Home » ලලයි ලිලයි ලයි ඉවරයි ඊළඟට මොකද කරන්නේ කියලා හිතමින් ඉන්නවා

ලලයි ලිලයි ලයි ඉවරයි ඊළඟට මොකද කරන්නේ කියලා හිතමින් ඉන්නවා

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

“පහුගිය දවස්වල ලලයි ලිලයි ලයි නාට්‍ය රූගත කරගා අවසන් වුණා. ඒත් තවම නාට්‍ය නම් විකාශනය වෙනවා. ඒ ටෙලි නාට්‍ය බලන ෙප්‍ර්ක්ෂකයෝ මඟදි හමුවුණාම ඒ ගැන කතාබහ කරනවා විස්තර අහනවා. ඒකත් හරි සතුටක්. පහුගිය කාලේ කාර්යයබහුල වෙලා හිටියට දැන්නම් ටිකක් විවේකයෙන් ඉන්නේ. මේ දවස්වල රඟපාන්න නාට්‍යයකුත් නැති නිසා දෙරණ, හිරු, සිරස, හි විකාශනය කෙරන කාටුන් නාට්‍ය වල හඬකැවීම් ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. පොඩි දරුවන්ව පිනවන්න ලැබෙන එකත් සතුටක්නේ. “

අපත් සමඟ එහෙම කියන්නේ රංගන ශිල්පි මංගල ජයමාන්න. ඔහු තමයි ලලයි ලිලයි ලයි නාට්‍ය යේ ‘කනකේ‘ කියන චරිතය රඟන්නේ . වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වන මංගල ජනසන්නිවේදනය හා නාට්‍ය හා රංග කලාව විෂයන් දරුවන්ට උගන්වනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division