Home » AIA වෙත International Business Magazine සම්මාන 3ක්

AIA වෙත International Business Magazine සම්මාන 3ක්

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ආයතනික සන්නාම කාණ්ඩය තුළ ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය රක්ෂණ සමාගම වන AlA ශ්‍රී ලංකා, පාරිභෝගික සුබ සිද්ධිය සහ සමාජයීය වගකීම් සඳහා වන සිය කැපවීම වෙනුවෙන් 2024 International Business Magazine (IBM) සම්මාන උලෙළේ දී සම්මාන 3කින් පිදුම් ලැබූ බව අභිමානයෙන් ප්‍රකාශ කරයි.

මෙම ඇගැයීම් ඔස්සේ ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රය තුළ AIA ප්‍රමුඛ ස්ථානයක සිටිමින්, නිරතුරුව විශිෂ්ට වූ නව්‍ය රක්ෂණ සැලසුම් හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇතිකිරීමට දරන ප්‍රයත්නය වඩාත් තහවුරු වේ.

එසේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සම්මානයට පාත්‍ර වූයේ Best Insurance Campaign 2024, AIA Health Passport වැඩසටහන දියත් කිරීම වෙනුවෙන්, Most Innovative Insurer Sri Lanka 2024 for the AIA Health Passport Launch සහ Best CSR Project Sri Lanka 2024 for the AIA Poson Safety Programme: යන අංශ ත්‍රිත්වය සඳහා යි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division