Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

දෙසැ­ම්බර් 01 සිට දෙසැ­ම්බර් 07 දක්වා

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

•දෙසැ­ම්බර් 01 ඉරිදා

දෙසැ­ම්බර් 01 ඉරිදා 14.23 තෙක් අනුර නැකැ­තයි.
සුදුසු අකුරු න, නි, නු, නෙ.

•දෙසැම්­බර් 02 සඳුදා

දෙසැ­ම්බර් 01 ඉරිදා 14.23 සිට දෙසැ­ම්බර් 02 සඳුදා 15.45 තෙක් දෙට නැකැ­තයි.
සුදුසු අකුරු නො, ය, යි, යු.

•දෙසැ­ම්බර් 03 අඟ­හ­රු­වාදා

දෙසැ­ම්බර් 02 සඳුදා 15.45 සිට දෙසැ­ම්බර් 03 අඟ­හ­රු­වාදා 16.41 තෙක් මුල නැකැ­තයි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි.

•දෙසැ­ම්බර් 04 බදාදා

දෙසැ­ම්බර් 03 අඟ­හ­රු­වාදා 16.41 සිට දෙසැ­ම්බර් 04 බදාදා 17.14 තෙක් පුව­සල නැකැ­තයි. සුදුසු අකුර බු.

•දෙසැ­ම්බර් 05 බ්‍රහ­ස්ප­තින්දා

දෙසැ­ම්බර් 04 බදාදා 17.14 සිට දෙසැ­ම්බර් 05 බ්‍රහ­ස්ප­තින්දා 17.26 තෙක් උත්‍ර­සල නැකැ­තයි.
සුදුසු අකුරු බෙ, බො, ජ, ජි.

•දෙසැ­ම්බර් 06 සිකු­රාදා

දෙසැ­ම්බර් 05 බ්‍රහ­ස්ප­තින්දා 17.26 සිට දෙසැ­ම්බර් 06 සිකු­රාදා 17.18 තෙක් සුවන නැකැ­තයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ.

•දෙසැ­ම්බර් 07 සෙන­සු­රාදා

දෙසැ­ම්බර් 06 සිකු­රාදා 17.18 සිට දෙසැ­ම්බර් 07 සෙන­සු­රාදා 16.50 තෙක් දෙනට නැකැ­තයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ. ඉන් පසු ඉරිදා 16.03 තෙක් සියා­වස නැකැ­තයි. සුදුසු අකුරු ගො, ස, සි, සු.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division