කොළඹ 05, තිඹිරිගස්යාය අශෝකාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම එළැඹෙන අදත් (03) වැනිදා පැවැත්වේ. උදෑසන 6.00 සිට කඨින පිංකම පැවැත්වෙයි. කඨින වස්ත්‍ර රැගත් පෙරහැර කොළඹ 05 සුලෙයිමන් ටෙරස්හි 31/4A ඉන්දික කරුණාදාස මහතාගේ නිවෙසේ සිට සුලෙයිමන් ටෙරස්, ජාවත්ත පාර, කස්සප පාර, ඩී.එස්. ෆොන්සේකා පාර, හැව්ලොක් පාර හරහා නැවත විහාරස්ථානයට ලඟාවීමට නියමිතය. සමන්එළියේ පියදස්සි, කෙහෙල්වල නන්ද, පත්බේරියේ විමලඤාණ, තලගල සුමනරතන, මීගොඩ සුඛිත හිමියෝ ධර්ම දේශනා පවත්වති.
අශෝකාරාමයේ කඨින පින්කම
834
previous post