Home » LG රූපවාහිනී අබාන්ස් වෙතින් විශිෂ්ට අත්දැකීමක්

LG රූපවාහිනී අබාන්ස් වෙතින් විශිෂ්ට අත්දැකීමක්

by sachintha
November 16, 2024 12:30 am 0 comment

නවතම LG UHD සහ OLED මාදිලිවලට අයත් රූපවාහිනී දැන් අබාන්ස් වෙතින් ලබා ගත හැකිය. ඔබ මෙතෙක් කිසිදා අත්නොවිඳි දිනෙන් දින දියුණු වන රූපවාහිනී තාක්‍ෂණයේ විශිෂ්ටත්වය ඔබ වෙත සමීප කරනු ලබන්නේ LG රූපවාහිනියයි.

නි‍ෙවසේ සිට උපරිම රසාස්වාදයක් අත්විඳිය හැකි විශිෂ්ටතම OLED තාක්‍ෂණයෙන් යුත් LG රූපවාහිනී ජීවමාන රූපරාමු ඔබේ දෙනෙත් ඉදිරියේ මවමින් ඔබ මෙතෙක් කිසිදා අත්නොවිඳි රූපවාහිනී අත්දැකීමක් ලබා දෙයි. 4K Gen 7 LG OLED රූපවාහිනිය රූප සහ ශබ්ද පෙර කිසිදා නොවිඳි ආකාරයකින් ඔබ වෙත සමීප කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division