පිළියන්දල බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන්, වයස 32 ක්වූ, උස 5′ වන රූමත් පියකරු එකම දියණියට ස්ථිර රැකියාවක් ඇති මත්පැනින් තොර සහකරුවෙකු සොයයි. කරුණකර විමසුම් කේන්ද්‍රර කොපිය සමග, dluk7072@gmail.com වෙත එවන්න.
B224994
බැඳීම් වලින් තොර සිංහල බෞද්ධ වයස අවුරුදු 61 වන, එක්සත් රාජධානියේ ස්ථීර පදිංචිය හිමි සොහොයුරියට යෝග්‍ය පසුබිමක් සහිත සරල, කරුණාවන්ත සහකරුවකු සොයයි. වයස 55-64 වඩාත් යෝග්‍යයි. පිළිතුරු – ranprop2022@gmail.com වෙත එවන්න.
B224864
අගනුවරට නුදුරු බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් විසින් තම දියණියට සුදුසු සුරා සූදුවෙන් තොර රැකියාවක් හෝ ව්‍යාපාරයක් හිමි පුතෙකු සොයයි. කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු හා තාක්ෂණික උපාධියක් හිමි දැනට තමන්ගේම ව්‍යාපාරයක් හිමි 1992 උපත ලද 5′ 3″ උස ගුණ ගරුක දියණියකි. කුජ 7 පවුලේ විස්තර හා හඳහන් කොපියක් සමගින් විමසන්න. Email: swarnamagalage58@gmail.com
SB224689
අගනුවරාසන්න බොදු ගොවි 1988 උස 5′ 3″ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පවුලේ එකම දරුවාවන දියණිය සඳහා සුදුසුකම් සහිත සහකරුවෙකු පියා සොයයි.
SB224698
අපගේ වයස අවුරුදු 34, උස 5′ 5″ වන ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියානු ද්වත්ව පුරවැසිභාවය හිමි මාස්ටර්ස් උපාධිධාරී වර්තමනයේ ලන්ඩන් නුවර පදිංචි රාජ්‍ය ආයතනයක සේවය කරණ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. lancelotperera@yahoo.com
SB224891
ගම්පහ දිස්ත්‍රික්කයේ රෝමාණු කතෝලික වැදගත් උගත් ඉහළ රැකියා හෙබවූ විශ්‍රාමික දෙමව්පියන් 1999 උපන් 25 හැවිරිදි 5′ 3″ උස කොළඹ පෞද්ගලික කණ්යාරාමයක අධ්‍යාපනය ලබා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන පැහැපත් පෙනුමක් ඇති විනීත ගතිපැවතුම් සහිත චරිතවත් දියණියට කාරුණාවන්ත මනා පෙනුමක් සහිත උගත් (උපාධිධාරී) වැදගත් පවුල් පසුබිමක් ඇති පුතකු සොයනු ලබයි. දයාද සහිතයි දැනට ලංකාවේ පදිංචි පුතකු සලකා බලනු ලැබේ. දු.ක. 0718443038, 0112933314 Email: trilanijayakody66@gmail.com
SB224858
ගම්පහ බොදු ගොවි 1994, 5′ 4″ උගත් රූමත් දේපළ හිමි කෙටි විවාහයකින් වෙන්ව දෙමාපියන් සමග යුරෝපීය රටක ජීවත්වන දියණියට උගත් වැදගත් සහකරුවකු සොයයි. විවාහ නොවූ අය ගැන ද සලකා බැලේ. සියලු විස්තර පළමු ලිපියෙන්.
SB224960
ගාල්ල බොදු ගොවි 1990 පෙබරවාරි උපන් විද්‍යා ගෞරව උපාධිධාරී දැනට බටහිර රටක වෙසෙන දියණියට උගත් විදෙස්ගත වීමට කැමති පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සහ දුරකථන අංකය සමග විමසන්න.
SB224931
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ උස 5′ 5″ වන එක්සත් රාජධානියේ විශේෂඥ MBBS වෛද්‍යවරියක් වන දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත රූමත් දියණියට වයස අවුරුදු 40-46 අතර කඩවසම් යෝග්‍ය පුතකු ශ්‍රී ලංකාවෙන් හෝ විදේශයකින් සොයයි. hemalisuba75@gmail.com 0112413685, +94778869006.
SB224888
බොදු ගොවි 25, 5′ 3” උපාධිධාරී රූමත් දියණියට උගත් රැකියාවැති පුතකු මව සොයයි.
SB224590
රුවන්වැල්ල බොදු 1990 උපන් උස අඩි 5 යි. කීකරු නිහතමානි පැහැපත්, රසායනාගාර සහකාර, රැකියාවක් දැනට නැත. ඩිප්ලෝමාධාරී වෘශ්චික ලග්නය හිමි රැකියාවක් ඇති පුතෙකු දෙමාපියන් සොයයි. හඳහන් කොපිය සමග විමසන්න.
SB224903
සිංහල බෞද්ධ දේව, 35, පැහැපත් පෙනුමැති දියණියට පියා සහකරුවකු සොයයි. රාත්‍රී 8 පසුව. අමතන්න. 033-2262669.
SB224824
1989 අගනුවර උසස් බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ කොළඹින් නිවසක් සහ දේපළ හිමි රූමත් දියණියට කරුණාවන්ත ගුණවත් සහකරුවකු දෙමාපියන් සොයයි. kirulacolombo@gmail.com
SB224998
1992 මැයි බොදු ගොවි 5′ 1″ රුවැති රාහු 7 විද්‍යා උපාධි ගුරු දියණියට යහපත් සහකරුවෙකු සොයයි. පියා විශ්‍රාමික වෛද්‍ය, මව විශ්‍රාමික ගුරු, සොයුරිය සොයුරා වෛද්‍යවරුය. කේන්ද්‍රය අවශ්‍යයි.
SB224926
1998.11 උස 5′ 3” රජයේ ඉංග්‍රීසි උපාධිධාරී ගුරුවරියකි. අධ්‍යාපනපති පශ්චාත් උපාධිය අවසන් කර ඇත. පඹහින්නේ සබරගමුව විශ්වවිද්‍යාලය අසල උගත් චාම් පැහැපත් ගුණගරුක දියණියට උගත් බුද්ධිමත් දුසිරිතෙන් තොර පුතෙකු ගුරු මව සහ කළමනාකාර පියා සොයති. කුළ භේද නොසැලකේ දායාද සහිතයි. shanthanimal175@gmail.com 0787300023/ 0452280107
SB224650