Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

කතෝලික සිංහල වෘත්තීමය සුදුසුකම් ලැබූ දෙමාපියන් ඔවුන්ගේ 1990 ජූලි මස උපත ලද,​ උස 5′ 8″ වන රූමත්,​ තලෙළු,​ ලන්ඩන් නුවර ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන පාථමික හා විතීයක අධ්‍යාපනය කොළඹදී ලැබූ එක්සත් රාජධානයේදී උපාධිලද,​ ඉතාමත් නිරහංකාර පෞරෂයකින් ගෙබි අපගේ සංස්කෘතිය අගයන අයුරින් හැදුණු වැඩුණු එක්සත් රාජධානිය/​ ශ්‍රී ලංකා ද්වත්ව පුරවැසිභාවය හිමි ලංකාවේ හා එක්සත් රාජධානියේ වත්කම් හිමි දියණියට විනීත වෘත්තීමය සුදුසුකම් ලැබූ දැනටමත් එක්සත් රාජධානියේ ජීවත්වන හෝ සංක්‍රමණය වීමට කැමති සහකරුවකු සොයයි. භේද නොසැලකේ p​r​o​p​o​s​a​l​d​m​r​k​@​g​m​a​i​l​.​c​o​m
​B225250

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 ජූලි මස උපත ලද උස 5′ 5″ වන උස,​ තලෙළු,​ ඉතාමත් ප්‍රසන්න BSc හා MSc උපාධි ලැබූ,​ පෞද්ගලික අංශයේ සේවය කරන දියණියට යෝග්‍ය සුදුසුකම් ලැබූ සහකරුවකු සොයයි. අවශ්‍ය නම් කේන්ද්‍රය ඇත. කරුණාකර පිළිතුරු b​a​m​a​r​a​c​2​5​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B225059

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් සිංහල රෝමානු කතෝලික වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 2″ වන ප්‍රසන්න,​ සුහුරු කරුණාවන්ත හදවතක් ඇති කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ විදේශ විශ්වවිද්‍යාල මගින් ඇයගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරන ලද වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ මනාලෙස ස්ථාපිත වූ ගිණුම් ආයතනයක විගණකවරියක් ලෙස සේවය කරන දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත දියණියට වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු විශේෂයෙන් ඕස්ට්‍රේලියාවෙන් සොයයි. පූර්ණ පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු s​t​a​n​t​o​i​n​e​4​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B225292

කොළඹ දිස්ත්‍රික්කයේ වෘත්තීමය සුදුසුකම්ලත් බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 ජුනි මස උපත ලද උස 5′ 3″ වන (ලන්ඩන්) LLB උපාධිධාරී,​ වර්තමානයේ මාස්ටර්ස් උපාධිය හදාරණ හොඳ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු කොළඹ 07 කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මඩුල්ලක සේවය කරන නීතිඥ දියණියට උගත් මනාගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. කේන්ද්‍ර පිළිබඳ එතරම් උනන්දුවක් නොමැත. විද්යුත් තැපෑල හරහා පිළිතුරු සපයන්න. s​a​k​k​p​1​9​6​0​@​g​m​a​i​l​.​c​o​m
​B225207

නුගේගොඩ පෞද්ගලික බැංකුවක විශ්‍රාමික කළමනාකාර බොදු ගොවි පියා ඔහුගේ වයස අවුරුදු 29,​ උස 5′ 5″ වන සිහින් සිරුරැති තලෙළු ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ APIIT ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණ උපාධිය හා CIM සුදුසුකම් ලැබූ නිවසක් හා ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් හෝ මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය අනවශ්‍යයි. k​u​s​u​r​i​2​8​@​g​m​a​i​l​.​c​o​m​
B225124

බස්නාහිර පළාත බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවරුදු 35වන,​ උස 5′ සුහුරු සිහින් සිරුරැති මනාගති පැවතුම් ඇති නිශ්චල දේපළ හිමි නීතිඥවරියන් වන අත්සනට සිමාවූ,​ කලින් ලියාපදිංචිය පමණි. එකට ජීවත්නොවූ දියණියට කඩවසම් මනාගති පැවතුම් ඇති වෘත්තීමය වයස අවුරුදු 40ට වඩා අඩු සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. p​r​o​p​m​a​n​g​a​l​a​m​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B225330

බොදු ගොවි ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිනියක් වන අවුරුදු 28 වූ උස 5′ 2″ මනා පෙනුම ඇති දියණියට ලග්න කොටුවේ දෙවන ස්ථානයේ රවි,​ ශනි,​ කුජ,​ කේතු යන ග්‍රහයන්ගෙන් එකක් පිහිටා ඇති යහපත් සහකරුවෙක් සොයයි. සත්‍ය තොරතුරු බලාපොරොත්තු වේ. විමසීම් : n​a​l​i​n​a​l​w​i​s​1​2​@​g​m​a​i​l​.​c​o​m​
B225308

බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1994/​6 උපත ලද,​ උස 5′ 2″ වන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් BSc විශේෂ උපාධිය ලද MBA උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නියැලී සිටින පෞද්ගලික අංශයේ විධායක නිලධාරිණියක් ලෙස සේවය කරන බාලම දියණියට උගත්,​ අවිවාහක පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක ඇතුළත් පිළිතුරු p​r​o​p​f​o​r​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B225047

මාතලේ,​ උඩරට රදල මව ඇයගේ 1993/​11 උපත ලද,​ උස 5′ 4″ වන තලෙළු,​ උගත් සිහින් සිරුරැති (තොරතුරු තාක්ෂණ BSc උපාධිය) ලංකා බැංකුවේ සේවයේ නියුතු බාලම දියණියට උගත් අවිවාහක සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. p​r​o​p​f​o​r​1​9​9​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B225041

වයස අවුරුදු 33,​ උස 5′ 2″ වන පශ්චාත් උපාධිය දක්වා විදේශයන්හි අධ්‍යාපනය ලද,​ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සේවය කරන නිදහස්,​ නිරහංකාර,​ කරුණාවන්ත,​ දිරිමත්,​ ඉතාමත් කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ යෝජිත දියණියට අප සොයනුයේ වයස අවුරුදු 33-39 අතර උස 5′ 7″ ට වඩා වැඩි අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතෙකි. අවශ්‍යතාවයන් මතුවන්නේ නම් විදේශයට පදිංචියට ඇය සූදානම්. m​p​r​o​p​o​s​a​l​4​6​8​@​g​m​a​i​l​.​c​o​m​
B225074

වාද්දුව බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ වන සංචාරක හා සත්කාරක කළමනාකරණ උපාධි ශ්‍රී ලංකාවෙන් හා එක්සත් රාජධානියෙන් ලත් (සංචාරක සහ සත්කාරක කළමනාකරණ) පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සිංගප්පූරුවෙන් ලැබූ වර්තමානයේ කටාර් හි සේවය කරන විවෘත මනසක් ඇති,​ සමාජශීලි කරුණාවන්ත හදවතක් ඇති රූමත් නමට පමණක් සීමා වූ කෙටි විවාහයකින් පැමිණිලිකාර පාර්ශවය ලෙස නීතියෙන් වෙන්වූ දියණියට උගත් වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු සොයයි. පියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික නිලධාරියෙකි. මව රජයේ ආයතනයක අධ්‍යක්ෂකවරියකි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​1​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B225287

1971 දී උපත ලද රූමත්,​ හිතෛශීභාවය,​ ගැඹුරු සබඳතා ආදරය අගයන විශ්වාසවන්ත වැන්දඹුවක් වන ඇය විශ්වාසය,​ ඇල්ම සතුට බෙදාහදා ගත හැකි ස්ථිරසාර සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා සොයනුයේ නිරහංකාර,​ නිදහස් උස 5′ 3″ ට වඩා වැඩි සහකරුවෙකි. ඔබ ආදරය සඳහා සූදානම් නම් a​e​r​o​d​e​s​t​i​n​y​6​3​@​g​m​a​i​l​.​c​o​m​ හරහා ඇය හා සම්බන්ධ විය හැක.
B225052

1988 දී උපත ලද වයස අවුරුදු 36 වන ඕස්ට්‍රේලියානු පුරවැසි කුවින්ස්ලන්තයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරත කාන්තාවක් විවාහය පිළිබඳ උනන්දුවක් දක්වන යෝග්‍ය සහකරුවකු සොයයි. ඕනෑම ජාතියක් සලකා බලන අතර ප්‍රායෝගික කිතනුවකු විය යුතුය. ඕස්ට්‍රේලියාවේ,​ එක්සත් රාජධානියේ ඇමරිකාවේ ජීවත් වූ හෝ වර්තමානයේ ජීවත්වන අය වඩාත් යෝග්‍ය. විද්යුත් තැපෑල – p​r​i​f​d​o​2​0​2​3​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B225269

අගනුවරට ආසන්න බොදු ගොවි දෙමාපියන් පශ්චාත් උපාධි සුදුසුකම් සහිත MBBS වෛද්‍ය 5′ 2″ උස 1992/​8 උපන් දියණියට වෛද්‍ය ඉංජිනේරු හෝ වෙනත් වෘත්තීය සුදුසුකම් ලත් පුතෙකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග සියලු විස්තර.
SB225211

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1990 අගෝස්තු මස උපත ලද උස 5′ 4″ රූමත් තලෙළු ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි සුදුසුකම් සහිත MBBS වෛද්‍යවරියක් වන දියණියට වෘත්තීමය සුදුසුකම් ලැබූ සුරාවෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක,​ කේන්ද්‍ර කොපිය සහිත පිිළිතුරු a​u​s​p​r​o​p​o​s​a​l​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB225312

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1994 ජූලි මස උපත ලද,​ 5′ 2″ වන රූමත් තලෙළු ඕස්ට්‍රේලියාවේ මූල්‍ය හා ගිණුම්කරණ පශ්චාත් උපාධි ලැබූ වර්තමානයේ මෙල්බර්න් නුවර පදිංචි හා සේවය කරන දියණියට වෘත්තීමය සුුදුදුකම් ලැබූ මනාගති පැවතුම් ඇති මත්පැනින් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතකු සොයයි. කරුණාකර පූර්ණ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​2​0​2​0​k​s​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB225315

කොළඹ බත්තරමුල්ල වැදගත් බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35 උස 5′ වන නවසීලන්තයේ ස්ථිරවම වාසය කරන හා සේවය කරන සිහින් සිරුරැති තලෙළු වැඩිමහල් දියණියට කරුණාවන්ත මත්පැනින් තොර සහකරුවකු සොයයි. ඇයට බාල සහෝදරියක් සිටී. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කේන්ද්‍ර කොපිය හා විස්තර. p​o​s​h​i​t​h​e​@​h​o​t​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB225275

ගම්පහ බොදු ගොවි 1994,​ 5′ 4″ උගත් රූමත් දේපළ හිමි කෙටි විවාහයකින් වෙන්ව දෙමාපියන් සමග යුරෝපීය රටක ජීවත්වන දියණියට උගත් වැදගත් සහකරුවකු සොයයි. විවාහ නොවූ අය ගැන ද සලකා බැලේ. සියලු විස්තර පළමු ලිපියෙන්.
SB224961

ගම්පොල සිංහල බොදු පවුලක මව සහ (වෛද්‍ය) සහෝදරයා ඔවුන්ගේ වයස අවුරුදු 47,​ උස 5′ වන තලෙළු,​ තරුණ පෙනුමැති,​ ප්‍රසන්න රාජ්‍ය අංශයේ සේවයේ නියුතු මාසයක පමණ විවාහයකින් දික්කසාද වූ,​ දරුවන් නොමැති දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි.
SB225198

ගාල්ල බොදු ගොවි 1990 පෙබරවාරි උපන් විද්‍යා ගෞරව උපාධිධාරී දැනට බටහිර රටක වෙසෙන දියණියට උගත් විදෙස්ගත වීමට කැමති පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සහ දුරකථන අංකය සමග විමසන්න.
SB224932

ජයවර්ධනපුර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද උස 5′ 3″ වන කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපන ලද BSc /​ MBA සුදුසුකම් ලැබූ විදේශයක් පදනම්වූ කොළඹ පිහිටි සමාගමක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ සිහින් සිරුරැති 1991 – 1994 අතර උපත ලැබූ පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. m​p​r​o​p​1​9​9​3​@​p​r​o​t​o​n​.​m​e​.
SB225255

බොදු ගොවි අවු. 63 පොඩි වෙළඳාමක් කරගෙන ජීවත්වෙමි. පවුල් බරින් තොරයි. සුරා සූදුවෙන් තොර සහකරුවෙකු සොයයි.
SB225062

බොදු ගොවි ආචාර්ය උපාධිය ලැබ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි බහුජාතික සමාගමක ඉංජිනේරුවරියක ලෙස සේවය කරන 5′ 3″ උස 1993 උපන් දියණියට එහි පදිංචි හෝ ස්ථිර පදිංචියට යාමට කැමති වෛද්‍ය,​ ඉංජිනේරු,​ ගණකාධිකාරී වැනි රැකියාවක නියුතු පුතෙකු පියා සොයයි. m​m​k​.​p​r​o​p​o​s​a​l​s​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB225086

බොදු ගොවි උපාධිධාරී බැංකු නිලධාරිනී රූමත් පැහැපත් පවුලේ එකම දියණිය (25 හැවිරිදි) ට කොළඹ අවටින් විධායක සේවයේ නියුතු ගණකාධිකාරී,​ වෛද්‍ය,​ පරිගණක ඉංජිනේරු පුතෙකු දෙමාපියන් සොයයි. (කොළඹ අවටින් විශේෂයි). ටෙලි. 2587039,​ 0723436069.
SB225159

බොදු ගොවි දෙමාපියන් විසින්, තම, 1986 උපන්, උස 5′ 4”, ඉංජිනේරු වෘත්තික, දැනට යුරෝපයේ ජීවත්වන, රූමත් දියණිය සඳහා අධ්‍යාපනිකව/ වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. ඇය ළඟදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. වයසින් අඩු අයද සලකා බැලේ. විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. silverlineproposal@gmail.com​
SB225099

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද උස 5′ 4″ වන අතිශයින්ම රූමත්,​ තලෙළු සිහින් සිරුරැති ගණකාධිකරණය හා මූල්‍ය උපාධි ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ලැබු විදේශයක අන්තර්ජාතික සමාගමක සේවය කරන දියණියට කඩවසම් උගත් පුතකු මෙරටින් හෝ විදේශයකින් සොයයි. විද්යුත් තැපෑල – r​a​n​j​a​n​i​e​d​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB225322

මීගමුව පදිංචි ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබු 23,​ 5′ 9″ බැංකුවක සේවයේ නියුතු හා 30,​ 5′ 4″ Online රැකියාවක නියුතු දෙමව්පියන් මියගිය හිත්බඳිනාසුළු පෙනුමැති දූවරුන් දෙදෙනාට ස්ථිර රැකියා ඇති පුතුන් දෙදෙනෙක් මාමා සොයයි. වටිනා නිවාස දෙකක් දායාදවේ. දුරකථන නොම්මර සහිතව email-romainrodrigo4gmail.com
SB225243

යෝජිත දුව 1990 ජුනි 2 දින උපන් පවුලේ වැඩිමලාය. ගුරුවරියක් ලෙස රැකියාව කරයි. අඩි 5 අඟල් 3ක් උසය.
SB225126

1989 උපන් උස 5′ 7″ රූමත් උපාධිධාරී දැනට පුද්ගලික ආයතනයක රැකියාවක් කරන දියණියට සුදුසු සහකරුවකු සොයයි.
SB225213

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division