Home » මං හොයන්නේ ප්‍රේමයක් මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස

මං හොයන්නේ ප්‍රේමයක් මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

සිත නිදි නෑ , සිකුරු ඇවිත් ටෙලි නිර්මාණ විකාශය වෙන අතරේ සිනමාවටත් අතගැහුවා. මගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය මං හොයන්නේ ප්‍රේමයක් මේ දවස්වල රූගත කෙරෙනවා. එහි මුහුරත් උලෙළ පහුගිය 23 වැනිදා දෙල්කඳ LAKE RED 6 හිදී පැවැත්වුණා. එදාම පළමු දර්ශනයත් රූගත කෙරුණා. තිර පිටපත අනෝමා විජයවර්ධන, නිෂ්පාදනය අජිත් කුමාර. කැමරා අධ්‍යක්ෂණය ස්ටයිනර් ඇඩම්ස්ගේ. දර්ශන් තවරාජ්, සන්තුෂ්කි අභිලාෂි, නිල්මිණි තෙන්නකෝන්, අනුරාධ මල්ලවආරච්චි, අජිත් වීරසිංහ ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ගී පද ශෙහාන් ගලහිටියාවගේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division