Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට /බද්දට

දෙමහල් නිවස කුලියට බිල් වෙනමම පිවිසුම බත්තරමුල්ල තලාහේන මංසන්ධියෙන් මසකට රු. 40,​000/​- කාන්තාවන්ට හා යුවල සඳහා පමණි. 076-4970791.
079509

වතුපිටි විකිණීම

අවිස්සාවේල්ල,​ මිරිස්වත්ත,​ කොළඹට නුදුරින් අක්කර 2 1/​4,​ කාපට් පාර,​ මායිමක ඇළක් ඉඩම තුළ නොසිඳෙන,​ පිරිසිදු දිය බුබුලක්. සුන්දර නිස්කලංක පරිසරය,​ ත‍ේ,​ අතුරු බෝග වගා සඳහා වතුර බට,​ විවේකි ජීවිතයකට,​ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට කදිම. පිරිසිදු ඔප්පු. රු. මිලියන 20. කතා කරගන්න පුළුවන්. අමතන්න. 0711883879,​ 0777427761
079046

හලාවත ඵලදාව සහිත පොල් අක්කර 10 ක් හෝ අක්කර 5 ක් විකිණීමට. විමසීම් : 072-9116810.
079794

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

කතරගම ෂැටලිමක් විකිණීමට තිබේ. වර්ග අඩි 1,​300. 0722944827,​ 0710322823
079527

කොළඹට නුදුරින් ව. අ. 1,​500 ක සැටලිමක් කොන්ත්‍රාත් ක්‍රමයට ලබාදේ. 0779454101
079078

පාවිච්චි කළ උණ මුක්කු ලී මුක්කු 2×2,​ 2×4 ලී ප්ලයිවුඩ් බෝඩ් කිරුළපන විකිණීමට ඇත. නානායක්කාර. 077-5936824.
079580

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල් කෝට්ටේ- පර්චස් 87 සමඟ දෙමහල් නිවස පර්චසයක් රුපියල් ලක්‍ෂ 26,​ හොඳම නේවාසික ප්‍රදේශය 0701576743 ඊමේල්: s​a​m​a​r​a​0​0​0​1​2​3​4​@​g​m​a​i​l​.​c​o​m​
078546

කටුබැද්ද විශ්වවිද්‍යාලයට යාබදව පර්චස් 7 දෙමහල් නිවස විකිණීමට ඇත. විමසීම් : 077-3074685.
079490

කොට්ටාව සිරිමල්වත්ත පලවන පටුමග පර්චස් 20,​ 336- බස් මාර්ගයට විනාඩි 05. අධිවේගයට 1km නළ ජලය,​ විදුලිය,​ දුරකථන පහසුකම් බැංකු අනුමත ඔප්පු b​a​n​e​s​i​l​r​u​p​1​0​@​g​m​a​i​l​.​c​o​m​ 0774885892.
079989

කොට්ටාව,​ මත්තේගොඩ අරලිය උයන නිස්කලංක පරිසරයක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ආසන්නව පිහිටි පර්. 5.4 ක කාමර 4ක් නාන කාමර 2 ක් සහිත දෙමහල් නිවස විකිණීමට. රුපියල් මිලියන 20 යි. 0701991315,​ 0716303502
079153

කොටිකාවත්ත පර්චස් 7,​ කොටුවට 7 Km සාමකාමී වැදගත් පරිසරයකි. කොටිකාවත්ත හන්දියට 600m පර්චසයක් ලක්ෂ 17. 0756145596
079856

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිත පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
079376

ගල්කිස්ස ශාන්ත රීටා පාරේ ගාලු පාරට මීටර් 100ක දුරින් පිහිටි පර්. 11.75 ක ඉඩම විකිණීමට ඇත. ශාන්ත රීටා පාරට මෙන්ම අඩි 20 පාරකටද මුහුණලා ඇත. දු.අ. 0773506047.
079645

තලවතුගොඩ හෝකන්දර නගරවලට හා අධිවේගී පිවිසුමට නුදුරින් 689,​ බස් පාරට ආසන්නයේ මනරම් වෙල්යායකට මුහුණලා පර්. 07 ඉඩම විකිණීමට පර්චසය 1,​150,​000/​= පමණයි. 0786064847
079536

තලාහේන ප්‍රදේශයේ තාප්පයෙන් වට වූ පර්චස් 8 ක ඉඩමක් විකිණීමට ඇත. (ජල,​ විදුලිය සහිත මාලබේට 2km). 070-4653259 /​ 071-6645235.
079513

නිවසක් විකිණීමට ඇත. කාමර 03යි. ලක්ෂ 250යි. 193/​3B ඉසුරුප්‍රදේශ ගොතටුව. 0774433644 Watsapp 0778049591.
079269

පර්චස් 30 ක නිදන කාමර 4 නිවසක් සහිත ඉඩම විකිණීමට ඇත. සිව්මංසල හන්දිය සිට මිනිත්තු පහක් පමණ. 0742611574.
077956

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
079386

පිළියන්දල මඩපාත පාර පීරිස් ෆාම් පිටුපස (හැඩිගම පාර) අක්කරයක කුඹුරු ඉඩමක් විකිණීමට ඇත. 0773539677,​ 0112616677,​ 0779710885
079751

බත්තරමුල්ල,​ කොස්වත්ත ප්‍රයිම් ලෑන්ඩ්ස් ලෙනොවර් පර්චස් 6යි. අඩි 30 පළල මාර්ග සම්පූර්ණයෙන් ආරක්ෂිත ව්‍යාපෘතියකි. පර්චසය රු. 3,​400,​000/​-. 0777191908,​ 0724766638.
079689

මහරගම පතිරගොඩ පාරේ,​ පර්චස් 15.5 සමතලා ඉඩම විකිණීමට. පර්චසයක් ලක්ෂ 22. සින්නක්කර ඔප්පු. බ්‍රෝකර්වරු ද අමතන්න. 0718544750.
079852

මාලබේ අතුරුගිරිය ප්‍රධාන බස් පාරට හා අධිවේගී පිවිසුමට ඇවිදින දුරින් පර්. 12 ඉඩමක අංගසම්පූර්ණ නිවස විකිණීමට. 0703974955
079538

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
079374

මාලඹේ සුදර්ශන මාවතේ ස්ලිට් ආයතනයේ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටරයක් දුරින් වැදගත් වටපිටාවක පිහිටි සුවිශේෂී සමතලා,​ සමචතුරශ්‍රාකාර පර්චස් 10 ක ඉඩම පර්චසය ලක්ෂ 17 බැගින් කඩිනමින් විකිණීමට. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් විද්යුත් තැපෑල මගින් දන්වන්න. n​a​l​i​s​a​m​a​9​3​@​g​m​a​i​l​.​c​o​m​
077917

මාළඹේ කනන්තොට ප්‍රධාන මාර්ගයට මුහුණලා තනි තට්ටුවේ නිවසක් සහ තට්ටු තුනක අනෙක්සියක් සහිත පර්චස් 32ක ඉඩමක් ඇත. අතුරුගිරිය සහ කොතලාවල අධිරවේගී විසිසුම් මාර්ගයට විනාඩි පහක දුරක් ඇත.
079930

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
079372

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට,​ එකවර ගෙවීමෙන් 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
079354

රුක්මල්ගම නිවසක් විකිණීමට. කොට්ටාව නගරයට කි. මීටර් 4 ක් දුරින් පිහිටි පර්චස් 7.60 ඉඩමක් විකිණීමට. කරුණාකර 0787447238 අමතන්න.
079037

0756477261 මහරගම නගරයට 1Km දුරින් පර්චස් 8 ක අංගසම්පූර්ණ නිවසක් කඩිනමින් විකිණීමට. නිදන කාමර 3,​ නාන කාර 2,​ සාලය,​ කුස්සිය,​ කෑම කාමරය,​ වාහන නැවැත්වීමට විශාල ඉඩක් සහිතයි.
079717

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715-226666.
079405

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3ක්,​ අධිවේගයට විනාඩි 05යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්‍ෂ 39 සිට. 0711243243.
079345

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
079379

කැලණිය වේවැල්දූව පාර පර්චස් 15 පර්චසය 1,​450,​000/​- නුවර පාරට කිරිබත්ගොඩට කි.මී.1. 0718575485
079215

කැළණි විහාරයේ සිට මීටර් 2 දුරින් පිහිටි බොල්ලෑගල වෝටර් වර්ල්ඩ් එකට ආසන්නව බොල්ලෑගල පිහිටි මෙම ඉඩම බියගම පාරට මුහුණලා ඇත. මානෙල්වතු විහාරයට මීටර් 200 පමණ දුර ඇත. පර්චස් 60 බදු දීමට විකිණීමට ඇත. ස්ටෝරුවකට ආයතනයකට විශේෂයි. 0752255744,​ 0754608057.
079922

කිරිඳිවැල නගරයට ළඟින් කොටසක් ලක්‍ෂ 12. මාපිටිගම කොළඹට ළඟම තැනක් බිම් කොටසක් ලක්‍ෂ 24 සිට සුන්දර වේල්යායකට මායින්ව. 070-1393660.
080073

කිරිබත්ගොඩ ගැමුණු මාවතේ පර්. 11 – 10 ඉඩමක් පර්චසය ලක්ෂ 15 බැගින් විකිණීමට. දුරකථන. 077-0315613.
079561

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
079362

ගණේමුල්ල – බොල්ලත 276 බස් පාරට ආසන්නයේ පර්චස් 11 ක් සමග දෙමහල් නිවසක් විකිණීමට ඇත. පවුල් දෙකකට උනත් පාවිච්චි කළ හැක. එම නිවස අයිති ඉඩමෙන් පර්චස් 30 ක්ද විකිණීමට ඇත. 0714089916,​ 0776054638
079535

ගම්පහ කොරසේ සාරධා උයනේ පර්. 15 තනි නිවස කාමර 03 සාලය,​ කුස්සිය වට තාප්පය ලක්ෂ 75 විකිණීමට. 0768580102,​ 0779507706
079522

ගම්පහ ජාඇල 201 මාර්ගයේ මාකවිට හන්දියට නුදුරින් පර්. 20 (සියලුම නාගරික පහසුකමැති) සම්පූර්ණයෙන්/​ කොටස් 2 කට පර්චසය 762,​500/​=. 0711885287
078395

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 0711-243243.
079406

නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්,​ ගම්පහ ගුවන් තොටුපොළ බස් පාරේ උඩුගම්පොළ නගරයෙන්,​ නළ ජලය,​ විදුලිය,​ අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 071-1243243.
079366

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
079361

මීගමුව 251 කටාන පාර මීරිගම ගොඩිගමුව පාසල ඉදිරිපිට පර්. 55 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. 0768405737
079525

මීගමු පාරට විනාඩි 5 යි. වත්තල වනවාසල පාරට මුහුණලා පර්. 11.5 ක මෙම ඉඩම විකිණීමට. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට,​ ෆුඩ් සිටි,​ හේමාස් හොස්ට්පිටල් සියලුම ස්ථානවලට ඉක්මනින් ළඟාවිය හැක. වැඩිම මිලට දෙනු ලැබේ. විමසීම් : 077-5843126.
079818

වත්තල කෙරවලපිටිය අධිවේගී පිවිසුමට ආසන්නයේ නව නිවසක් විකිණීමට තිබේ. පර්. 12 ලක්ෂ 320/​=. 0760392204,​ 0761377877
079531

වත්තල – හැඳල පර්. 10 ක හිස් ඉඩමක් විකිණීමට ඇත. 077-4149636.
079776

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කළුතර හොරණ 420 බස් පාරට මුහුණලා උග්ගල්බඩ හන්දියෙන් පර්. 110 ඉඩමක් සමග Colonial Style නිවසක් විකිණීමට ගාලු පාරට 2km වැඩිම මිලට දෙනු ලැබේ. විමසන්න. 077-5843126.
079810

පානදුර කුරුප්පුමුල්ල ආසන්නයේ පර්චස් 30 ක ඉඩමේ පිහිටි නිදන කාමර 3 ක් සහිත නිවස වැඩිම ඉල්ලුමට විකිණීමට හිමිකරු විදේශ ගතවේ. 071-7893189
079991

පානදුර පින්වත්ත උපෝසිතාරාම පාරේ අඩක් නිමකළ නිවස සහ පර්චස් 9 ඉඩම විකිණීමට ඇත. ගාලු පාරට මීටර් 350 ජලනළ පහසුකම් ඇත. 072-6076731,​ 076-6187750.
079834

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක්,​ මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
079398

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක්. එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 0711-238238.
079407

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය,​ තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717-999222.
079392

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පචර්සය රු. 109,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333.
079352

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 070-3111333.
079390

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
079364

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
079400

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය. රු. 81,​500/​- සිට නළ ජලය සමඟ‍0711999888.
079341

කොළඹ 6 පාරට දුරින් අධිවේගී පිවිසුමට වි. 05ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට 0703111666.
079350

වාරියපොළ නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු 91,​700/​- සිට නළ ජලය සමඟ (0703111555).
079338

වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0710-999222.
079394

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

අනගාරික ධර්මපාල විදුහල ඉදිරිපිට නිවස සහ ඉඩම විකිණීමට ඇත. පුත්තලම 0755223231,​ 0755183044.
078641

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සදලංකාවෙන්,​ අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු.170,​000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
079357

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර,​ පේරාදෙණිය – පේරාදෙණිය පිළිමතලාව මහා මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 26 ක ඉඩම පර්චය රු. 300,​000/​= බැගින් විකිණීමට. සංචාරක කර්මාන්තයට ඉතාමත් යෝග්‍යයි. 0775364270
079067

මැණික්හින්න නගරයේ සිට කෙන්ගල්ල පාරේ 800m පර්චස් 21.94 අඩි 08 පාර බැමි බැඳ ගෙපල කැපූ ඉඩම. 0714455870,​ 0782036397
078723

0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පලින් නුවරඑළියෙන් කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහලට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777438169,​ 0775486262.
076391

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක්. පර්චසයක් රු. 115,​500/​- සිට බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
079346

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
079369

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
079381

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර දේපළක් සහිත අනගි ඉඩමක් විකිණීමට. පර්චස් 11.5 ක ඉඩමේ පියවර 1,​ ඉතා ඉහළ ඉල්ලුමක් සහිත සියලුම පහසුකම් ආසන්නයේ පිහිටි නිදන කාමර දෙකක් සහිත නිවස විකිණීමට. නිවාඩු නිකේතනයක් සඳහා ඉතාමත් යෝග්‍යයි. අමතන්න. මාරි පින්ටෝ,​ දුරකථන අංකය : +447967134545
074368

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස,​ අමතන්න. 0711623623.
079349

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
079336

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
079360

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
079396

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්. සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්,​ පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
079404

ගාල්ල රිච්මන්ඩ් විදුහල අසල පර්චස් 7 ක දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. මිලියන 23. 077-3877714.
080071

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
079384

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4ක්. 0711444999.
079343

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අලුතෙන් ඉදිකළ ඇටෑච් බත්රූම් සහිත නවීන පන්නයේ දෙමහල් නිවසේ බිම් මහල SLIIT,​ CENEC,​ HORIZONE කැම්පස් මැදිව වැදගත් පවුලකට කුලියට ව.අ. 2,​000 කාමර 3,​ නාන කාමර 2,​ සාලය,​ පැන්ට්‍රිය. 0713023763,​ 0766848584.
079691

නිවසක් බදු දීමට සඳහා මට්ටක්කුලියේ C.T.B බස් ඩිපෝ එක අසල සිට මීටර් 300 ක් දුරින් ඇති නිවස අඩි 40 ක් දිග සාලයක්,​ කාමර 3ක්,​ කුස්සියක්,​ වොෂ්රූම් 2 ක් ඇත. මිදුලේ වාහන 2 ක් පාක් කිරීමට ඇත. ව්‍යාපාරයකට සුදුසු මෙම නිවස ලක්ෂ 20 කට බදුදීමට ඇත. දුරකථනය : 0777-676340,​ 071-6359448.
080051

මහරගම පර්. 7 හිස් ඉඩමක් කුලියට ප්‍රින්ටින්,​ ඇඟලුම්,​ ගබඩා,​ ගරාජයක් සඳහා වඩා සුදුසුයි. 0741123789
079867

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

දෙමහල් නිවසක් කුලියට දීමට ඇත. පානදුර,​ ඩයස් පෙදෙස,​ *පානදුර නගරයට විනාඩි 5ක දුරින් පිහිටා ඇත. පාසල්,​ වෙළඳසැල්,​ පානදුර මහ රෝහල සහ බස් නැවතුම්පළට නුදුරින් * නිදන කාමර 3 සහ නාන කාමර 3 ඇත. * වර්‍ග අඩි 2500ක ගරාජයක් ඇත. * මාසික කුලිය 50,​000/​- කි. * මාස 4ක ඇප මුදලක් බලාපොරොත්තු වේ. වැඩි විස්තර සඳහා දුරකථන අංක 0704457204 රවීන් විජේන්ද්‍ර.
078827

බණ්ඩාරගම නිවසක් කෙටි කාලයක් සඳහා කුලියට දීමට ඇත. නිදන කාමර දෙකක් සම්පූර්ණ ලීබඩු හා වායුසමීකරණ,​ රෙදි සෝදන මැෂිම,​ ශීතකරණය යනාදිය සහිත අලුත්ම නිවස. දිනකට රු. 10,​000/​-. දුරකථනය – 071-7893189
079982

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division