Home » පුහුල්වැල්ල මැදි මහ විදුහලේ 150 සමරු කලාපය පිළිගන්වයි

පුහුල්වැල්ල මැදි මහ විදුහලේ 150 සමරු කලාපය පිළිගන්වයි

by Mahesh Lakehouse
November 30, 2024 12:29 am 0 comment

මේ වසරේ 150 වැනි සැමරුම යෙදෙන මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහලේ ගමන් මඟ පිළිබඳව දිනමිණ නියෝජ්‍ය රාත්‍රී කර්තෘ නන්දික බැද්දේගම විසින් සම්පාදිත ‘පුහුල්වැල්ල මැදි මහ විදුහල් වසර 150ක අබිමන් සමරු කලාපය‘ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහලේ ආදි සිසු ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ට පිළිගැන්වූ අවස්ථාව. එම ග්‍රන්ථය පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලද අතර එහි සහය සංස්කාරක ලෙස රසිකා වැල්ලවත්ත ආරච්චිගේ කටයුතු කළ අතර මුද්‍රණ දායකත්වය දරන ලද්දේ ආදි සිසුන් වන මංජුල ගුණරත්න හා වෛද්‍ය ආර්.ජී. සුධීර ලක්ප්‍රිය විසිනි.

ඡායාරූපය-සුදත් මලවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division