Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන සිංහල,​ බෞද්ධ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීයව/​ අධ්‍යාපනික සුදුසුකම් ඇති වයස අවුරුදු 37. 5′ 3″ දැනට ඇමරිකා එක්සත් ජනපදයෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරන පැහැපත් රූමත් මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් හා ඉතාමත් සමාජශීලී මානුෂීය ගුණාංග පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති,​ නිපුණ විනයගරුක දියණියක විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩ නගා ගැනීම සඳහන් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් 1981 න් පසු උපත ලද කාරුණික කඩවසම් සුතෙක් සොයයි. ඇමරිකා එක්සත් ජනපදයෙහි රැකියාවක නියුතු වෛද්‍ය/​ ඉංජිනේරු /​ IT/​ හෙද හෝ විධායක වෘත්තීයව අධ්‍යාපනික සුදුසුකම් ඇති (හෝ සංක්‍රමණය අපේක්ෂා කරන) අය විශේෂයි. අනපේක්ෂිත නොගැලපීම නිසා කෙටි ලියාපදිංචියෙන් පසු කිසිදු වගකීම් නොමැතිව දෙදෙනාම එකඟතාවයෙන් නීත්‍යානුකූලව වෙන් වී ඇත. ශ්‍රී ලංකාවේ වටිනා දේපළවලට උරුමකම් කියයි. අවංකවම උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර වෘත්තීයමය සහ පවුලේ තොරතුරු සහිත පිළිතුරු s​a​j​s​o​n​s​a​j​s​o​n​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B224683

කොළඹ බෞද්ධාගම ව්‍යාපාරික පවුල උගත් පැහැපත් දෙමහල් නිවාස දෙකක්,​ නවීන වාහන දෙකක්,​ ව්‍යාපාරික ගොඩනැගිල්ල හිමි දියණියට සුදුසු සහකරුවෙක් දෙම්පියන් සොයයි. 1995,​ 5′ 3” උපාධි ලබා ඇත. සියලුම විස්තර හඳහන් කොපිය සමග එවන්න. e​m​a​i​l​.​d​a​s​o​k​a​4​4​@​g​m​a​i​l​.​c​o​m​ A. Silva – 0777255514
B224585

දකුණු පළාතේ විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 නොවැම්බර් මස උපත ලද,​ උස 5′ වන මොරටුව විශ්වවිද්‍යාලයෙන් BSC – (තොරතුරු තාක්‍ෂණ) උපාධි ලැබූ,​ වර්තමානයේ රජයේ විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්‍ෂණ අංශයේ සේවය කරණ ප්‍රසන්න,​ තලෙළු,​ සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත,​ මත්පැනින් තොර පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කුලය නොසැලකේ. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. p​r​o​p​o​s​a​l​d​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B224713

මහනුවර සබඳතා සහිත කොළඹ ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 ජූලි මස උපත ලද,​ උස 5′ 2″ වන තලෙළු,​ ආකර්ෂණීය,​ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු – මොන්ටිසෝරි හා ළමාරක්‍ෂාව පිළිබඳව වෘත්තීමය සුදුසුකම් ලැබූ දියණියට උගත්,​ මනාගතිපැවතුම් ඇති මත්පැනින් තොර ශ්‍රී ලංකාවේ පදිංචි හා රැකියාවේ නියුතු පුතකු සොයයි. ඇයට කොළඹ නිවසක් ඇතුළු වටිනා වත්කම් හිමිය. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – p​e​l​a​w​a​h​a​1​@​g​m​a​i​l​.​c​o​m​
B224808

වයස අවුරුදු 38 ක් හා උස 5′ 2″ වන ආකර්ශනීය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධියක් ලැබූ කළමනාකාර මෙහෙයුම් පිළිබඳව මනා අත් දැකීමක් ඇති විවාහ නොවූ දියණියක් ස්නේහවන්ත මනාලෙස ස්ථාපිත සහකරුවකු සොයයි. යෝග්‍ය සහකරු සමග ප්‍රථිස්ථානගත විය හැක. මේ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර සහිත පිළිතුරු b​r​i​d​e​m​a​n​g​a​l​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B224628

වරකාපොල පදිංචි,​ වැදගත් සිංහල බෞද්ධ,​ 1989 උපන්,​ 5′ 7″ ක් උස,​ පශ්චාත් උපාධිධාරී,​ ස්ථිර රාජ්‍ය සේවයේ නියුතු,​ රූමත් දියණියට සුදුසු උපාධිධාරී හෝ ස්ථිර රැකියාවක් සහිත,​ වයස 38 ට නොවැඩි සහකරුවෙක් මව සහ නෝර්වේහි ස්ථිර පදිංචි සොහොයුරා සොයයි. වරකාපොල පිහිටි විශාල ඉඩමක් සහ පදිංචි නිවස හිමියි. දෙදෙනා දැන හැඳිනගැනීමෙන් පසු විවාහයෙන් නිමවන සබඳතාවයක් අරමුණයි. කරුණාකර පවුලේ සම්පූර්ණ විස්තර,​ හා විමසුම් අංක සහිත පිළිතුරු s​l​p​r​o​p​o​s​a​l​s​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B224826

ශ්‍රී ලංකාවේ ජීවත්වන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද,​ උස 5′ 6″ වන කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබ,​ ඇයගේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කොට පූර්ණ කාලීනව සේවයේ නියුතු. නවසීලන්තයේ ජීවත්වන දියණියට මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පිළිතුරු. s​k​w​4​2​3​3​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B224817

1991 සැප්තැම්බර් කොළඹට නුදුරු බොදු ගොවි දැනට එක්සත් රාජධානියේ මෘදුකාංග ඉංජිනේරු රැකියාවක නියුතු දියණියට (5′ 3″) විදේශගත වීමට කැමති. උගත්,​ සුදුසුකම්ලත්,​ ගුණයහපත් සහකරුවකු දෙමව්පියන් සොයයි. හඳහන සමග විමසන්න. 0112518875 p​i​u​m​p​e​r​e​r​a​1​0​@​g​m​a​i​l​.​c​o​m​
B224675

අගනුවරට නුදුරු බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් විසින් තම දියණියට සුදුසු සුරා සූදුවෙන් තොර රැකියාවක් හෝ ව්‍යාපාරයක් හිමි පුතෙකු සොයයි. කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු හා තාක්ෂණික උපාධියක් හිමි දැනට තමන්ගේම ව්‍යාපාරයක් හිමි 1992 උපත ලද 5′ 3″ උස ගුණ ගරුක දියණියකි. කුජ 7 පවුලේ විස්තර හා හඳහන් කොපියක් සමගින් විමසන්න. Email: s​w​a​r​n​a​m​a​g​a​l​a​g​e​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB224688

අගනුවරාසන්න බොදු ගොවි 1988 උස 5′ 3″ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පවුලේ එකම දරුවාවන දියණිය සඳහා සුදුසුකම් සහිත සහකරුවෙකු පියා සොයයි.
SB224697

අගනුවර බො/​ගො විශ්‍රාමික දෙමව්පියන් 31,​ 5′ 4″ පැහැපත් රූමත් ද්විත්ව උපාධි නීතිඥවරියට නීතිඥ කටයුතු තම නිවසේ සිදු කරන වත්කම් සහිත බාල සොහොයුරියට රැකියාව ඇති ගුණවත් සහකරුවෙකුට මෙම නිවසේ පදිංචියට ආරාධනා. දුර පළාත් සැලකේ. කේන්දරය දුරකථනය අවශ්‍යයි.
SB224507

කඩවත බොදු – විශ්ව 1997 උපන් උස 5′ 2″,​ දැනට hydaramani International Exports (Pvt) Ltd. ආයතනයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු Business Administration උපාධිය හදාරා අවසන් කර ඇති දියණියට ගැළපෙන සහකරුවෙකු සොයයි. (කුලය නොසැලකේ. කේන්දර පිටපත සමග දුරකථන අංකය සඳහන් කර එවන්න.) (ශනි – 7). 033-2219171
SB224819

කෑගල්ල බොදු බත්ගම 1992 උපන් 5′ 2” උස රජයේ උපාධිධාරී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථිර රැකියාවැති පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය,​ දුරකථන අංකය සමග විමසන්න.
SB224574

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1986/​11 උපත ලද,​ උස 5′ 5″ වන BSC,​ MSC උපාධි ලැබූ සයිබර් ආරක්‍ෂණ ඉංජිනේරුවරියක් ලෙස උසස් රැකියාවක නිතර රූමත් සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයති. p​r​o​p​o​s​a​l​1​1​8​6​@​g​m​a​i​l​.​c​o​m​
SB224756

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් බොදු කරාව පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1990 අගෝස්තු මස උපත ලද,​ උස 5′ 4″ රූමත් තලෙළු,​ පශ්චාත් උපාධි සුදුසුකම් සහිත MBBS වෛද්‍ය දියණියට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පූර්ණ පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. w​e​d​d​i​n​g​b​e​l​l​s​7​2​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB224801

කොළඹ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32 වන රූමත්,​ මනාගති පැවතුම් ඇති ශ්‍රී ලාංකික බෞද්ධ හර පද්ධතීන් හා සම්ප්‍රදායයන් අනුව හදාවඩා ගත් වෛද්‍යවරියක් ලෙස එංගලන්තයේ සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ කඩවසම්,​ කරුණාවන්ත හදවතක් ඇති (විශේෂයෙන් වෛද්‍යවරයකු හෝ සෞඛ්‍ය අංශයේ වෘත්තික) සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – s​u​n​s​h​i​n​e​j​a​y​s​@​h​o​t​m​a​i​l​.​c​o​m​. දුරකථන – 0777926801,​ 011-7149502.
SB223992

කොළඹ – බොදු ගොවි 1990 5′ 6 1/​2” IT ඉංජිනියර් ලෙස විදේශීය සමාගමක රැකියාවැති දියණියට වැදගත් පවුල් පසුබිමක වෛද්‍ය ඉංජිනේරු දුමින් මතින් තොර ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරියකු දෙමාපියන් සොයති. කේන්ද්‍ර කොපිය සමග ලියන්න. 01a​n​u​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
SB224466

ගම්පහ බොදු ගොවි 1994/​06 5′ 3″ උසස් පෙළ සමත් වෙනත් සුුදුසුකම් සහිත දැනට පියාගේ ව්‍යාපාරය භාරව කටයුතු කරන දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියට උපාධිධාරී හෝ ස්ථිර රැකියාවක නියුතු පුතකු පියා සොයයි. කේන්ද්‍ර කොපිය දුරකථන අංකය පළමු ලිපියෙන් දන්වන්න.
SB224350

බස්නාහිර පළාත 1995 සිංහල ක්‍රිස්තියානි කොළඹ ප්‍රධාන කාන්තා පාසලක රසායන විද්‍යාව උගන්වන දුවට ක්‍රිස්තියානි උගත් සහකරුවෙක් දෙමාපියන් සොයයි. 071-8376200,​ 031-2272992
SB224468

බස්නාහිර බොදු ගොවි 1987 දෙසැම්බර් H.R.M. M.H.R.M උපාධිධාරිණී කොළඹ මූල්‍ය සමාගමක ප්‍රධාන කාර්යාලයේ සහකාර කළමනාකාරිණී පැහැපත් උස 5′ 6” බාල දියණියට 7 කුජ 8 රවි /​ බුධ ශනි ගැළපෙන උගත් බුද්ධිමත් ගුණවත් මතින් තොර වැදගත් ස්ථිර රැකියාවැති හෝ ව්‍යාපාරික පුතකුට දෙමාපියනට ආරාධනා. මධ්‍යම පාංතික දෙමාපියන්ගෙනි. සත්‍ය තොරතුරු සමගින්,​ හඳහන,​ දුරකථනය පළමු ලිපියෙන්.
SB224565

බොදු ගොවි මහනුවර වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30,​ උස 5′ 3″ වන (කුජ2,​ මූල නැකත) කෙළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලද,​ PHD උපාධිය ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර වාසය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබු වයස අවුරුදු 34ට වඩා අඩු සමකුල සහකරුවකු සොයයි. මෙල්බර්න් නුවර වාසය කරණ අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල. p​r​o​p​o​s​a​l​s​0​7​2​1​@​g​m​a​i​l​.​c​o​m​
SB224660

බොදු ගොවි 25,​ 5′ 3” උපාධිධාරී රූමත් දියණියට උගත් රැකියාවැති පුතකු මව සොයයි.
SB224589

බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 අගෝස්තු මස උපත ලද අධ්‍යාපනික සුදුසුකම්ලත් එකම දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. h​a​.​g​u​n​a​t​h​i​l​a​k​e​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB224687

මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 5′ 4″ වන BSC උපාධිධාරී,​ කොළඹ සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. s​m​k​a​n​d​y​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SB224732

මාලඹේ පදිංචි බොදු ගොවි උස 5.5 තලෙළු උසස් අධ්‍යාපනය හදාරන 2000.12.24 දෙටු දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි. 0114785007.
SB224505

සිංහල බෞද්ධ දේව,​ 35,​ පැහැපත් පෙනුමැති දියණියට පියා සහකරුවකු සොයයි. රාත්‍රී 8 පසුව. අමතන්න. 033-2262669.
SB224823

සිංහල බෞද්ධ වයස 26 යි. ඉංග්‍රීසි කථිකාචාර්යවරියකට,​ උගත් රූමත් දියණියට,​ ඉංජිනේරු,​ වෛද්‍ය සහකරුවෙකු මව සොයයි. 0112642536 යන අංකයට අමතන්න.
SB224537

1990 රැකියාවක් නොකරන රූමත් දියණියට සුදුසු සහකරුවකු සොයයි. විමසීම් පියා පානදුර (ප්‍රනාන්දු) 0382244885,​ 076-4824203.
SB224412

1996-11 උපන් බොදු රජක (නාමික) මිශ්‍ර 5′ 3″ රා.වි.වි විද්‍යා උපාධිධාරිනී නිවසක්,​ ඉඩම්,​ තැන්පතු මුදල් ද හිමි රූමත් දියණියට වෛද්‍ය,​ බැංකු රජයේ විධායක ශ්‍රේණියේ පුතකු සොයයි. (නිර්භේදයි.)
SB224314

1998.11 උස 5′ 3” රජයේ ඉංග්‍රීසි උපාධිධාරී ගුරුවරියකි. අධ්‍යාපනපති පශ්චාත් උපාධිය අවසන් කර ඇත. පඹහින්නේ සබරගමුව විශ්වවිද්‍යාලය අසල උගත් චාම් පැහැපත් ගුණගරුක දියණියට උගත් බුද්ධිමත් දුසිරිතෙන් තොර පුතෙකු ගුරු මව සහ කළමනාකාර පියා සොයති. කුළ භේද නොසැලකේ දායාද සහිතයි. s​h​a​n​t​h​a​n​i​m​a​l​1​7​5​@​g​m​a​i​l​.​c​o​m​ 0787300023/​ 0452280107
SB224649

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division