Home » ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ඇකඩමියෙන් ප්‍රථම වරට ශිෂ්‍යත්ව ක්‍රමයක්

ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ඇකඩමියෙන් ප්‍රථම වරට ශිෂ්‍යත්ව ක්‍රමයක්

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

කොළඹ 7 පදනම් කරගත් අධ්‍යාපන ආයතනයක් වන International Hospitality Management Academy (IHMA) ඔස්ට්‍රේලියාව පදනම් කරගත් හෝටල් කළමනාකරණ උපාධි ප්‍රදර්ශනය කරන ලද අතර, ඔවුන්ගේ කෙටි පාඨමාලාවල ‘ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්’ පිරිනැමීමේ නව්‍ය යෝජනා ක්‍රමයක් දියත් කර ඇත. IHMA සභාපතිනී සුවිනීතා සේනානායක සහ ප්‍රධාන විධායක නිලධාරී IHMA දිලිප් ද සිල්වාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මෙම වැඩසටහන මඟින් පුහුණුවීම් සහ සහතික කිරීම් ප්‍රවර්ධනය කරමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට දායක වීමට ආයතනවලට හැකියාව ලැබේ.

“පේස්ට්‍රි සහ කුකරි පිළිබඳ මෙම කෙටි පාඨමාලා, මාස හයක් සඳහා වන අතර, Culinary Solutions Australia International විසින් සහතික සපයනු ලැබේ. එබැවින් හෝටල් කළමනාකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු උපාධියක් හැදෑරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට මෙම කෙටි පාඨමාලා මූලික පියවරක්…”සුවිනීතා සේනානායක මහත්මිය පැවසුවාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division