ටෙහාන් මාරසිංහ හා නයන දිසානායක ගොඩනැඟූ B Plus පෞද්ගලික සමාගම සිය දශකය සනිටුහන් කරයි.
ඒ සම්බන්ධව සම නිර්මාතෘ හා අධ්යක්ෂ ටෙහාන් මාරසිංහ මෙසේ පැවසීය.
“ශීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණයත් සමඟ ඩිජිටල් නවෝත්පාදනයන් හා ඩිජිටල් යෙදවුම් භාවිත කිරීම හුරු කර, කාර්යක්ෂමතාව වැඩි කිරීමට අප දැන් මාලදිවයින සහ සිංගප්පූරුව යන දකුණු ආසියාතික රටවල් දෙකෙහි B Plus Maldives Pvt Ltd හා B Plus Digital Asia Pvt Ltd යන නම්වලින් B Plus සන්නාමය ඉදිරියට ගෙන යමින් සිටිනවා. එහිදී ද නව්‍යත්වය පදනම්ව නව ප්රයත්නයකට ඩිජිටල් විසඳුම් ලබා දෙන ආයතනයක් ලෙස ද සුවිශේෂීව තම ඉදිරි ගමන් මඟ සකසාගෙන තිබෙනවා…. “