Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබට ඔබගේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට අවශ්‍යද? අපහට ණයවර ලිපි පහසුකම් ගබඩා කිරීමේ පහසුකම්,​ ඔබගේ ආනයන සඳහා සැපයුම්කරුවන් යනාදිය අපහට සැපයිය හැක. අමතන්න. 0704323558,​ 0705993113
072671

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කටුනායක ආඬිඅම්බලම දෙමහල් නිවසක් සමග විලා එකක්,​ ඇනෙක්ස් එකක් හා කාමර 4 ක් සහිත ගොඩනැගිල්ලක් සියලු පහසුකම් සමග පර්චස් 20. 80 ක ඉඩමක විකිණීමට ඇත. විමසන්න. 0712631190.
076789

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

පෑලියගොඩ මැනින් පොදු වෙළඳසැලේ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයක් වන හෝටලයක්,​ බේකරියක් සියලු පහසුකම් සහිතව බඩුත් සමග කුලියට දීමට. විමසන්න. 0702113611.
076242

ව්‍යාපාරික ස්ථාන උවමනායි

ගල්කිස්ස/​ රත්මලාන කඩ කාමරයක් අවශ්‍යයි. ව්‍යාපාර කටයුතු සඳහා ගාලුපාරට හෝ ප්‍රධාන මාර්ගයට මුහුණලා ව.අඩි 400 ක කඩ කාමරයක් අවශ්‍යයි. පහළ මහලේ විය යුතුයි. 0714722506.
076453

විදුලි / විද්යුත් උපකරණ විකිණිම

කැනන් A4 ඡායාපිටපත් යන්ත්‍රය,​ කැනන් ලේසර් ම්‍රද්‍රණ යන්ත්‍රය සහ ඕඩියෝ ස්පීකර් සෙට් පරිගණක හෝ ලැප්ටොප් සඳහා විකිණීමට ඇත. 076-1771925
076580

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division