1.7K
ලෝකයේ ප්‍රමුඛතම සංචාරක බ්ලොග්කරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් 30 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු කරන ලදි. රටවල් 10ක සමූහයකින් සමන්විත මෙම සංචාරක බ්ලොග්කරුවන් තිස්දෙනා දින දහයක කාලයක් මෙරට පළාත් නවයේම
සංචාරය කරන අතර එම සංචාරක බ්ලොග්කරුවන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ගල්කිස්ස මහ හෝටලයේදී මෙලෙස දේශීය සංස්කෘතියෙන් යුතුව පිළිගන්නා ලදී.