Home » දීඝදන්තගේ මරණයට එක් අයෙක් රිමාන්ඩ්

දීඝදන්තගේ මරණයට එක් අයෙක් රිමාන්ඩ්

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

කලාවැව රක්ෂිතයේ ඉඟුරු වැව ප්‍රදේශයේදී අනවසර විදුලි වැටක පැටළී දීඝදන්ත හස්තියා මියයෑම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උපුල් ප්‍රියන්ත බණ්ඩාර නමැත්තෙකි. ඔහු පසුගිය සිකුරාදා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර දෙසැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division