1.7K
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙයි.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන පරිදි නොවැම්බර් මස 21 වන දිනට පෙර ගිනිඅවි භාර දිය යුතුය.
ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් ඉදිරිපත්වී ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වෙයි