ව්‍යාපාරික අවස්ථාවන්
නවීන තාක්ෂණය යෙදූ වර්ග අඩි 6,000 ක හරිතාගාර තුනක් වගාවකට ලබාදීමට ඇත. ආණමඩුව. දු.ක. 0712442376
081825
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මන්නාරම හාල් මෝලක් විකිණීමට – මන්නාරම, මැදවච්චිය පාර, මන්නාරම. සම්පූර්ණ ස්වයංක්‍රීය අතිනවීන සහ නවීකරණය කරන ලද දැනට ක්‍රියාත්මක වී මෝල බහුකාර්ය සාප්පු සංකීර්ණය, ගබඩා සහ පොල් වත්ත සමග විකිණීමට. වහාම භාවිතා කළ හැක. මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. +94767316601
081507
මිරිස්ස පර්චස් 25 ක ඉඩමේ පිහිටි Serinity හෝටලය කාමර 4 ක් හා FL7 බලපත්‍රය සමග. මිරිස්ස නගරයට මීටර් 50 යි. 0777861581
081852
රාගම නගරයේ පිහිටි වටිනා දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. පර්චස් 4 යි. රේල් පාරට මුහුණලා ඇති බැවින් දිනපතා දුම්රියේ යන දහස් සංඛ්‍යාත මගීන්ගේ නෙත ගැටෙන අතර එමගින් විශාල ප්‍රමාණයක් ලැබෙන ව්‍යාපාරයකට සුපිරි ස්ථානයකි. විදුලිය, ජල සැපයුම හා වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි. 0762446911.
081892
0778177593 මහනුවරින් හන්තාන කාපට් පාරට මුහුණලා අක්කර 4 ක හිස් ඉඩම කොටස් වශයෙන් අක්කර 1-2 බැගින් විකිණීමට. පර්. 1 ක් ලක්ෂ 5 යි. හාරගම නිස්කලංක පරිසරයක හෝටලයකට සුදුසු මහවැලි ගඟ දර්ශනය වන පර්. 80 හිස් ඉඩම පර්. 1 ක් ලක්ෂ 3 1/2 බැගින්, අංග සම්පූර්ණ දැනට පවත්වාගෙන යන කාමර 24 ක පර්. 130 ක වැඩිහිටි නිවාසයක් අමතර ඇන්ටික් නිවසක්, ස්පා එකක් ඇත. කෝටි 21 යි. 0777-438169, 077-282147.
081470
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
දෙහිවල 119 බස් පාරට මුහුණලා ව. අ. 700 බිම් මහල් ගොඩනැගිල්ල කුලියට/ බද්දට වාහන නැවතීමේ පහසුකම් ඇත. 0714446831, 0712845506,
081595