Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

කොළඹ බොදු ගොවි වෘත්තික දෙමාපියන් ඔවුන්ගේ 1996 අප්‍රේල් උපන් 5′ 11″ උස P/​R සහිතව මෙල්බර්න්හි වසන කරුණාවන්ත හදවතක් ඇති ප්‍රසන්න පෙනුමැති පුතුට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත්,​ මෙල්බර්න් හි වසන ගුණයහපත් දියණියක් සොයයි. ඔහු මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සඳහා BSc ප්‍රථම පන්තියේ උපාධියක් දරන අතර,​ වෘත්තීය පරිගණක වේදය සඳහා MSc උපාධියක් දරයි. පිළිගත් විශ්වවිද්‍යාලයක IT පීඨයේ රැකියාවේ නියුතුය. පවුලේ විස්තර සහ ඇමතුම් අංකය සමග s​k​w​1​9​9​6​a​u​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත පිළිතුරු එවන්න.
G225385

ධනවත් බොදු ගොවි ව්‍යාපාරි දෙමාපියන් ඔවුන්ගේ මනා ලෙස ස්ථාපිත 1994 දී උපත ලද,​ උස 5′ 7″ (B Com,​ MBA) සුදුසුකම් ලැබූ,​ ආකර්ශනීය විශිෂ්ඨ චරිතයකින් හෙබි මනා අවබෝධයකින් යුතු ව්‍යාපාරික පුතුහට රූමත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. සංක්‍රමණය සලකා බලනු ලැබේ. කුලය හා ආගම බාධාවක් නොවේ. ව්‍යාපාරික පවුල් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G225672

පන්නිපිටිය ව්‍යාපාරික ඕස්ට්‍රේලියාවේ පදිංචි 1992/​12 උපන් (කුජ 7) උස 5′ 8″ කඩවසම් ගුණයහපත් ඕස්ට්‍රේලියා යුනිවර්සිටිහි බිස්නස් ස්ටඩීස්,​ හොටෙල් මැනේජ්මන්ට් උපාධි ලබා දැනට PR බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියා ටස්මේනියා හොටෙල් මැනේජ්මන්ට් සේවය කරන පුතුට ඕස්ට්‍රේලියා පදිංචි උගත් ගුණ යහපත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. 077-2032786,​ 011-2839446.
G225696

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීය සහ අධ්‍යාපනික (පශ්චාත් උපාධිධාරී) සුදුසුකම්ලත්,​ සුරාවෙන්,​ දුම්පානයෙන් තොර පුතුට ගැළපෙන මනමාලියක් සොයයි. පුතු සතුව සැලකිය යුතු විදේශ මුදල් ආදායමක් සහ දේශීය හා විදේශීය මුදල් දෙකෙහිම ඉතිරිකිරීම් සහ ආයෝජන ඇත. IT සහ ගණිත අධ්‍යාපනික සුදුසුකම් සහ මූල්‍ය විශ්ලේෂණ හා අවදානම් කළමනාකරණය වෘත්තීය සුදුසුකම් ඇත. ආයෝජන සහ වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු කරන මැද පෙරදිග සමාගමක අධ්‍යක්ෂ ධූරයක් දරයි. ශ්‍රී ලංකාවේ පදිංචි අතර,​ අවිවාහකය. 5′ 8″ 1978 නොවැම්බර් උපන්. විද්යුත් තැපෑල : p​r​o​p​p​r​o​p​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G225583

බොදු මව ඇයගේ වයස අවුරුදු 39 වන උස 5′ 7″ විවාහ නොවූ කොළඹ රෝයල් විදුහලේ අධ්‍යාපනය ලැබූ උපාධිධාරී තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු වන ඇ.එ.ජ. පදිංචි පුතුහට ඇ.එ.ජ. පදිංචි දියණියක් සොයයි. දික්කසාදවූ අයද සලකා බැලේ. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – r​a​t​h​g​a​m​a​f​e​r​n​a​n​d​o​@​g​m​a​i​l​.​c​o​m​
G225679

මනාලෙස අධ්‍යාපනය ලද ඕස්ට්‍රේලියානු රජයට සේවය කරණ ඉලක්කම් 6 ක වැටුපක් ලබන,​ ධණවත්,​ ස්වකීය ව්‍යාපාර හිමි කඩවසම්,​ තරුණ පෙනුමැති වයස අවුරුදු 50 වන මෑතකදී වෙන්වූ බැඳීම් වලින් තොර වෘත්තිකයකු වන මා විවාහය සඳහා සොයනුයේ වයස අවුරුදු 25-45 අතර ලෝකයේ ඕනෑම පෙදෙසක වෙසෙන කරුණාවන්ත හදවතක් ඇති රූමත් කාන්තාවකි. මාගේ දෙමාපියන් බොදු ගොවි වේ. මම ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන අතර,​ මා සතු නිවසක් හා දේපළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හා ශ්‍රී ලංකාවේ ඇත. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් අධ්‍යාපන මට්ටම,​ ආගම සහ කුලය ප්‍රශ්නයක් නොවේ. දෙමාපියන් මගින් හෝ ස්වකීය පිළිතුරු විද්යුත් තැපෑල මගින් එවන්න. s​t​a​r​c​r​t​s​@​g​m​a​i​l​.​c​o​m
​G225457

මව ඇයගේ 1978 දී උපත ලද,​ උස 6′ 2″ වන මනාගතිපැවතුම් හා කරුණාවන්ත ඇමරිකාවේ පූර්ණ සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු ලෙස මනාලෙස ස්ථාපිත,​ බාහිර බැඳීම් වලින් තොරව දික්කසාද වූ පුතුහට උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් හොද පවුල් පසුබිමක් හා යහපත් පවුල් හර පද්ධතීන් ඇති බොදු ගොවි පවුලකින් සොයයි. භේද නොසැලකේ. කරුණාකර විස්තරාත්මක පිළිතුරු,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිතව එවන්න. p​r​o​p​o​s​a​l​s​2​4​1​0​@​g​m​a​i​l​.​c​o​m​
G225449

මහනුවර බොදු ගොවි 1992 /​ 12 උස 6′ 1″ කඩවසම්,​ දැනට ජාත්‍යන්තර පාසලක ගණිත ගුරුවරයකු ලෙස සේවයේ නියුතු (සිවිල් ඉංජිනේරු උපාධිධාරී) පුතුට සුදුසු දියණියක් ගුරු පියා සොයයි. එකම සොයුරා මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. p​r​o​p​k​a​n​d​y​0​@​g​m​a​i​l​.​c​o​m​ /​ 081-2065672.
G225686

මාතර බොදු ගොවි විදෙස් ගතව පැමිණි ව්‍යාපාරික කඩවසම් පුතුට 40 වයස නොපෙනෙන ඔහුට මිලියන 100 ට වැඩි දේපළ සහ නවීන මෝටර් රථයක්,​ නවීන අංගසම්පූර්ණ දෙමහල් නිවසක් සහ තවත් නිවාස දෙකක් අැත. ස්ථාවර තැම්පතු මගින් මාසිකව ලොකු මුදලක් ඔහුට ලැබේ. ඔහුට ගුරු,​ බැංකු,​ හෙද,​ දියණියක් සොයනු ලැබේ. b​u​d​d​h​i​k​a​g​u​n​a​s​e​k​a​r​a​8​5​4​@​g​m​a​i​l​.​c​o​m​
G225692

සිංහල බෞද්ධ පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 38,​ උස 5′ 8″ වන දුම්පානයෙන් තොර ඕස්ට්‍රේලියානු ස්ථිර පුරවැසිභාවය හිමි කොළඹ 7 ඩී.ඇස්. සේනානායක විදුහලේ අධ්‍යාපනය ලද පසුව මෙල්බර්න් නුවර වික්ටෝරියා විශ්වවිද්‍යාලයේදී ඔහුගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන ලද,​ ඕස්ට්‍රේලියාව පදනම් වූ සමාගමක් හිමි පුතුහට රූමත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. අප සොයනුයේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට කැමැති හෝ මෙහි පදිංචිවීමට කැමති දියණියකි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු. r​a​n​j​a​n​e​e​.​s​a​m​@​g​m​a​i​l​.​c​o​m​. 0431914186,​ +94762282811.
G225743

1991 ඔක්තෝම්බර් අගනුවර බොදු ගොවි උගත් බුද්ධිමත් නිහතමානී 5′ 6″ උස ප්‍රසන්න පෞද්ගලික අංශයේ සහකාර කළමනාකාර කුජ – 1 කේන්ද්‍රස්ථාන පුතුට ප්‍රසන්න නිහතමානී රැකියාවක් කරන ගුරු හෝ වෙනත් නොකරන ඉඩමක්,​ නිවසක් හිමි උගත් ගුණගරුක දියණියක් සොයයි. කුජ 1-2-7-8 සිටින අගනුවර බස්නාහිර විශේෂයි. දු. ක. 0704688316,​ 0114503896.
G225436

අගනුවරාසන්න බො/​ගො 1976 නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති නිවාස,​ යානවාහන හිමි ව්‍යාපාරික පුතුට දියණියක් දෙමාපියන් සොයයි. p​r​o​p​o​j​a​n​u​@​g​m​a​i​l​.​c​o​m​ 0117169191.
SG225335

අගනුවර බොදු ගොවි එංගලන්තයේ ස්ථිර පදිංචි 1986 උපන් ශනිමංගල යෝග සහිත උස 5′ 11″ වන පුතුට එහි පදිංචියට කැමති දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. a​n​o​m​a​s​i​l​v​a​3​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SG225601

කොළඹට නොදුරු වයස 27 යි. උස අඩි 5′ 6″ පවුලේ වැඩිමහල් ඉංජිනේරු පුතුට බොදු ගොවිකුල සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සහ විස්තර සමග විමසන්න.
SG225174

ගම්පහ බොදු ගොවි වයස 37 උස 5′ 2″ රියදුරු රැකියාවැති නීතියෙන් වෙන්වූ පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. 0112956660,​ 0774043380.
SG225633

ගම්පහ බොදු ගොවි වයස 62 රැකියාවැති මා සොයනුයේ වයස 60 පමණ නිවසක් හිමි සහකාරියකි. දික්කසාද,​ වැන්දඹුකම් නැත.
SG225614

ගම්පහ බොදු ගොවි 1980,​ 5′ 10″ තරුපහේ හෝටලයක චෙෆ්,​ දුමින් මතින් තොර කඩවසම් පුතුට රූමත් දියණියක් මව සොයයි. 0332231564.
SG225325

ගාල්ල බොදු ගොවි අවිවාහක අවු. 37 උස 5′ 6″ කුම්භ ලග්නය නිවසක් ඇතුළුව දේපළ හිමිය. මාසික ආදායමක් ඇත. මා ගැළපෙන සහකාරියක් පතමි.
SG225479

ගොවි/​ කතෝලික වයස 29 උස අඩි 6 පුද්ගලික ආයතනයක සේවය කරන පුතුට සුදුසු සහකාරියක් මව්පියන් සොයයි. Business Management උපාධිධාරියෙකි. පදිංචිය මොරටුව. 0776864397,​ 0112610655 Email: s​h​a​m​a​l​i​e​3​4​@​g​m​a​i​l​.​c​o​m​
SG225581

දකුණේ මධ්‍යම පංතියේ බෞද්ධ දෙමාපියන් ඔවුනගේ 1990 දී උපත ලද,​ උස 5′ 7″ වන SLIIT (BSC /​ MSC) උපාධිධාරියකු වන ප්‍රධාන පෙළේ සමාගමක ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එකම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනා ගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් එවන්න. p​r​o​p​o​s​a​l​m​e​9​0​@​g​m​a​i​l​.​c​o​m​,​ දුරකථනය – 0711049565 /​ 0382243734.
SG225658

දකුණේ වැදගත් පවුල් පසුබිමක් ඇති 93,​ 5′ 1″ MBBS වෛද්‍ය පුතුට සමකුල උගත් දියණියක් දෙමව්පියන් සොයයි.
SG225152

දකුණ බොදු ගොවි 93,​ 5′ 3″ ශනි 7 තැපැල් සේවයේ නියුතු නිවසක් ඉඩම් හිමි පුතුට උගත් දියණියක් සොයයි.
SG225154

නුගේගොඩ බොදු ගොවි වෘත්තීක දෙමාපියන් 1991 මැයි 5′ 7″ කඩවසම් සුරාසුදුවෙන් දුම්පානයෙන් තොර පුතුට වෘත්තීමය සුදුසුකම් ඇති රැකියාවැති සහකාරියක් සොයති. BSc (කොළඹ) MBA (UK) BCS (UK) උපාධිධාරී කොළඹ IT සමාගමක QA ඉංජිනේරු. හඳහන සහ පවුලේ විස්තර ඇතිව. p​r​o​p​s​o​n​9​1​@​g​m​a​i​l​.​c​o​m​
SG225598

පාදුක්කට නුදුරු වයස 24 රැකියාවැති සුළු ආබාධයක් ඇති මා සොයනුයේ කාරුණික යුවතියකි. දුරකථන අංකය සමග ලියන්න.
SG225495

පානදුර බොදු ගොවි 1983 උපන් නවසීලන්තයේ තමාගේම ස්ථිර ව්‍යාපාරයක් කරන උගත් කඩවසම් ගුණයහපත් පුතුට රූමත් රැකියාවක් කරන දුවෙක් මව සොයයි. කුජ 2-4-8-12. i​n​d​i​k​a​1​9​8​3​@​y​a​h​o​o​.​c​o​m​
SG225618

පානදුර බොදු සළාගම 1982,​ 5′ 6″ ප්‍රසිද්ධ ආයතනයක කළමනාකාර පුතුට චරිතවත් රැකියාව ඇති දියණියක් මව සොයයි. 038-3387293.
SG225625

පොළොන්නරුව බොදු ගොවි 1993 පෙබරවාරි උපන් උස 5′ 10″ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී සහ ජාතික පාසැලක ක්‍රිකට් පුහුණුකරුවෙකු වන එකම පුතුට රජයේ රැකියාවක නියුතු සුදුසු සහකාරියක් විශ්‍රාමික ගුරු මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG225470

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපත ලද,​ උස 6′ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු බී.ඒ. ගෞරව උපාධිධාරියෙකු හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ගෘහ නිර්මාණ ශිල්පියකු වන ශ්‍රී ලංකාවේදී උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැඳුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතාමත් තලෙළු,​ මලල ක්‍රීඩකයකු මෙන් සවිමත්ව වැඩුණු තරගකාරී පිහිනුම් ක්‍රීඩකයකු වන පුතුහට කරුණාවන්ත හඳවතක් ඇති මනාලියක් සොයයි. ඩුබායිහි ජීවත්වන අප පවුල දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත අතර,​ එහිදී මනාලිය හා පවුල මුණ ගැසීමට අදහස් කරයි. කරුණාකර පවුල හා යෝජනා මනාලියගේ විස්තර ඇතුලත් පිළිතුරු c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න හෝ අමතන්න. 076-9833405,​ 033-2051472 ආගම හා කුලය නොසැලකේ.
SG224882

බෞද්ධ සලාගම විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1994 ජනවාරි මස උපත ලද උස 5′ 10″ වන මනාගති පැවතුම් ඇති ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධි හා පශ්චාත් උපාධි ලැබූ,​ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිවරයකු ලෙස සේවය කරන පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​r​k​j​@​g​m​a​i​l​.​c​o​m​
SG225507

මහරගම බොදු දුරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1992 අප්‍රේල් මස උපත ලද උස 5′ 5″ තොරතුරු තාක්ෂණ උපාධිධාරී ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගමක ඉහළ රැකියාවක නියුතු වැඩිමහල් පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. නිවසක් ඇතුළත් ප්‍රමාණවත් වත්කම් හිමිය. p​a​d​m​a​n​u​m​l​@​g​m​a​i​l​.​c​o​m​
SG225472

මාතර බො/​ගො 90 බජනවාරි උස 5′ 7″ පුද්ගලික ආයතනයක ප්‍රධාන ලිපිකරු කඩවසම් පුතුට ගුණ යහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG225535

මාතර බොදු ගොවි 1994 අගෝස්තු උපන් පවුලේ එකම පුතු දැනට පෞද්ගලික ආයතනයක කළමනාකරණ සහකාරවරයෙකු වශයෙන් සේවය කරයි. සුරා සූදුවෙන් තොර පැහැපත් ප්‍රියමනාප පුතුට මාතර නගරයේ පිහිටි දෙමහල් නිවස හිමියි. ඔහුගේ එකම නැගණිය විවාහ ගිවිසගෙන සිටී. සමකුල චරිතවත් පැහැපත් පියකරු පිනට දහමට ලැදි රැකියාවැති /​ නැති සාමාන්‍ය පවුලක දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 041-2244401.
SG225631

මාතර 1984 බොදු ගොවි පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාව ඇති,​ නිවසක් හිමි පුතුට විදේශ ගත වීමට කැමති ගුණයහපත් දියණියක් මව සොයයි. m​k​v​.​h​a​r​s​h​a​n​i​@​g​m​a​i​l​.​c​o​m​
SG225555

වයඹ බොදු ගොවි නැසීගිය පියා විදුහල්පතිවරයෙකි. යෝජිත පුතු පවුලේ බාලයාය. ප්‍රසිද්ධ නැව් සමාගමක විධායක බලධාරියෙකි. සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සිටී. වයස අවු. 45 ක්,​ උස 5.2 පමණ. සොයනුයේ රූමත් චරිතවත් උගත් දුවකි. භේද නොසැලකේ. අවිවාහකයි. විමසන්න. 031-2258629,​ 071-4472687. j​a​n​a​k​p​r​o​@​g​m​a​i​l​.​c​o​m
​SG225442

වැදගත් බෞද්ධ දෙමාපින් ඔවුන්ගේ 1997/​07 උපත ලද උස 6′ දුම්පානයෙන් හා සුරාවෙන් තොර මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ මෘදුකාංග සමාගමක සේවය කරන පුතුහට,​ ඉතාමත්,​ රූමත්,​ කරුණාවන්ත,​ ගුණයහපත් ස්නේහවන්ත විශේෂයෙන් වෛද්‍ය වෘත්තියේ නියැලි දියණියක් සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල : p​r​o​p​s​e​n​a​1​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​,​ අමතන්න : 034-2236752.
SG225247

හම්බන්තොට 1979 උපන් උස 5′ 6″ ක් පමණ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී රැකියාවැති පුතුට මනාලියක් සොයයි.
SG225573

1972 දකුණ යුදහමුදා විශ්‍රාමික ගිණුම් වෘත්තීය අවිවාහක බලලත් නිලධාරිගේ විවාහයට රැකියාවැති යුවතියකට ඇරයුම. රජයේ අනුමත ආරක්ෂක සමාගමක් පවත්වාගෙන යයි. සලාගම නිර්භේදයි. කුජ 12 – නිසක් හා දේපළ ඇත. 0913126961.
SG225150

1982 උස 5′ 6″ පුද්ගලික රැකියාවක නියුතු ඉඩකඩම් නිවාසයක් හිමි එකම පුතුට දියණියක් මව සොයයි. 0332272830.
SG225196

1984,​ 5′ 6″ බොදු ගොවි විදේශගත ගුරු 1 සූරා සුදුවෙන් තොර ආගමට දහමට ලැදි සීනියර් මැනේජර් පුතුට පියකරු සිහින් උගත් දියණියක් මාපියන් සොයයි. 0112789818,​ p​r​o​p​o​s​2​0​1​7​@​g​m​a​i​l​.​c​o​m​
SG225629

1985 කෑගල්ල බොදු බත්ගම උස 5′ 5″ තමාගේම ව්‍යාපාරයක් වශයෙන් සැලුන් එකක් පවත්වාගෙන යන අතර,​ කඩකාමර කීපයක්ද,​ නිවසක්,​ ඉඩමක්,​ ත්‍රීවිල් රථයක්,​ සියලු දේම හිමි පුතුට රුවැති ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. කුලභේද නොසැලකේ.
SG225512

1992 මැයි ගාල්ල බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් ඇති 5′ 7″ BSc,​ MSc උපාධිලාභී ප්‍රධාන සමාගමක මෘදුකාංග ඉංජිනේරු (Tech Lead) වත්කම් සහිත කඩවසම් පුතුට විධායක ශ්‍රේණියේ රැකියාවැති යහපත් රූමත් දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. වැඩිමල් සොයුරා ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ව්‍යාපාර විශ්ලේෂක (BA) නැගෙණිය දැනට ඕස්ට්‍රේලියාවේ PhD හදාරන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු සමග විවාහ වී ඇත. පාපී නොවන හඳහනකි. m​p​p​r​o​p​o​s​a​l​9​2​@​g​m​a​i​l​.​c​o​m
​SG225187

1993-11 කටුනායක බොදු ගොවි 5′ 8″ තමන්ගේම උසස් ව්‍යාපාරයක් නිවාස වාහන ඉඩම් හා විශාල දේපළක් හිමි වැදගත් පවුල් පසුබිමක් ඇති පැහැපත් කඩවසම් ආගම දහමට ලැදි කාරුණික පුතුට බුද්ධිමත් රූමත් කාරුණික දියණියක් ව්‍යාපාරික මාපියන් සොයයි. කුජ 1,​ 2. 4,​ 7,​ 8,​ 12 කන්‍යා,​ කටක,​ මීන,​ වෘශ්චික,​ ධනු හා බස්නාහිර විශේෂයි. සියලු විස්තර සහ හඳහන එවන්න.
SG225253

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division