1.6K
ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර ඇති අතර ඒ මහතාට පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාදුන් අවස්ථාව.