Home » ‘දිවියට දිරියක්‘ සුහද හමුව 9දා

‘දිවියට දිරියක්‘ සුහද හමුව 9දා

by Mahesh Lakehouse
November 2, 2024 12:28 am 0 comment

ශ්‍රී ලංකාවේ වගා සමූහයන් අතර ප්‍රථම වරට ආරම්භ කරන ලද ‘දිවියට දිරියක්‘ හි සුහද හමුව තුන්වන වරටත් 9 වැනිදා සෙනසුරාදා පෙරවරු 10.00ට මතුගම යටදොළවත්ත දී පැවැත්වේ. ‘දිවියට දිවියක් with Nilanthi‘ පරිපාලක නිලන්ති ජොහාම්ගේ මූලිකත්වයෙන් මේ සුහද හමුව පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division