි,​ මනා වැටහීමක් සහිත මනා ලෙස ස්ථාපිත (BCom,​ MBA) සුදුසුකම් ලැබූ 1994 උපත ලද උස 5′ 7″ වන ව්‍යාපාරික පුතුහට රූමත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. විදේශගත වීම සලකා බලනු ලැබේ. ආගම හා කුලය බාධාවක් නොවේ. ව්‍යාපාරික පවුල් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G224488

බොදු ගොවි දකුණු පළාතේ වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1987 දී උපත ලද උස 5 ‘9” වන ප්‍රමාණ සමීක්ෂණ,​ ගෘහ නිර්මාණ ශිල්ය පිළිබඳ BSc උපාධිය හා මොරටුව විශ්වවිද්‍යාලයෙන් MBA හා MSc උපාධි ලද ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ වෘත්තිකයකු වන විදේශ පසුබිමක් සහිත සමාගමක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන විදේශගත වීමට අදහස් කරන ප්‍රසන්න පුතුහට රූමත් උගත් වයස අවුරුදු 35 ට වඩා අඩු දියණියක් සොයයි. ප.ව. 7.00 පසු අපට අමතන්න. 0777700164,​ 0917406400 s​i​i​n​d​u​r​a​7​@​g​m​a​i​l​.​c​o​m​
G224447

යුරෝපයේ මනාලෙස ස්ථාපිත හා සේවය කරන ඉංජිනේරු PhD උපාධිධාරී විද්‍යාඥවරයකු විශේෂයෙන් විදේශයක ජීවත් වන හෝ විදේශයක ජීවත්වීමට කැමති තරුණියක් සොයයි. මනාලයා බොදු ගොවි 1974 දී උපත ලද උස 5′ 5″ වන මත්පැනින් හා දුම්පානයෙන් තොර අයෙකි. කරුණාකර විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. 74.b​a​n​d​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
G224539

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද,​ උස 5′ 5″ වන තලෙළු,​ කඩවසම්. ඉංජිනේරු උපාධිධාරි ඔස්ට්‍රෙලියාවේ ස්ථිර පදිංචිය සහිතව රැකියාවේ නියුතු පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත්,​ තලෙළු,​ සිහින් සිරුරැති හා මනාගති පැවතුම් සහිත ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර පදිංචි දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​1​9​9​5​@​g​m​a​i​l​.​c​o​m​
G224492

අඩි 6 උස අවු. 44 යහපත් කඩවසම් භාණ්ඩ බෙදාහැරීමේ රැකියාවේ නිරත සුරාවෙන් දුම්පානයෙන් තොර කතෝලික පුතුට සාමාන්‍ය පවුලකින් චරිතවත් දියණියක් දෙමාපියන් සොයති.
SG224327

ඇමරිකාවේ ස්ථිර පදිංචි බොදු ගොවි උස 5′ 8″ විසිහය හැවිරිදි ඉංජිනේරු කඩවසම් පුතුට උගත් බුද්ධිමත් රූමත් දියණියක් දෙමව්පියන් සොයති. කේන්ද්‍රය සමග විමසන්න. Email: a​b​a​c​u​s​4​0​4​@​g​m​a​i​l​.​c​o​m​
SG224420

ඇමරිකාවේ ස්ථිර,​ පදිංචි බොදු ගොවි 5′ 8″ විසි හය හැවිරිදි ඉංජිනේරු කඩවසම් පුතුට උගත් බුද්ධිමත් රූමත් දියණියක් දෙමාපියන් සොයති. කේන්ද්‍රය සමඟ විමසන්න.Email: r​u​g​l​o​b​a​1​1​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SG224088

කිරිබත්ගොඩ බොදු ගොවි වයස 31,​ 5′ 10″ කොළඹ ජාත්‍යන්තර පාසලක උගත් ව්‍යාපාරික පවුලක විශාල දේපළක් හිමි කඩවසම් ව්‍යාපාරික පුතුට ඉංග්‍රීසි කථාකළ හැකි රූමත් දියණියක් දෙමව්පියන් සොයති. කුරුණෑගල උසස් පවුලකින් විශේෂයි.
SG224153

කොළඹ ජීවත්වන වැදගත් සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31 උස 5′ 11” වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ උපාධිධාරී විශ්වවිද්‍යාලයක අධ්‍යයන කාර්ය මණ්ඩලයට අනුයුක්ත පුතුහට යෝග්‍ය උගත් දියණියක් සොයයි. පැමිණිලිකර පාර්ශ්වය ලෙස කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වී සිටී. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. (C​h​p​r​o​p​o​s​a​l​2​@​g​m​a​i​l​.​c​o​m​)
SG224449

කොළඹ නගරයේ පදිංචි පිටරට ඉහළ රැකියාවක් කර පැමිණි මාසිකව ස්ථිර ආදායම් සහිත වයස 45 ක කඩවසම්,​ ආදරණීය,​ ප්‍රියමනාප කෙනෙකු වන මා කැමති,​ කෙටි කාලයක් හඳුනාගෙන විවාහය සඳහා කැමති සුන්දර කාන්තාවකි /​ යුවතියකි. අමතන්න. 011-7162600,​ Email: h​a​p​p​y​c​l​o​u​d​7​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG224382

කොළඹ නිවාස 02 ලක්ෂයකට වැඩි වැටුපක් කඩවසම් (1980,​ 5′ 7″ බොදු ගොවි) නිර්භේදයි. අඩු වයස් විශේෂයි.
SG224503

ගම්පහ බොදු ගොවි විශ්‍රාමික පියා ඔහුගේ 1992 ඔක්තෝබර් මස උපත ලද,​ උස 5′ 7″ වන වැදගත් පවුලකින් පැවත එන පෞද්ගලික සමාගමක සේවයේ නියුතු වාහනයක් නිවසක් හා දේපළ හිමි පුතුහට සමකුල,​ රූමත්,​ ව්‍යාපාරයක නිරත හෝ දේපළ හිමි දියණියක් සොයයි. E​r​a​n​g​a​9​2​1​0​@​g​m​a​i​l​.​c​o​m​. 0333-150667′
SG224516

ගාල්ල,​ 1995 මාර්තු බොදු දුරාව 5′ 6″ උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාව. කුලය නොසැලකේ. රැකියාවැති/​ නැති සහකාරියක් 0912333674,​ 0718204977.
SG224316

දකුණේ බොදු ගොවි වයස අවු 27 ඉංජිනේරු (මොරටුව) පුතුට සම කුල සුදුසු සහදකාරියක් රජයේ රැකියාවැති දෙමව්පියෝ සොයති. දකුණ විශේෂයි.
SG224011

බදුල්ල දිස්ත්‍රික්කයේ නැකැත් කුළ පෞද්ගලික බැංකුවක කනිෂ්ඨ සේවයේ නියුතු අවුරුදු 38ක පුතුට රජයේ සේවයේ දුවකට ඇරැයුම් (හඳහන සමඟ)
SG224245

බස්නාහිර පළාත,​ 1996 සිංහල ක්‍රිස්තියානි මෘදුකාංග (Software) ඉංජිනේරු (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) පුතුට ක්‍රිස්තියානි උගත් සහකාරියක් දෙමාපියන් සොයයි. 031-2272992 071-8376200
SG224461

බොදු ගොවි අවු 52,​ 5′ 5″ දේපළ හිමි මා වයස 35-40 අතර,​ පවුල්බරින් තොර මානලියක් සොයයි.
SG224261

බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි දුම්පානයෙන් හා සුරාවෙන් තොර උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති මාගේ ආරාධනය රූමත් වයස අවුරුදු 50 ට අඩු කරුණාවන්ත මනා ගති පැවතුම් ඇති යුවතියකටය. රජයේ ආයතනයක රැකියාවෙන් ඉලක්කම් හයක ආදායමක් ලැබේ. බැඳීම් වලින් තොරව බිරිඳගෙන් වෙන් වී ඇත. හඳහන්/​ ජාති/​ ආගම්/​ කුල නොසැලකේ. වට්ස් ඇප් අංකය සමග පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​1​5​1​2​@​g​m​a​i​l​.​c​o​m
​SG224509

බොදු ගොවි වයස අවුරුදු 70 ක් වන මා විවාහය සඳහා අවුරුදු 65ට අඩු බැඳීම්වලින් තොර වූ ස්ත්‍රියක් සඳහා විවාහයට ඇරයුම් කරමි.
SG224005

මාමා විසින්,​ තම වයස අවුරුදු 37,​ පූර්ව ළමාවිය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි හිමි කොළඹ ප්‍රධාන විදුහලක සේවයේ නියුතු ඥාති දියණිය සඳහා සුදුසු ක්‍රිස්තියානි සහකරුවකු සොයයි. විදේශගත අයද සලකා බැලේ. කරුණාකර අදාළ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල්- r​a​d​h​a​n​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​
SG224272

රත්මලාන අවු. 31,​ උස 5′ 11″ මැදපෙරදිග රටක සේවය කරන සියලු දුසිරිතෙන් තොර පුතාට යහපත් රූමත් දියණියක් මව සොයයි. අමතන්න. 0760082008 /​ 0114774001.
SG224501

සිංහල බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35 වන සුහුරු,​ කඩවසම් ඉහළ සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරයකු වන බාලම පුතුහට රූමත්,​ උගත් සමාන පවුල් පසුබිමක් සහිත දියණියක් සොයයි. ඔහු වර්තමානයේ ඉංජිනේරුවරයකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරණ අතර ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිය. ඔහුට ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් වත්කම් හිමිය. කරුණාකර කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. w​i​n​r​2​3​7​7​@​g​m​a​i​l​.​c​o​m​
SG224379

1992 උපන් මීරිගම බොදු බත්ගව උස අඩි 5′ 4″ කඩවසම් ඉංජිනේරු සේවයේ නියුතු පුතුට සිහින් පියකරු දියණියක සොයන්නේ වැඩිහිටියෙකු වන වෛද්‍ය සේවයේ නියුතු මාමාය. භේද නොසැලකේ.
SG224301

1995 උපන් දකුණේ බොදු නාමික රජක ඇඟලුම් ක්ෂෙත්‍රයේ උසස් රැකියාවක නියුතු අමතර ආදායම් ඇති පුතුට රැකියාවක නියුතු දියණියක් ගුරු මව විසින් සොයයි. බේද නොසැලකේ. 011-2847809,​ 0714487433.
SG224306

1996 කොළඹ බෞද්ධ බොදු ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 28 වියැති පැහැපත් කඩවසම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ශ්‍රී ලංකාවේදී හා ඕස්ට්‍රේලියාවේදී අධ්‍යාපනය ලද දැනට තමන්ගේම ව්‍යාපාර රැසකට හිමිකම් කියන පුතුට අවුරුදු 27 ට වඩා අඩු ගුණයහපත් නිරෝගිමත් දියණියක් දෙමාපියන් සොයයි. ව්‍යාපාරික පවුල් සඳහා මුල්තැන දෙමි.
SG224398

1996 සැප්තැම්බර් උස අඩි 6යි. කොළඹ උසස් පාසැලක අධ්‍යාපනය ලැබූ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු මතින් හා දුමින් තොර දේපළ හිමි පවුලේ එකම දරුවාට ඉතා ගුණගරුක පැහැපත් ගරු වෘත්තීයේ හෝ බැංකු ක්ෂේත්‍රයේ නියුතු දියණියක් දෙමාපියන් සොයයි. බේද නොසැලකේ බස්නාහිර හෝ සබරගමුව විශේෂයි. රාත්‍රී 8න් පසු අමතන්න. 0112695875.
SG224287

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division