අනුරාධපුර බොදු ගොවි 95 උපන් දුසිරිතෙන් තොර 5′ 7″ ක් උස නිවසක් හිමි පොලිස් දෙපාර්තමේන්තුවේ නියතු අඟහරු 7 කන්‍යා ලග්නයෙන් උපන් සහෝදරයෙක් පමණක් ඇති වැඩිමහල් පුතුට රාජ්‍ය සේවයේ නියුතු ගුණගුරුක දියණියක් දෙමාපියන් සොයයි. Email- janaranjanamadhushan@gmail.com
G224912
එංගලන්තයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලද, කැනඩාවේ රාජ්‍ය ආයතනයක සේවය කරනු ලබන ඉලක්කම් පහක ඩොලර් වලින් මාසික ආදායමක් ලබන අයෙක්මි. වයස අවුරුදු 51 දී පවා මම තරුණ පෙනුම බවත්වාගෙන යන සෞඛ්‍ය සම්පන්න, සවිමත්, පළමු බිරිඳගෙන් දික්කසාද (දරුවන් නොමැත) වී තනිව ජීවත් වන්නෙක්. මා සොයනුයේ ඉක්මනට විවාහවී කැනඩාවේ ස්ථිර පදිංචියට යාමට කැමති අව්‍යාජ සම්බන්ධතාවයකි. මම සිංහල බොදු ගොවි කැනේඩියානු ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙක්මි. ඔබ වාසය කරන ප්‍රදේශය කුමක් වූවද මා සොයනුයේ කරුණාවන්ත හඳවතක් ඇති වයස අවුරුදු 25-45 අතර, සිහින් සිරුරැති රූමත් කාන්තාවකි. (කුඩා දරුවකු සමග දික්කසාද වූ හෝ වැන්දඹු කාන්තාවක් වූවද සලකා බලමි) අධ්‍යාපන මට්ටම, ආගම, කුලය, මුදල්, දෑවැදී, දෙමව්පියන් ඇති නැති කම වැදගත් නොවේ. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේනම් පිළිතුරු ananda586@yahoo.com
G224902
ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල බොදු දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33, උස 5′ 6″ වන පශ්චාත් උපාධිධාරී, ද්විත්ව පුරවැසිභාවය හිමි, කීර්තිමත් ඉංජිනේරු ආයතනයක සේවය කරන එකම පුතුහට උගත් කරුණාවන්ත විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වායස කරන දියණියක් සොයයි. කරුණකාර පවුලේ විස්තර හා යෝජිත දියණියගේ කේන්ද්‍ර කොපිය sskat88@hotmail.com වෙත යොමුකරන්න.
G224949
දකුණේ බොදු ගොවි විශ්‍රාමික ඉංජිනේරු/ ගුරු දෙමාපියන් ඔවුන්ගේ 1993 දෙසැම්බර් මස උපත ලද මොරටුව විශ්වවිද්‍යාලයෙන් BSC ඉංජිනේරු උපාධිය ලද, වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් නුවර රැකියාවේ නියුතු පුතුහට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධි ලද, දියණියක් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් proposal93abc@gmail.com වෙත පිළිතුරු එවන්න.
G224895
දකුණ, බොදු ගොවි 1988, 5′ 6″ උපන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන (අවු. 19 යි) දෙමහල් නිවසක් හිමි පුතුට හොඳ පවුල් පසුබිමක් ඇති දියණියක් මව සොයයි. dileepamanohara9@gmail.com
G224987
දෙමාපියන් ඔවුන්ගේ 1993 මැයි මාසයේදී උපත ලද උස 5′ 5″ වන සිංගප්පූරුවේ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් මාස්ටර්ස් උපාධිය ලද වර්තමානයේ සිංගප්පූරුවේ පදිංචි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. kaveeprop@gmail.com
G225025
දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද, උස 5′ 8″ වන සිංහල – රෝමාණු කතෝලික හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු ඕස්ට්‍රේලියවේ පදිංචි ඔහුගේ ප්‍රථම හා මාස්වර්ස් උපාධිය සම්පූර්ණ කරනලද, දුම්පානයෙන් තොර පුතුහට කරුණාවන්ත හදවතක් ඇති ස්නේහවන්ත මනාලියක් සොයයි. යෝජිත මනාලියන් හා ඔවුන්ගේ පවුල් හමුවීමට කැමැත්තෙමු. කරුණාකර පිළිතුරු melbourneproposals94@gmail.com වෙත එවන්න.
G225022
බස්නාහිර, බොදු/ ගොවි 1996 උපන් 6′ 0″ උසැති කඩවසම්, දුසිරිතෙන් තොර, MBBS(SL) උපාධිධාරී පුතුට ඉතා රූමත්, ගුණගරුක දියණියක් දෙමව්පියන් සොයයි. වෛද්‍ය වෘත්තිය විශේෂයි. සවස 6.00 න් පසු අමතන්න. 0112-869010. mproposalsinfo@gmail.com
G224952
මෙල්බර්න් නුවර ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 94/05 උපත ලද, උස අඩි 6′ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර වර්තමානයේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කුජ 1,2,4,8,12 කේන්ද්‍ර සහිත අයගේ පිළිතුරු වඩාත් යෝග්‍යයි. මෙල්බර්න් නුවර වාසීන් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල- proposal0594@gmail.com
G224991
වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1978 නොවැම්බර් මස උපත ලද, උස 5′ 8″ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මත්පැනින් හා දුම්පානයෙන් තොර BSC (ගෞරව) පශ්චාත් උපාධි ඩිප්ලෝමා CFA, PRM සුදුසුකම් ලැබූ. දේශීය හා විදේශීය මුදල් මගින් ප්‍රමාණවත් ආයෝජන ඉතුරුම් හා නවීන උඩුමහල් නිවසක් හා අලුත් SUV රථයක් හිමි ඩුබායි පදනම් කොටගත් අායෝජන සමාගමක් සඳහා අධ්‍යක්ෂකවරයකු ලෙස දුරස්ථව සේවය කරන ලංකාවේ පදිංචි විවාහ නොවූ පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. විද්යුත් තැපැල- proppro@outlook.com
G225012
සිංහල, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද, උස 5′ 5″ වන තලෙළු, කඩවසම් ඉංජිනේරු උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සහිතව රැකියාවේ නියුතු පුතුහට අධ්‍යාපනික සුදුසකම්, තලෙළු, මනාගති පැවතුම් ඇති සිහින් සිරුරැති මෙල්බර්න් නුවර හෝ ශ්‍රී ලංකාවේ පදිංචි දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු marrproplp95@gmail.com වෙත එවන්න.
G225017
කොළඹ උඩරට බොදු ගොවි 72 වියැති අවිවාහක කිසිදු බැදීමක් නොමැති මිලියන 700 ක වත්කම ඇති ධනවත් මහත්මයෙක් සඳහා මානසික සුවය අගයන දහමට ලැදි නිරෝගී වැදගත් පවුල් පසුබිමක් ඇති ඔටෝ වාහන පැදවිය හැකි නම් වඩාත් සුදුසු අංගසම්පූර්ණ නිවසක් හිමි සහකාරියක් ඉක්මන් නිහඬ විවාහයක් සඳහා සොයයි. 0117-641833.
SG224984
කොළඹ කතෝලික 24 වියැති රැකියාව ඇති නිවසක් හිමි උසස් පෙළ සමත් පුතුට සහකාරියක් සොයයි. (පුෂ නැකත මීන ලග්නයේ බේද නැත) 0769102759, (2846760).
SG224861
ගම්පහ බොදු ගොවි සාමාන්‍ය පවුලක 5′ 3” 53 කඩවසම් ස්වයං රැකියාවැති මාහට දික්කසාද කරුණාවන්ත රූමත් සහකාරියක් උවමනාය. තමාම අමතන්න. 0117950050
SG224597
දකුණේ බොදු දුරාව විශ්‍රාමික ඉංජිනේරු /ගුරු දෙමාපියන් ඔවුන්ගේ 1993 දෙසැම්බර් මස උපත ලද මොරටුව විශ්වවිද්‍යාලයෙන් BSC ඉංජිනේරු උපාධිය ලද, වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් නුවර රැකියාවේ නියුතු පුතුහට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධි ලද, දියණියක් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් proposal93abc@gmail.com වෙත පිළිතුරු එවන්න.
SG224894
බිරිඳ මියගිය වැදගත් නිවසක් වාහනයක් හිමි අවු. 52, 5’6″ දරුවෙකු ඇති නැති බිරිඳක් සොයමි. අනාථ දුප්පත් සැලකේ.
SG224897
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපත ලද, උස 6′ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු බී.ඒ. ගෞරව උපාධිධාරියෙකු හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ගෘහ නිර්මාණ ශිල්පියකු වන ශ්‍රී ලංකාවේදී උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැඳුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතාමත් තලෙළු, මලල ක්‍රීඩකයකු මෙන් සවිමත්ව වැඩුණු තරගකාරී පිහිනුම් ක්‍රීඩකයකු වන පුතුහට කරුණාවන්ත හඳවතක් ඇති මනාලියක් සොයයි. ඩුබායිහි ජීවත්වන අප පවුල දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත අතර, එහිදී මනාලිය හා පවුල මුණ ගැසීමට අදහස් කරයි. කරුණාකර පවුල හා යෝජනා මනාලියගේ විස්තර ඇතුලත් පිළිතුරු cpdubai99@gmail.com වෙත එවන්න හෝ අමතන්න. 076-9833405, 033-2051472 ආගම හා කුලය නොසැලකේ.
SG224880
බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි දුම්පානයෙන් හා සුරාවෙන් තොර උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති මාගේ ආරාධනය රූමත් වයස අවුරුදු 50 ට අඩු කරුණාවන්ත මනා ගති පැවතුම් ඇති යුවතියකටය. රජයේ ආයතනයක රැකියාවෙන් ඉලක්කම් හයක ආදායමක් ලැබේ. බැඳීම් වලින් තොරව බිරිඳගෙන් වෙන් වී ඇත. හඳහන්/ ජාති/ ආගම්/ කුල නොසැලකේ. වට්ස් ඇප් අංකය සමග පිළිතුරු එවන්න. marriageprop1512@gmail.com
SG224511
මහනුවර වයස අවුරුදු 45ට වැඩි කඩවසම් අවිවාහක වතුපිටි සුඛෝපභෝගී ජීප් රථයක් හිමි ව්‍යාපාරිකයෙක් වන මා හට අවුරුදු 35ට අඩු, රූමත් දඟකාර යුවතියකටයි ආරාධනා. දික්කසාද, වැන්දඹු, ආගම් නොසලකයි. දෑවැදි අනවශ්‍යයි. තමාම අමතන්න. 0769110444 mahanama434@gmail.com 0812064220.
SG224692
හොරණ ගොවි අවු. 70 විශ්‍රාමික ගුරු, හෙක්ටයාරයක ගොඩමඩ ඉඩම් හිමි අවු. 27 ට අඩු අවිවාහක වෛද්‍ය දියණියක් සහ ඉංජිනේරු අංශයේ ඉහළම තනතුරක් දරන පුතෙකු සිටී. සොයනුයේ ආදරය හඳුනන දහමට ලැදි සහකාරියකි. වැන්දඹු සැලකේ. අපනයන කෘෂිකර්මය සම්බන්ධව සහ කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබඳ දැනුම ඇති ව්‍යාපාරයේ පරිපාලනය භාරගත හැකි (කොටස්කරුවෙකු ලෙස) පුතෙක් සිටින අය විශේෂයි.
SG224944
හොරණ බොදු ගොවි උස 5′ 6″, 25 වියැති ස්ථිර පදිංචිය ලැබෙන තෙක් ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කරන පශ්චාත් උපාධි විදුලි ඉංජිනේරු අපගේ එකම පුතුට යෝජනා කරම තැබීමට උගත් චරිතවත්, ප්‍රියමනාප දියණියක් මව සහ පියා සොයති. නගරයේ ප්‍රධාන ව්‍යාපාරයක් සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් නිවාස, ඉඩකඩම්, වාහන සහ අපගේ සියලු දේ ඔහු සතුය. කේන්දරය සමග විමසන්න. 034-2261309, 077-0652420.
SG224981
1989 උපන් කතෝලික කැනඩාවේ පදිංචි, විවාහය නීතියෙන් වෙන්වූ වැඩිමහල් පුතුට කැනඩාවේම වෙසෙන සුදුසු සහකාරියක් මව සොයයි. ayanthaf89@proton.me
SG224721
60 බෞද්ධ 5′ 10″ දික්කසාද දරුවන් නැත. විශ්‍රාම වැටුප නිවස හිමි දරුවන් ඇති නැති අවංක ගුණගරුක යුවතියක් පතමි. 033-2284463, 075-2198545.
SG224821