Home » කුඹල්ගම දුම්රිය ස්ථානයේ මගීන්ට එකම බංකුවක් ප්‍රමාණවත් ද?

කුඹල්ගම දුම්රිය ස්ථානයේ මගීන්ට එකම බංකුවක් ප්‍රමාණවත් ද?

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

කොළඹ – මාතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිහිටි වැලිගම කුඹල්ගම දුම්රිය ස්ථානය ආරම්භ කර වසර 25 කට වැඩි කාලයක් ගත වී ඇත. ආරම්භ කළ දිනයේ සිටම මගීන්ට වාඩි වීමට තිබෙන්නේ එකම එක බංකුවකි. එහි වාඩිවීමට හැක්කේ 5 – 6 දෙනෙකුට පමණය මෙය අදට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

ගාල්ල මාතර අතර ධාවනය වන සියලුම දුම්රිය නතර කරනු ලබන කුඹල්ගම දුම්රිය ස්ථානයේ බෙලිඅත්තේ සිට ධාවනය කරන ගාලු කුමාරි දුම්රිය ද නතර කරනු ලබයි. දිනපතා විශාල මගීන් පිරිසක් ගමන් කිරීමට පැමිණෙන කුඹල්ගම දුම්රිය ස්ථානය සඳහා තවත් බංකු 2 – 3 ක් හෝ ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතුය.

– වසන්ත ද සිල්වා 
වැලිගම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division