Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

කොළඹ 10 පිහිටි මානව සම්පත් ව්‍යාපාරයක් සඳහා පර්ශවකරුවකු අවශ්‍යයි. අමතන්න. 0774467455,​ 0752220487.
084887

තරු පංතියේ හෝටල්වලට දැනට පවත්වාගෙන යන සංචාරක ව්‍යාපාරයක් සදහා ව්‍යාපාරික කොටස්කරුවකු කඩිනමින් අවශ්‍යයි. ගිවිසුමක්,​ ආදායම් වාර්තා ඇත. 076-0586565.
084143

ව්‍යාපාරික ස්ථාන විකිණීම

නාවල ප්‍රධාන මාර්ගයට යාර කිහිපයක් දුරින් පිහිටි පර්චස් 17.4 ක වානිජ දේපළ සවිමත් ගොඩනැගිල්ල,​ වාහන 6ක් සඳහා නැවතුම සමඟ විකිණීමට 0786073153.
083824

මහරගම,​ ඇරැව්වල දිගුකලක සිට පර්. 8 පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථානයක් (වාහන සර්විස් කිරීමේ) විකිණීමේ. 077-5860506.
084521

0778177593 මහනුවරින් හන්තාන කාපට් පාරට මුහුණලා අක්කර 4 ක හිස් ඉඩම කොටස් වශයෙන් අක්කර 1-2 බැගින් විකිණීමට. පර්. 1 ක් ලක්‍ෂ 5 යි. හාරගම නිස්කලංක පරිසරයක හෝටලයකට සුදුසු මහවැලි ගඟ දර්ශනය වන පර්. 80 හිස් ඉඩම පර්. 1 ක් ලක්‍ෂ 3 1/​2 බැගින්,​ අංග සම්පූර්ණ දැනට පවත්වාගෙන යන කාමර 24 ක පර්. 130 ක වැඩිහිටි නිවාසයක් අමතර ඇන්ටික් නිවසක්,​ ස්පා එකක් ඇත. කෝටි 21 යි. 0777-438169,​ 0777-282147.
081470

ව්‍යාපාරික ස්ථාන විකිණීමට / බදුදීම

කොටහේන,​ බෙනඩික්ට් මාවත,​ නිදන කාමර 3,​ තෙමහල් ගොඩනැගිල්ල පදිංචියට ගබඩාවකට,​ කාර්යාලයකට සුදුසුය පුද්ගලික උද්‍යානය,​ වාහන රැසක් නැවතිය හැක. 0777359678.
083977

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

නො.32,​ ගාමිණී මාවත,​ ගාල්ල (ප්‍රධාන බස් නැවතුම්පළ පිටුපස) පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලේ පළමු දෙවන තෙවන මහල් බදු දීමට තිබේ. 0716-481905.
083876

ව්‍යාපාරික ස්ථාන කුළියට/​ බද්දට කොළඹ 5,​ නාරාහේන්පිට,​ නාවල පාර පෙනෙන දුරින් පිහිටි වර්ග අඩි 3,​800 ක පමණ සම්පූර්ණයෙන් වායුසමීකරණය කරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් කුලියට/​ බද්දට. 0760466651,​ 0766778494.
083467

ව්‍යාපාරික ස්ථාන උවමනායි

ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍යයි. (කඩයක්) කිරුළපන,​ නුගේගොඩ,​ මහරගම,​ පිළියන්දල,​ ගල්කිස්ස,​ දෙහිවල,​ රත්මලාන,​ කොලොන්නාව,​ වැල්ලම්පිටිය,​ කළුබෝවිල,​ කොහුවල,​ කොට්ටාව,​ පැපිලියාන,​ අත්තිඩිය,​ හැව්ලොක් ටවුන්,​ පොදු ජනතාව ගැවසෙන ප්‍රධාන මාර්ගවලට මුහුණලා ව්‍යාපාර ස්ථානයක් (කඩ කාමරයක්) අවශ්‍යයි. වාහන 1 – 2 ක් ගාල් කිරීමට හැකියාව සහ අවම වර්ග අඩි 400 ස්ථානයක් විය යුතුයි. විස්තර සමග අමතන්න. 0777360727. 0707360727.
084008

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

එංගලන්තයේ නිෂ්පාදිත කොල් චෙස්ටර් ට්‍රැයම්ප් 2000 අඩි 5′ පට්ටලය ස්ටෑන්ඩ් ඩ්‍රිල් 2යි ක්වැසි ආර්ක් ට්‍රාන්ස්ෆෝමරය ඔක්සි ඇසිටිලින් සෙට්එක විකිණීමට. 0775356974.
084171

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division