Home » පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගාවලිය 3 වැනිදා

පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගාවලිය 3 වැනිදා

by Mahesh Lakehouse
November 2, 2024 12:28 am 0 comment

දිවංගත පී.ඩී. සිරිසේන අනුස්මරණය එක්දින පාපන්දු තරගාවලිය නොවැම්බර් 3 වැනිදා දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙම තරගාවලිය සපුගස්කන්ද යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු රංගන පුෂ්පකුමාරගේ සංවිධායකත්වයෙන් එදින උදෑසන 7.30 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන්නේ වයස 14න් පහළ කණ්ඩායම් 4ක් සහ යුනයිටඩ් කණ්ඩායම ඇතුළුව තවත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙනි. තරගාවලියේ හොඳම දැල්පන්දු රකින්නා, අවසාන මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ඇතුළු ජයග්‍රාහකයන්ට සහතික පත් සහ කුසලාන පිරිනැමේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division