Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහධිපත්‍ය දේපල කුලියට / බද්දට

සොයිසාපුර මහල් නිවාසවල පළමු මහලේ ෆ්ලැට් නිවසක් කුලියට/​ බද්දට දීමට ඇත. A/​C කාමර 02,​ තනි මුළුතැන්ගෙය,​ නාන කාමරය,​ ශාලාව හා අමතර ගබඩා කාමරය සහිතය. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0774223349.
073986

වතුපිටි විකිණීම

අවිස්සාවේල්ල,​ මිරිස්වත්ත,​ කොළඹට නුදුරින් අක්කර 2 1/​4,​ කාපට් පාර,​ මායිමක ඇළක්,​ ඉඩම තුළ නොසිදෙන,​ පිරිසිදු දිය බුබුලක්. සුන්දර නිස්කලංක පරිසරය තේ,​ අතුරු බෝග වගා සඳහා වතුර බට විවේකී ජිවිතයකට,​ කෘෂිකාර්මික,​ ව්‍යාපෘතියකට කදිම පිරිසිදු ඔප්පු අමතන්න. 0711883879,​ 0777427761.
072885

පල්ලම පොල් කජු සෑම පහසුකමක් ඇති අක්කර 25 ක් විකිණීමට ඇත. 074-3270482.
076887

සංචාරක කටයුතුවලට යොදවා ගත හැකි “මාඔය” එක් මායිමක් සහිත අක්කර 9 1/​2 පොල් ඉඩම විකිණීමට. 077-4603330,​ 071-5855859.
076690

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංක 651/​36,​ ඇල්විටිගල මාවත,​ නාරාහේන්පිට,​ කොළඹ-05 (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට) පිහිටි අගනා භූමියෙන් පර්චස් 6ක් හෝ 14.40 ක් අලෙවි කිරීමට ඇත. විමසීම්. ජනක බොතේජු. 0724707974 හෝ 0714707975.
075454

අතුරුගිරිය හයිවේ පිවිසුමට ආසන්නයෙන්ම හොරහේන පාරට මුහුණලා පර්චස් 6.25 බිම් කොටසක් ඉක්මණින් විකිණීමට 0778264214.
076897

කොට්ටාව,​ රුක්මල්ගම,​ නුගවෙල පාර 500 මීටර් දුරින් පර්චස් 20 කෑලි දෙකක් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. අමතන්න. 0712033233
076543

කොටිකාවත්ත හංදියට මීටර් 600 ආසන්න තාප්පයෙන් වටවූ නිසංසල නිරවුල් පරිසර පිහිටි පර්චස් 7 ඉඩම පර්චසය ලක්ෂ 17/​- බැගින් 075-6145596.
076380

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,​000/​= සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
076247

ගල්කිස්ස පර්චස් 12 ක ඉඩමක් විකිණීමට. (ටෙම්පල් පාරෙන් හැරී) පර්චසය ලක්‍ෂ 31 යි. 072-4989892.
076709

තලපත්පිටිය පන්සල පාරේ පර්චස් 9.6 ක දෙමහල් නිවස විකිණීමට. කාමර 05යි. (A/​C කාමර 02යි) බාත්රූම් 02යි. වාහන 02 හෝට් වෝටර් නැවතීම සඳහා පහසුකම් ලක්‍ෂ 465,​ 0777790071.
076385

තලවතුගොඩ හෝකන්දරින් අගනා බිම් කොටස් කිහිපයක් විකිණීමට පර්චසය ලක්ෂ 15.95. වැඩි විස්තර සඳහා අමතන්න. 0777069906.
076900

නාරාහේන්පිට දාබරේ මාවත RMV ජාතිකපොළ,​ පොලිස් ගරාජය අසල තෙමහල් නිවස 21M154 විකිණීම 0718384039,​ 0716250326 රාජගිරියෙන් බොරැල්ලෙන් නාවලින් යාහැක.
075918

නාවල,​ කොස්වත්ත,​ ද මෙල් මාවත පාර,​ පර්චස් 6.75 ඉඩම වහාම විකිණීමට. කොස්වත්ත පාරේ සිට මීටර් 70 යි. කොස්වත්ත මංසන්ධියට හා ගේට්වේ විදුහලට මීටර 450 යි. අමතන්න. 07777139056,​ 0714426684
075841

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877
076254

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව 152 බස් මාර්ගයේ පෙනෙන දුරින් පිහිටි පර්චස් 11 හේ ඉඩමේ පර්චස් 2 ක නිවස සාදා ඇත. නිවසට ඇතුළුවීම සඳහා ඉදිරිපසින් සහ පිටුපසින් පාරවල් 2 ක් ඇත. ව්‍යාපාරික ස්ථානයකට වුවද සුදුසුය. මිල සාකච්ඡා කර ගත හැකිය. දුරකථන 0754063811,​ 0775594384.
076218

මාලබේ නගරයෙන්ම සුන්දර වෙල්යායකට හා අඩි 20 පළල පාරකට මුහුණලා වැදගත් අසල්වැසි වටපිටාවක පර්. 7 ඉඩම විකිණීමට. 0714290392
076516

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
076245

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
076241

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිත වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
076225

හෝමාගම දියගම NSBM හරිත සරසවිය අසල පර්. 10ක බිම් කොටසක් විකිණීමට ඇත. 0761119870,​ 0716674118.
076378

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල්ම නිවස ඉක්මනින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/​-,​ කොටසක වැඩ පවතී. 070-2576572.
076872

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය ප්‍රධාන බැංකු සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින් කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666.
076351

කටුනායක ඇඟලුම් සේවිකාවන්ට කටුනායක වෙළඳ කලාපයට පයින් ගමන් කළ හැකි පර්චස් 21.0 ඉඩම විකිණීමට. 077-4603330,​ 071-5855859.
076683

කඩවත මහර පර්චස් 14.75 වටිනා ඉඩමක් විකිණීමට ඇත. නුවර පාරට මීටර 100ක් පමණ දුරින්ද,​ කඩවත අධිවේගී මාර්ගය වෙත මිනින්තු 5ක් තුළ ලඟා විය හැකි,​ සුවපහසු ජීවත් වීමට අවශ්‍ය සියලුම පහසුකම් සහිත හොඳ නේවාසික ප්‍රදේශයකි. 0718426610,​ 0097455330763 (වට්ස් ඇප් අංකය)
076617

කඩවත රාගම ප්‍රධාන පාරේ පර්. 17 සමග අංගසම්පූර්ණ තෙමහල් නිවසක් ඉතා ඉක්මණින් විකිණේ. වාහන 8 ක් පාර්ක් කළ හැක. පර්චසයක තක්සේරුව ලක්‍ෂ 18,​ ගණන ලක්‍ෂ 480,​ බැංකු ණය ලක්‍ෂ 300 ලබාගත හැක. ගැණුම්කරුවන් පමණක් අමතන්න. 071-1598396,​ 070-1643483.
076707

කඩවත,​ කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
076207

කඩුවෙල නගර සමීපයෙන් මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
076248

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
076235

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක්. අදම අමතන්න. 0711243243.
076350

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස් ගුවන් තොටුපොළ පාරට මායිම්ව සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
076238

ගම්පහ – පර්චස් 80 ක හා අඩක් නිමකළ කාමර 3 විශාල නිවස ලක්ෂ 120. මණ්ඩාවල පාර,​ රදාවාන. අමතන්න. 0777727537.
076805

දළුගම කිරිබත්ගොඩ නිදන කාමර 3 සහ නාන කාමර 3 ගෙයක් විකිණීමට ඇත. 076-8222092.
076702

නිට්ටඹුව නුවර පාරට මී.200 දුර නිවස සමඟ පර් 35 ඉඩම වහාම විකිණීමට. 0777444500.
076990

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111
076233

මීගමුව නගරයේ සිට 8km දුරින් කටානේ පිහිටි අංගසම්පූර්ණ නිවස සමග පර්චස් 40 විකිණීමට. 077-6207180.
076630

රාගම බටුවත්ත මිහිදු මාවතේ පර්. 13.02 ක ඉඩම විකිණීමට තිබේ. (බටුවත්ත දුම්රියපොලට මීටර් 500ක දුරින්) 0776115283,​ 0759956553.
074930

සෝමවීර මාවත,​ වල්පොල,​ රාගම ප. 20 දුම්රියපලට වි. 5 ට 271 බස් පාරට වි.2 යි. ලක්ෂ 4.5යි. කොටස් වශයෙන්ද දෙමි. 0714517054
076623

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අගලවත්ත,​ බදුරලිය ප්‍රධාන පාරට මූණලා තේ සහිත පර්චස් 18 ඉඩම සින්නක්කර ඔප්පු විකිණීමට. විමසීම් 0714541215,​ 0761264454
076357

අළුත්ගමට – 6 km මතුගමට – 6 km වැලිපැන්නට – 4 km ප්‍රධාන පාරට – 100m සිහිලැල්තැන්න – II පර්චස් 27 (12 + 14) බිම් කැබලි – 2 ජල විදුලිය ඇත. පර්චසය 185,​000. 0718262853,​ 0722841786.
072977

බණ්ඩාරගම- කොළඹ 162 බස් මාගර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777.
076356

වාද්දූව- දෙල්දූව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක් එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 0711238238.
076348

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය තාර යෙදු මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222.
076387

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
076224

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට 0703111333.
076362

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
076236

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්,​ පර්චසය 111,​500/​- සිට නළ ජලය විදුලිය සමග සුවිශේෂී මට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
076354

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
076202

කොළඹ 08 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රිය පොළ පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
076222

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
076200

වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0710999222.
076359

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

කොළඹ – හලාවත පාර නයිනමඩමේ මතෙවිස් පාරේ 100m නිවසක් සහිත පර්චස් 20 හතරැස් ඉඩම සින්නක්කර ඔප්පු. මිලයන 20/​- මිල සාකච්ඡා කරගත හැක. 077-4454339.
076625

මීගමුව,​ කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
076228

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර,​ බලගොල්ල,​ පුංචිබෝගහපිටිය වත්තේ පර්චස් 10.6,​ 11,​ 13.3,​ 13.3,​ 20.25 බිම් කැබලි විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. නළ ජලය,​ විදුලිය,​ තාර පාර සහිතයි. පර්චසය ලක්ෂ හතරයි. මිල සාකච්ඡා කළ හැක. පදිංචියට ඉතාමත් සුදුසුයි. 0716364518
076539

0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පලින් නුවරඑළියෙන් කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහලට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777438169,​ 0775486262.
076391

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
076210

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0715228888
076240

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක් බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමත්නන. 0719333444
076250

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර දේපළක් සහිත අනගි ඉඩමක් විකිණීමට. පර්චස් 11.5 ක ඉඩමේ පියවර 1,​ ඉතා ඉහළ ඉල්ලුමක් සහිත සියලුම පහසුකම් ආසන්නයේ පිහිටි නිදන කාමර දෙකක් සහිත නිවස විකිණීමට. නිවාඩු නිකේතනයක් සඳහා ඉතාමත් යෝග්‍යයි. අමතන්න. මාරි පින්ටෝ,​ දුරකථන අංකය : +447967134545
074368

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
076213

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 පමණයි. 0719111222
076198

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154.
076358

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100ක් පර්චසය රු. 195,​000/​- සිට එකවර මුදල් ගෙවීමේදී 20% මට්ටමක්ද සහිතයි. 0711480480.
076352

ගාල්ල,​ අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
076229

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
076251

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0711444999
076205

කඹුරුගමුව,​ බොරෝල්ල පාර වික්ටෝරියා පාක් යාබද පදිංචියට සුදුසු බිම් කොටස් හතරක් වහාම විකිණීමට. 0714410018
076541

පර්චස් 53 විශාලැති ඉඩම සහ පරණ නිවස ඉතා ඉක්මනින් විකිණීමට හිමිකරු විදේශගතවන බැවින් 0762801239.
076363

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අරංගල අතුරුගිරිය පාරේ රත්නාරාම පාරේ 11 වන පටුමග නිවසක් කුලියට දීමට තිබේ. 0726056561.
074923

ඇතුල්කොට්ටේ පළමු මහල,​ අර්ධ වශයෙන් වැඩ නිම කළ වෙනම පිවිසුම වාහන නැවැත්වීමේ පහසුකම්,​ ඉඩකඩ ඇති සාලය සහ කෑම කාමරය,​ නිදන කාමර 03ක සහ නාන කාමර 2ක්,​ සඳළුතලය සහ වායු සමීකරණය කළ කාමර 2ක් සහිත 75,​000 විමසීම්. 0779076038.
075666

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

යක්කල නගරයේ සෙලාන් බැංකුව පිටුපස ටයිල් සහිත දෙමහල් නිවස පදිංචියට,​ ව්‍යාපාරයකට කුලිය. කාමර – 05,​ සාලය,​ ටොයිලට් 03 කුලියට රු.120,​000/​-. 0762229945.
074819

යක්කල- සෙලාන් බැංකුව පිටුපස – ටයිල් කළ දෙමහල් නිවස කුලියට නිදන කාමර 05. නාන කාමර 02. සේවක ටොයිලට් වටතාප්ප ගේට්ටු. රු. 110,​000/​-. 0772205009.
076332

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division