Home » ශ්‍රී ලංකා කුරුඳු සිංගප්පූරුවේ ජනප්‍රිය කරයි

ශ්‍රී ලංකා කුරුඳු සිංගප්පූරුවේ ජනප්‍රිය කරයි

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ කුරුඳු සහ වෙනිසියුලාවේ කොකෝවා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සිංගප්පූරුවේ රෙජිස් ටවර්හිදී පසුගිය දා පැවැත්වුණු අවස්ථාව. සිංගප්පූරුවේ වෙනිසියුලා තානාපති කාර්යාලය සංවිධාන කළ එම වැඩසටහනට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා සහ මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) යසන්ත යද්දෙහි මහතා වෙනිසියුලා තානාපතිනි ජෙසිකා ලොපෙස් මහත්මියද සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division