Home » ලක්ෂ 4ක් අවතැන්

ලක්ෂ 4ක් අවතැන්

by Mahesh Lakehouse
November 30, 2024 12:35 am 0 comment

දිවයිනට බල පෑ අධික වර්ෂා තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇතත් ඉදිරි දිනවල සවස් කාලයේ වැසි තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට කීය.

මෙරටට විශාල බලපෑමක් ඇති කළ ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ඉන්දියාවට ඇතුළු වී තිබේ.

පසුගිය දිනවල මෙරටට බලපා තිබූ ෆෙන්ගල් සුළි කුණාටුව නිසා ඇතිවූ මහවැසි සහ ගංවතුර නිසා අවතැන්වූ පිරිස ලක්ෂ 4 ඉක්මවන අතර 36,330ක් ආරක්ෂිත කඳවුරු 345ක රඳවන ලදි. සිදුවූ පුද්ගල මරණ ගණන 13කි. එක් අයකු අතුරුදන්ව නැත. නිවාස 2054කට අලාභ හානි සිදුවී තිබේ. තුවාල ලද පුද්ගලයන් ගණන 18කි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division