Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 දක්වා

•නොවැම්බර් 10 ඉරිදා

නොවැම්බර් 10 ඉරිදා 10.59 තෙක් දෙනට නැකැතයි.

සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

•නොවැම්බර් 11 සඳුදා

නොවැම්බර් 10 ඉරිදා 10.59 සිට නොවැම්බර් 11 සඳුදා 09.40 තෙක් සියාවස නැකැතයි.

සුදුසු අකුරු ගො, ස, සි, සු

•නොවැම්බර් 12 අඟහරුවාදා

නොවැම්බර් 11 සඳුදා 09.40 සිට නොවැම්බර් 12 අඟරුවාදා 07.52 තෙක් පුවපුටුප නැකැතයි.

සුදුසු අකුරු සෙ, සො, ද, දි.

•නොවැම්බර් 13 බදාදා

නොවැම්බර් 12 අඟහරුවාදා 07.52 සිට නොවැම්බර් 13 බදාදා 05.40 තෙක් උත්‍රපුටුප නැතැකයි. සුදුසු අකුරු දු.

•නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා

නොවැම්බර් 13 බදාදා 05. 40 සිට නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා 03.11 තෙක් රේවතී නැකැතයි.

සුදුසු අකුරු දෙ, දො, ච, චි

•නොවැම්බර් 15 සිකුරාදා

නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා 03. 11 සිට නොවැම්බර් 15 සිකුරාදා 00.32 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල. එදිනම 00.32 සිට 21.55 තෙක් බෙරණ නැකැතයි.

සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො.

•නොවැම්බර් 16 සෙනසුරාදා

නොවැම්බර් 15 සිකුරාදා 21.55 සිට නොවැම්බර් 16 සෙනසුරාදා 19. 28 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ. ඉන් පසු ඉරිදා 17. 22 තෙක් රෙහෙණ නැකැතයි.

සුදුසු අකුරු ඔ, ව, වි, වු.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division