Home » අපරාධය සහ දඬුවම

අපරාධය සහ දඬුවම

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නි‌ෙවසක සුළු සිද්ධියක් මුල් කරගෙන ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පසුගිය සිකුරාදා (29) මරණීය දණ්ඩනය නියම කළේය.

2016 වසරේ ජූලි 20 වැනිදා සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි. නඩු විභාගය පැවැත්වෙන අතරතුර විත්තිකරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මරණ දඬුවම නියම වූවන් බන්ධනාගාරයට ගෙන යාමේදී ඔවුන්ගේ ඥාතීන් අපරාධකරුවන් බදාගෙන හඬා වැලපුණු අවස්ථාවයි මේ.

සේයාරුව – සුදත් මලවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division