Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

උඩරට රදළ වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද පෙනුම ප්‍රසන්න උස අඩි 5′ TESL සඳහා MA උපාධිධාරී වර්තමානයේ රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කරන එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. යෝජිත මනාලයා මැනවිත් උගත්,​ යහපත් ගතිගුණ ඇති මත්පැනින් තොර අයකු විය යුතුය. සමකුල හා වැදගත් පවුල් පසුබිමක් සහිත අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – m​p​r​o​p​o​s​a​l​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B225688

ඕස්ට්‍රේලියාවේ Melbourne පදිංචි බොදු ගොවි 1998,​ 5′ 2″ (Master in Finance) (C.P.A) සීනියර් ෆයිනෑන්ස් Analyst ලෙස සේවයකරන වැදගත් පවුලක දියණියට (ඕස්ට්‍රේලියාවේ සිටින) සුදුසු උගත් පුතකු සොයයි. (ගොවිගම හා කරාව පමණි) 0334344422,​ 071-9057522 (පෙ.ව. 8.30 – ප.ව. 3.00 දක්වා පමණක් ඇමතුම් ලබාගන්න.
B225616

කුරුණෑගල විශ්‍රාමික ගුරු මව ඇයගේ 1989 දී උපත ලද උස 5′ 3″ වන ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලැබු BSc,​ MSc සුදුසුකම් ලැබු බහුපාර්ශවික බැංකුවක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබු මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කරුණකර පිළිතුරු s​r​i​.​d​a​m​a​l​1​9​6​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 037-2056861 /​ 071-8076180.
B225517

දෙමාපියන් බෞද්ධ දියණිය වයස 29 උස 5′ දැනට ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබයි. ඇය ලංකාවේ BSC MBA CIM යන උපාධි සුදුසුකම් ලබා සිටිති. ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනවල විධායක ශ්‍රේණියේ තනතුරු දරා ඇත. සොහොයුරන් දෙදෙනා කැනඩාවේ ස්ථිර පදිංචිව සිටී. අධ්‍යාපනික හා වෘත්තීයමය සුදුසුකම්ලත් සහකරුවෙකු සොයයි. ටොරොන්ටෝහි වෙසෙන කෙනෙකු නම් වඩාත් සුදුසුයි. විද්යුත් තැපෑල – l​a​l​a​n​i​1​9​6​3​@​g​m​a​i​l​l​.​c​o​m
​B225717

බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 2,​000 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 2″ වන රූමත්,​ මනා ලෙස ස්ථාපිත,​ ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනලද කොළඹ විශ්වවිද්‍යාලයෙන් හා එක්සත් රාජධානියේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද අධ්‍යයන කටයුතු වලදී මෙන්ම ක්‍රීඩාවේදීද කැපී පෙනුන,​ ඕස්ට්‍රේලියාවේදී ඇයගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා සූදානම් වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් කරුණාවන්ත පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන /​ අධ්‍යයන කටයුතුවල නියැලි ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛතාවය හිමිවේ. ආගම නොසැලකේ. කරුණාකර පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. s​l​a​f​e​s​a​@​g​m​a​i​l​l​.​c​o​m
​B225663

බොදු වෛද්‍ය දෙමාපියන් ඔවුන්ගේ 1995 ජනවාරි මස උපත ලද උස 5′ වන (BSC Eng) MSC,​ ලන්ඩන් නුවර සේවය කරණ ඉංජිනේරු,​ නිරෝගී,​ තලෙළු,​ රූමත් දියණියට උගත් පුතකු විශේෂයෙන් එක්සත් රාජධානියෙන් සොයයි. d​e​e​p​t​h​i​d​t​9​5​@​g​m​a​i​l​.​c​o​m
​B225394

මහනුවර බොදු ගොවි අවු. 28 උස 5′ 3″ රසායනාගාර විද්‍යාඥ (MLT) රූමත් දියණියට සුදුසු පුතෙකු සොයයි. 070-6269059,​ 081-2476130.
B225396

සිංහල බොදු පවුලක් ඔවුන්ගේ 1993 දී උපත ලද උස 5′ 4″ වන වෛද්‍යවරියක් ලෙස කලින් උපාධි ලබා මෙල්බර්න්හිදී මාස්ටර්ස් උපාධිය ලබා වර්තමානයේ මෙල්බර්න් නුවර ජීවත්වන හා සත්කාරක කළමනාකාරිණියක් ලෙස මෙල්බර්න් නුවර පිහිටි මානූෂීය පදනම් සමාගමක සේවය කරන වර්තමානයේ ඕස්ට්‍රේලියානු TR හිමි දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. r​a​n​j​a​n​e​e​.​s​a​m​@​g​m​a​i​l​.​c​o​m​. 043-1914186,​ +94762282811.
B225739

USA 1991 – 08 උපන් අමරිකාවේ වෛද්‍යවරියක් වන සිංහල බෞද්ධ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධියද පෝලන්තයේ Poznan විශ්වවිද්‍යාලයෙන් දෙවන උපාධියද කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙනුමලත් වෛද්‍ය දියණියට වෛද්‍ය හෝ ඉංජිනේරු සමාන ක්‍ෂේත්‍රයේ USA සේවය කරන සහකරුවකු සොයයි. දුසිරිතෙන් තොර උස 5′ 6″ ට වැඩි විස්තර L​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​. 0112651085,​ 0718306849.
B225726

අප අපගේ 1992 දී උපත ලද උස 5′ 5″ වන කොළඹ 05 උද්‍යාන පාරේ ගණකාධිකාරීවරියක් ලෙස පෞද්ගලික අංශයේ සේවය කරන සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරිනියක්වීම සඳහා අවසන් වසර අධ්‍යාපනික කටයුතුවල නියැළි හා කොළඹ විශ්වවිදයාලයේ මාස්ටර්ස් උපාධිය හදාරන උපාධිධාරී රූමත් උගත් මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් හා ඉතාමත් සමාජශීලී මානූෂීය ගුණාංග පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති නිපුණ විනයගරුක දියණියට විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩ නඟා ගැනීම සඳහා අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. p​w​e​e​r​a​s​i​n​g​h​e​1​9​9​2​@​g​m​a​i​l​l​.​c​o​m​
SB225701

ඕස්ට්‍රේලියාවේ CITIZEN රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවැති උපාධිධාරී 1991,​ 5′ 3″ බෞද්ධ ගොවි සුරූපී ගුණගරුක දියණිය සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින උගත් ගුණගරුක පුතෙකුට දෙමාපිය ආරාධනා. දෙරටේම නිවාස දේපළ හිමිය. ආගම් කුලභේද නොසැලකේ. p​r​o​p​o​s​a​l​2​0​2​3​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SB225622

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු/​විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද,​ උස 5′ 3″ වන තලෙළු,​ රූමත් MBBS වෛද්‍යවරියක් ලෙස මෑතදී පත්වීම්ලද වර්තමානයේ කොළඹ ප්‍රදේශයේ රෝහලක සීමාවාසික සේවය නියුතු. මියුසියස් කාන්තා විදුහලේ හා කීර්තිමත් විදේශපාසලක අධ්‍යාපනය ලැබූ බ්‍රිතාන්‍ය විෂය මාළාව හදාරා විදේශ විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද වැඩිමහල් දියණියට උගත්,​ මනාගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පියා ඉංජිනේරුවරයකු වේ. එකම සොහොයුරිය එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක අවසාන වසර ඉජිනේරු උපාධිය හදාරයි. වටිනා දේපළ හිමිවේ. කුලය නොසැලකේ. විදේශයන්හි පදිංචි හා සංක්‍රමණය වීමට කැමති අය වඩාත් යෝග්‍යය. පවුලේ පූර්ණ විස්තර ඇතුළත් පිළිතුරු k​a​p​i​l​a​t​e​b​u​w​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​. දුරකථනය. 077-4061374,​ 011-2819947.
SB225454

කොළඹ රාජ්‍ය බැංකුවක කළමනාකාරියක වූ නීතිඥවරියකද වන 1987 මැයි උපන් කණිටු පියකරු දියණියට සහකරුවකු විශ්‍රාමික ගොවි /​ සලාගම විශ්‍රාමික විධායක දෙමාපියෝ සොයති. දායාදැතිය.
SB225596

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව රෝමානු කතෝලික සිංහල,​ 1996 උපන් 5′ 8″ රූමත්,​ සිහින් රජයේ වෛද්‍ය දියණියට සුදුසු සම උගත් යහපත් කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. ඇය පවුලේ එකම දරුවා වන අතර,​ වටිනා දේපළ හිමිය. දු.අ. 077-2970610,​ 031-2231671.
SB225655

දකුණේ ගොවි රූමත් ගණකාධිකාරී දියණිය 48 5′ 2″ 35 පෙනුම මුදලින් කෝටියක්,​ කෝටි අටක වත්කම්,​ විධායක උසස් ව්‍යාපාරික මහතෙක් සොයයි.
SB225575

දකුණේ බොදු ගොවි දේව 1995 5′ 1″ ශනි 7 උපාධිධාරී ගුරු දියණියට රැකියාවැති සුදුසු සහකරුවෙකු මව සොයයි.
SB225565

දකුණේ බොදු ගොවි 1988 උස 5′ 6″ රාජ්‍ය සේවයේ නියුතු දියණියට දුසිරිතෙන් තොර රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි. ශනි 1 කුජ 4.
SB225527

නුගේගොඩ බොදු කරාව අවු. 25,​ 5′ 2″ විද්‍යාවේදී (ගෞරව) උපාධිය හිමි වැඩිමහල් රූමත් දියණියට සුදුසු උගත් සහකරුවකු දෙමව්පියෝ සොයති. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තුව සිටී. ශනි මංගල යෝගය සහිත කේන්දර විශේෂයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය විමසුම් අංක සහිතව පිලිතුරු එවන්න. s​p​r​o​p​7​0​@​g​m​a​i​l​.​c​o​m
​SB225488

බොදු ගොවි උපාධිධාරී බැංකු නිලධාරිනී රූමත් පැහැපත් පවුලේ එකම දියණිය (25 හැවිරිදි) ට කොළඹ අවටින් විධායක සේවයේ නියුතු ගණකාධිකාරී,​ වෛද්‍ය,​ පරිගණක ඉංජිනේරු පුතෙකු දෙමාපියන් සොයයි. (කොළඹ අවටින් විශේෂයි). ටෙලි. 2587039,​ 0723436069.
SB225161

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1986 දී උපත ලද උස 5′ 4″ ඉංජිනේරුවරයකු වන යුරෝපයේ ජීවත්වන ළඟදීම ලංකාවට පැමිණීමට නියමිත පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. අඩු වයස් යෝජනා සලකා බැලේ. කේන්ද්‍ර කොපිය සහිත විස්තරාත්මක පිළිතුරු එවන්න. s​i​l​v​e​r​l​i​n​e​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B225437

මහනුවර සිංහල බෞද්ධ දුරාව දෙමාපියන් ඔවුන්ගේ 1995 සැප්තැම්බර් මස උපත ලද,​ උස 5′ 3″ වන කීර්තිමත් ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ ප්‍රථම පංති සාමාර්ථයක් සහිත ඇයගේ ප්‍රථම ව්‍යාපාර කළමනාකරණ උපාධිය ලැබූ ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගමක සේවය කරණ දියණියට උගත් යෝග්‍ය පුතකු සොයයි. සංක්‍රමණය වීම සඳහා විවෘතයි. n​c​s​j​a​y​a​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB225407

මාතර බොදු ගොවි දුරාව 1985.09.29 උපන් දික්කසාද උපාධිධාරී රජයේ සංවර්ධසන නිලධාරී දියණියට සුදුසු රජයේ හෝ පෞද්ගලික අංශයේ සහකරුවෙක් පියා සොයයි. දරුවන් නොමැත.
SB225563

මාතර බොදු ගොවි 1995.07 උස 5′ 1″ පැහැපත් සිහින් සිරුරක් ඇති කෘෂි උපාධිධාරී දියණිය MSC හදාරයි. උපාධිධාරී රැකියාවක් හිමි පුතෙක් මව සොයයි. 1 කුජ,​ 7 ශනි (ශනි මංගල) මාතර විශේෂයි.
SB225571

මාතර බො/​ගො 91 මැයි උස 5′ 6″ අර්ධරාජ්‍ය මණ්ඩලයක ලිපිකාරිනියකි (බස්නාහිර පළාත) පැහැපත් පියකරු දියණියට ගුණ යහපත් පුතකු දෙමව්පියෝ සොයති. ශ7 කු12.
SB225533

රත්නපුර බොදු ගොවි 1994 /​ 6 උස 5′ 1″ නිවසක් රැකියාවක් ඇති දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික පියා සොයයි.
SB225734

1995 ජූලි මස උපත ලද උස 5′ 6″ වන රූමත්,​ වෘත්තීමය සුදුසුකම්ලත් තොරතුරු තාක්ෂණ උපාධිය හා MBA උපාධි ලද වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමාගමක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උස 5′ 10″ පමණ වන කරුණාවන්ත විදේශයක පදිංචි පුතකු බොදු ගොවි පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. k​a​l​y​a​n​i​r​a​j​a​p​a​k​s​h​a​1​9​7​2​@​g​m​a​i​l​.​c​o​m​
SB225710

1999 – මාතර බොදු ප්‍රසිද්ධ පාසලක උගත් HNDE ඩිප්ලෝමාධාරී මාතර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් නිවසක් සහිත ඉඩමක් හිමි පවුලේ එකම රූමත් දියණියට නිවසක් හිමි,​ ස්ථිර රැකියාවක් හිමි හෝ විදෙස්ගත හෝ පුතෙකු දෙමාපියන් සොයයි. විදෙස් ගතවීමට කැමැතියි. එකම සොහොයුරාද විදෙස්ගතය. භේද නොසැලකේ. අඟහරු 7,​ මකර ලග්නය,​ බෙරණ නැකත කාල සර්ප යෝගය ඇති.
SB225637

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division