Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

අවිස්සාවේල්ල,​ මිරිස්වත්ත,​ කොළඹට නුදුරින් අක්කර 2 1/​4,​ කාපට් පාර,​ මායිමක ඇළක් ඉඩම තුළ නොසිඳෙන,​ පිරිසිදු දිය බුබුලක්. සුන්දර නිස්කලංක පරිසරය,​ ත‍ේ,​ අතුරු බෝග වගා සඳහා වතුර බට,​ විවේකි ජීවිතයකට,​ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට කදිම. පිරිසිදු ඔප්පු. රු. මිලියන 20. කතා කරගන්න පුළුවන්. අමතන්න. 0711883879,​ 0777427761
079046

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අගනා ස්ථානයක – මාලබේ SLIIT ඉදිරිපිට නව නුවර පාරට මුහුණලා පර්චස් 55 ක්,​ මහල් නිවාස,​ නේවාසිකාගාර,​ ව්‍යාපාරික ඉදිකිරීමකට කදිමයි. සියලුම ගොඩනැගීම්වලට මෑතකදී ලද අනුමැතිය. පහසුකම් රාශියක් වූ අංගසම්පූර්ණ නිවාස 2 ක් සහිතව. වැඩිම ඉල්ලුමට 0715702233,​ 0763782232
081465

කඩුවෙල තොටුපොළ පාරේ පිහිටි පර්චස් 41.60 ක ප්‍රසිද්ධ සමාගමකට අයත් ඉඩම විකිණීමට. පෞද්ගලික හා වාණිජ කටයුතු සදහා වඩාත් යෝග්‍යයි. පිරිසිදු ඔප්පු. පරික්‍ෂාකර බැලීම සදහා අමතන්න. 076-4597499.
081402

කඩුවෙල විහාර මාවතේ නන්දදාස ලියනගේ මාවතට මුහුණලා පර්චස් 11 ක අගනා බිම් කොටසක් ඉහළම අගනා බිම් කොටස් මිලට ඉක්මණින්ම විකිණේ. නළ ජලය,​ විදුලිය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මීටර 500ක දුර. දුක. 0717714860
081920

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිත පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
079376

ගල්කිස්ස පර්චස් 12 ක ඉඩමක් විකිණීමට. පර්චසය ලක්ෂ 31 යි. (ටෙම්පල් පාරෙන් හැරී) 0724989892.
081572

තලාහේන ප්‍රදේශයේ තාප්පයෙන් වට වූ පර්චස් 8 ක ඉඩමක් විකිණීමට ඇත. (ජල,​ විදුලිය සහිත මාලබේට 2km). 070-4653259 /​ 071-6645235.
079513

දෙහිවලින් ජලය හා විදුලිය සහිත පර්චස් 10.5 ක තාප්ප වලින් වටවූ අනගි ඉඩමක්. 071-0527434,​ 072-1300444.
081521

දෙහිවල අත්තිඩිය මංසන්ධියට ඉතා සමීපව පර්චස් 18 වර්ග අඩි 3300 තනි මහල් ඉතා වටිනාකමින් නිවස නිදන කාමර 4 AC කර ඇත. නාන කාමර 2 Hot Water කුඩා ගෙමිදුලක් Roller Door ගැරේජය වැදගත් අසල්වාසීන් නිදහස් නිස්කලංක පරිසරය සුපිරි වෙළඳ සැල් ඉන්ධන පිරවුම්හල් බැංකු සියලුම පහසුකම් සහිතයි. මිලියන 90. 0779969892 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
081689

දෙහිවල,​ ගල්වල පාරේ පර්චස් 12 ක අනගි නිවස වාසය කල හැකි නිවස සමග ඉඩමේ වටිනාකමට පමණක් පර්චසය මිලියන 4.8 බැගින් විකිණීමට. සාකච්ඡාකරගත හැක. 0774957479.
081539

නුගේගොඩ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පාගොඩ පාරේ 6 වන පටුමග පිහිටි පර්චස් 9 ක ඉඩමක් පැරණි නිවසත් සමග පර්චසය මිලියන 3.5 බැගින් විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-8742100.
081610

පර්චස් 8ක ඉඩමක් ගල්වරුසාව අතුරුගිරියෙන්,​ ප්‍රධාන පාරට මායිම්ව මිලේනියම්සිටි වටරවුමට 1km. පදිංචියට සුදුසු පරිසරයකි. පර්චසයක් ලක්‍ෂ 11.8 මිල ගණන් සාකච්ඡා කළ හැකිය. අමතන්න. 0701342262.
081359

පාදුක්ක,​ වග පර්චස් 95.1 ව. අ. 1,​500 නිවස නොමිලේ,​ පර්චසයක් 1.75 එය කිසි දිනක ජල ගැල්මකට ලක්වී නොමැත. 0779873810,​ 0112712646
081523

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
079386

මහරගම පතිරගොඩ පාරේ පර්චස් 15.5 සමතලා ඉඩම විකිණීමට. පර්චසයක් ලක්ෂ 22. සින්නක්කර ඔප්පු. බ්‍රෝකර්වරු ද අමතන්න. 0718544750
081820

මහරගම පන්සල පාරේ නේවාසික පරිසරයක පිහිටි නිදන කාමර 4,​ නාන කාමර 2 ඇතුලු වර්ග අඩි 2000 යුතු දෙමහල් නිවස සහිත පර්. 8.5 ඉඩම විකිණීමට ඇත. සැබෑ ඉල්ලුම්කරුවන් පමණක් අමතන්න. whats App 0016472879020 බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.
081380

මහරගම පමුණුව පාරපර් චස් 06 ඉඩම මහරගමට ආසන්නයි. 0763119482 (ගබඩාවකට වුවද සුදුසුයි.)
081213

මාලබේ නගරයෙන්ම අඩි 20 පළල ප්‍රවේශ මාර්ගයකට මුහුණලා පදිංචියට අගනා වටපිටාවක පර්. 7 ඉඩම විකිණීමට. 0714290392.
081570

මාලඹේ පොතුආරාව නිදන කාමර 4,​ නාන කාමර 4,​ විසිත්ත කාමරය,​ කෑමකන කාමරය,​ පැන්ට්‍රිය,​ ගරාජය,​ 5kw සූර්ය බල පැනල,​ රෝලර් ගේට්ටුව,​ ආරක්‍ෂක කැමරා සහිත පර්චස් 9.5 ඉඩමේ පිහිටි දෙමහල් නිවස විකිණීමට. ලක්‍ෂ 360 යි. 071-8573537.
081594

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
079374

මාලඹේ සුදර්ශන මාවතේ ස්ලිට් ආයතනයේ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටරයක් දුරින් වැදගත් වටපිටාවක පිහිටි සුවිශේෂී සමතලා,​ සමචතුරශ්‍රාකාර පර්චස් 10 ක ඉඩම පර්චසය ලක්ෂ 17 බැගින් කඩිනමින් විකිණීමට. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් විද්යුත් තැපෑල මගින් දන්වන්න. n​a​l​i​s​a​m​a​9​3​@​g​m​a​i​l​.​c​o​m​
077917

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
079372

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට,​ එකවර ගෙවීමෙන් 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
079354

මොරටුවේ රාවතාවත්තේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (පර්. 8) ඔප්පු පිරිසිදුයි. මුදල් හදිසියක් සඳහා ගාලුපාරට මී. 500. 0740623955,​ 0777151437.
081204

හෝමාගම ආරච්චිගොඩ පර්චස් 19 ක දෙමහල් නිවස පවතින තත්ත්වයෙන්ම විකිණීමට ලක්ෂ 170. වැඩිම ඉල්ලුමට. 0718191740
080579

077-8441882 වටරැක අංග සම්පූර්ණ නව නිවසක් විකිණිමට. දුම්රිය පොළට 1.5km බස් පාරට 150m. අඩි 20 පුද්ගලික පාර,​ COC Approved. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
081874

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඌරාපොල පර්චස් 16.75 නිට්ටඹුව පර්චස් 41 විකිණීමට පිරිසිදු ඔප්පු. වටිනා පිහිටීම් 0710104703,​ 0711772072
081884

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715-226666.
079405

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3ක්,​ අධිවේගයට විනාඩි 05යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්‍ෂ 39 සිට. 0711243243.
079345

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
079379

කඳාන කොළඹ මීගමු පාරට මී. 50 පර්. 20.25 කාමර 3 නිවස ඉඩමේ වටිනාකමට පමණක් විකිණීමට. 076-1941745.
081535

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
079362

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 0711-243243.
079406

ගම්පහ යක්කල පාරේ සිට සමරතුංග මාවතේ 75m දුරින් පිහිටි පර්චස් 45.7 ක සියලු පහසුකම් සහිත තැනිතලා ඉඩම මුදල් හදිස්සියකට සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන් ඉක්මනින් විකුණනු ලැබේ. පර්චසයක මිල 650,​000/​-. 0711527666 (whatsApp) 0715854332.
081343

දෙල්ගොඩ නගරයේ සිට කිලෝමීටර් එකක් දුරින් උඩුපිල රෝහල අසල සියලුම පහසුකම්වලින් සපිරි පර්චස් 17.5 ක හරි හතරැස් අගනා ඉඩමක් විකිණීමට ඇත. ඉඩමේ සිට නව නුවර පාරට මීටර් 500 යි. කොට්ටාව අධිවේගී මාර්ගයේ බියගම පිවිසුමට කිලෝමීටර් 6 යි. රජයේ පාසැල් ජාත්‍යන්තර පාසලක්,​ වෛද්‍ය මධ්‍යස්ථාන,​ බැංකු සහ සුපිරි වෙළඳ සැල් නුදුරින් පිහිටා ඇත. පර්චසය රුපියල් 450,​000/​- කි. 074-0440286.
081548

නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්,​ ගම්පහ ගුවන් තොටුපොළ බස් පාරේ උඩුගම්පොළ නගරයෙන්,​ නළ ජලය,​ විදුලිය,​ අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 071-1243243.
079366

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
079361

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක්,​ මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
079398

මග්ගොන පාසල් මාවතේ දියලගොඩ පාරට ආසන්නව පර්චස් 21 හිස් ඉඩම විකිණීමට වැඩිම ඉල්ලුමට. 0718191740
080580

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක්. එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 0711-238238.
079407

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය,​ තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717-999222.
079392

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පචර්සය රු. 109,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333.
079352

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 070-3111333.
079390

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
079364

කුලියාපිටිය නාරම්මල දංගොල්ල හන්දියට ආසන්නයේ අක්කර 12.75 ක පමණ පොල් ඉඩම වැඩිම ඉල්ලුම්කරුට දෙමි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. රාත්‍රී 7.00 න් පසු ගැනුම්කරුම කථා කරන්න. 071-4513094 /​ 076-2230844.
081534

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
079400

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය. රු. 81,​500/​- සිට නළ ජලය සමඟ‍0711999888.
079341

කොළඹ 6 පාරට දුරින් අධිවේගී පිවිසුමට වි. 05ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට 0703111666.
079350

වාරියපොළ නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු 91,​700/​- සිට නළ ජලය සමඟ (0703111555).
079338

වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0710-999222.
079394

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සදලංකාවෙන්,​ අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු.170,​000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
079357

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අක්කර 5.75 ක ඉඩමක් දොළුව නගරයෙන් 700m ක දුරක් දොළුව නගරයේ සිට. නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට/​ හෝටල් පද්ධතියක් ඉදිකිරීමට/​ ගොවිපළක් සඳහා/​ වගාකිරීමට ඉතාම සුන්දර පරිසරයකි. අක්කරයක මිල මිලියන 9. මිල ගණන් සාකච්ඡා කළ හැකිය. අමතන්න. 0701342262.
081364

මහනුවර වත්තේගම නගරයට 100m නුදුරින් පර්චස් 55 ඉතා වටිනා ඉඩමක් විකිණීමට ඇත. මහනුවර නගරයට 14km සුපිරි වෙළඳසැල් බැංකු ඉන්ධන පිරවුම්හල් ප්‍රධානපෙළේ පාසල් ඇතුළු සියලුම සැප පහසුකම් සහිතයි. 0778748228.
081691

0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පලින් නුවරඑළියෙන් කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහලට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777438169,​ 0775486262.
076391

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක්. පර්චසයක් රු. 115,​500/​- සිට බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
079346

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
079369

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
079381

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර දෙවන පියවර නිදන කාමර 6 ක් වෙනමම පිවිසුම සහිත පර්චස් 15 ක ඉඩමේ පිහිටි දෙමහල් නිවාස විකිණීමට මිලියන 47 යි. පරීක්ෂාවෙන් පසු සාකච්ඡා කරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0719362727
081351

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන පාර නගරයට කිලෝ මීටරයක දුරින් නිවාස දෙකක් සහිත පර්චස් 72 ඉඩම රුපියල් මිලියන 75 විකිණීමට යෝජිතයි. 0712435821
080490

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස,​ අමතන්න. 0711623623.
079349

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
079336

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
079360

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
079396

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්. සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්,​ පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
079404

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
079384

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

ඉසදීන් ටවුන්හි පර්චස් දහය,​ දාහතර නවීන නිවාස දෙකක්,​ පරිසිදු ඔප්පු. ඉඩමේ වටිනාකමට. 13,​000,​000/​-. මුදල් හදිස්සියක්. 0773419777.
081408

මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4ක්. 0711444999.
079343

මාතර වෙරළ පාර එළියකන්ද පිහිටි දෙමහල් නිවස හා ඉඩම පර්චස් 45යි විකිණීමට. රු. 82,​500,​000/​- කාමර 6යි. මැදසාල 2යි. කෑම කාමර 1යි. මුළුතැන්ගෙයි 2යි. නානකාමර 5යි. විශාල බැල්කනිය,​ ඉතා සමකාමී පරිසරය බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0779130727.
081406

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල් කෝට්ටේ ඇනෙක්සිය පැන්ට්‍රිය,​ ශිතකරණය,​ ගෘහ භාණ්ඩ,​ ගරාජය යාබද නාන කාමරය බිල් නැත. රු. 40,​000/​- තුන් මසක අත්තිකාරම්. 071-4033750.
081722

ගල්කිස්ස පිරිවෙන පාරේ නිදන කාමර 3 ඒ/​සී,​ වාහන නැවතුම,​ ආරක්ෂාව ලී බඩු සහිත එපාට්මන්ට් එකක,​ ගාලු පාර ආසන්නයේ දිගු කාලීන කුලියට 75000/​= අමතන්න. 0777885964 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
081962

මහරගම ඉඩපහසුකම් සහිත නිදන කාමර 2 ක් බෙදා හදා ගැනීම පිණිස නාන කාමරය හා පැන්ට්‍රිය සමග ඇත. වාහන නැවතුම සහිතයි. නගරයට මීටර් 500 යි. යුවළකට හෝ දෙදෙනකුට. 0779675921
081964

මොරටුව,​ තෙලවල සුඛෝපභෝගී අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට තිබේ. 0768009157,​ 0774906920
080513

වත්තල,​ මරදාන පාර පර් 80 ඉඩමක් කුලියට සුපිරි වෙළඳ සැල,​ ප්‍රින්ටින්,​ ඇඟලුම්,​ ගබඩා සඳහා වඩා සුදුසුයි Whatsapp +447863619356
081393

ගේ දොර ඉඩකඩම් උවමනායි

රාජගිරියෙන් හෝ කොළඹ 08 අවටින් නිදන කාමර 6 – 8 සහිත නිවසක්/​ ගොඩනැගිල්ලක් කුඩා ගෙවත්තක් සහිතව අවශ්‍යයි. අමතන්න. 0704323558/​ 0705993113
081933

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

මධ්‍යම සබරගමු බස්නාහිර පළාත් විශේෂයි. තාප්ප දැල්වැට සහිත කුඩා නිවසක් (සුනඛයින් සිටී) 0771792057,​ 0769477072 ඉක්මණින් සොයමි.
081143

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division