Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිංහල බෞද්ධ කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද උස 5′ 4″ වන ශ්‍රී ලාංකික හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු,​ ආකර්ශනීය,​ තලෙළු,​ සිහින් සිරුරැති මාස්ටර්ස් උපාධි සුදුසුකම් ලැබූ මෙල්බර්න් නුවර සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ හැදී වැඩී ජීවත්වන කරුණාවන්ත,​ මනා පෙනුමැති පුතකු සොයයි. ද්විත්ව පුරවැසිකම් හිමි පවුලකි. බාල සහෝදරයාද සෞඛ්‍ය සේවයට අනුයුක්තව සේවය කරයි. කුලය හා ආගම නොසැලකේ. කරුණාකර පවුලේ විස්තර අැතුළත් පිළිතුරු සපයන්න. p​a​0​3​1​9​9​7​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B225932

කැනඩාවේ පදිංචි බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 ජනවාරි මස උපත ලද,​ උස 5′ 8″ වන කරුණාවන්ත,​ රූමත්,​ කැනේඩියානු විශ්වවිද්‍යාල මගින් BSc – MSc උපාධි ලැබූ වර්තමානයේ කැනඩාවේ ද්විතියීක රජයේ පාසැලක විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කරන දියණියට මනා අධ්‍යාපනයක් ලද වෘත්තීමය සුදුසුකම් සහිත කරුණාවන්ත සංක්‍රමණය වීමට කැමැති හෝ දැනටමත් කැනඩාවේ ජීවත් වන පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන් පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුරු කේන්ද්‍ර කොපිය සමග එවන්න. m​p​r​o​p​o​s​e​1​0​@​g​m​a​i​l​.​c​o​m
​B225982

කෝට්ටේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද,​ උස 5′ 7″ වන රූමත් මනාගති පැවතුම් ඇති සීමාවාසික වෛද්‍යවරියක් වන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. යෝජිත දියණිය (රාහු 1) කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​k​o​t​t​e​5​3​0​@​g​m​a​i​l​.​c​o​m​ 0114582452.
B225846

බොදු ගොවි බෞද්ධ 1996 අප්‍රේල් උපන් මහනුවර කටුගස්තොට 5′ 4″ උපාධිධාරී Bsc (Hons) U.C.D අයර්ලන්තය,​ පියා – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,​ මව ගුරු වෘත්තිය. මහනුවර උසස් බාලිකාවක අධ්‍යාපනය ලැබූ කොළඹ පිළිගත් පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට උගත් පුතෙකු සොයයි. ප්‍රමාණවත් වත්කම් හිමියි. විදේශගත වීමටද කැමතියි. කරුණාකර පවුලේ විස්තර දුරකථන අංක Email වෙත එවන්න. Email: m​i​t​h​i​l​a​.​r​a​n​a​s​i​n​h​a​@​g​m​a​i​l​.​c​o​m​ දු.ක. 0777598476,​ 0812500910 (සවස 6.00 පසු)
B225802

බොදු ගොවි මධ්‍යම පාංතික සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 වන (1994 මැයි උපත ලද) උස 5′ 2″ වන විනීත රූමත් BSC උපාධිධාරී MSC උපාධිය හදාරණ ප්‍රධාන පෙළේ සමාගමක ව්‍යාපාර විශ්ලේෂකවරියක් ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍රයේ ශනි 7 ඇත. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​.​9​9​9​4​@​g​m​a​i​l​.​c​o​m​
B225955

මනාලෙස ස්ථාපිත බොදු ගොවි වෘත්තීමය ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ MBBS වෛද්‍ය,​ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි තලෙළු,​ 1995/​මාර්තු මස උපත ලද උස 5′ 4″ වන කොළඹ බ්‍රිතාන්‍ය පාසැලේ අධ්‍යාපනය ලැබූ,​ කරුණාවන්ත හදවතක් ඇති රූමත්,​ ප්‍රසන්න පෞරුෂයකින් හෙබි දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර යෝජිත පුතුගේ පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – p​r​i​y​a​n​t​h​a​@​l​k​n​i​c​.​n​e​t
​B225876

රත්නපුර වැදගත් බොදු/​ ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 87/​10 උපත ලද,​ උස 5′ 2″ වන රූමත් කරුණාවන්ත නිවසක් හා දේපළ හිමි ගුරුවරියක් ලෙස ජාත්‍යන්තර පාසලක සේවය කළ වර්තමානයේ පෞද්ගලික ගුරුවරියක් ලෙස සේවය කරණ දරුවන් නොමැති දික්කසාද වූ දියණියට උගත් පුතකු සොයයි. දරුවන් නොමැති දික්කසාද වූ අය සලකා බැලේ. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විමසුම් අංකය – 0452261708. විද්යුත් තැපෑල- a​s​h​m​i​n​i​v​i​n​d​y​a​4​5​@​g​m​a​i​l​.​c​o​m​
B225790

සිංහල බොදු ගොවි විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1992 දී කොළඹ දී උපත ලද උස 5′ 3″ වන එක්සත් රාජධානියේදී (MBA) සුදුසුකම් ලද කොළඹ පෞද්ගලික බැංකුවක සේවය කරන සංක්‍රමණය වීමට කැමැත්තක් දක්වන තලෙළු රූමත් දියණියට මනා ගති පැවතුම් ඇති සුදුසුකම් ලැබූ පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු m​a​s​h​a​.​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B225880

USA 1991 – 08 උපන් අමරිකාවේ වෛද්‍යවරියක් වන සිංහල බෞද්ධ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධියද පෝලන්තයේ Poznan විශ්වවිද්‍යාලයෙන් දෙවන උපාධියද කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙනුමලත් වෛද්‍ය දියණියට වෛද්‍ය හෝ ඉංජිනේරු සමාන ක්‍ෂේත්‍රයේ USA සේවය කරන සහකරුවකු සොයයි. දුසිරිතෙන් තොර උස 5′ 6″ ට වැඩි විස්තර L​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​. 0112651085,​ 0718306849.
B225728

1995 නොවැම්බර් මස උපත ලද උස 5′ 5″ වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සිත්ගන්නාසුළු සිහින් සිරුරැති ඕස්ට්‍රේලියානු /​ ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි මෙල්බර්න් නුවර ගණකාධිකාරිනියක් ලෙස සේවය කරන දෙරටේම වත්කම් හිමි දියණියට යෝග්‍ය පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල c​o​n​n​e​c​t​p​r​o​p​2​8​@​g​m​a​i​l​.​c​o​m​
B225767

1998/​10,​ කළුතර,​ බොදු ගොවි 5′ 1″ උස,​ රූමත්,​ වත්කම් සහිත පෞද්ගලික විශ්වවිද්‍යාලයක Graphic උපාධිය හදාරමින් සිටින රැකියාවකට යෑමට බලාපොරොත්තු දියණියට මතින් දුමින් සම්පූර්ණයෙන් තොර චරිතවත් උගත් රජයේ /​ පෞද්ගලික /​ ව්‍යාපාරික පුතෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. (කන්‍යා,​ අද,​ කුජ – 12,​ ශනි – 8) කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ වඩා සුදුසුය. 034-2228588.
B225963

ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක PHD තෙවන වසර ඉගෙනුම ලබන දකුණේ බොදු කරාව,​ 1995 මාර්තු උපන් 5′ 2″ පියකරු දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියෝ සොයති. ඇමරිකාවේ රැකියා කරන හෝ අධ්‍යාපනය ලබන්නෙකු විශේෂයි. සමකුල හෝ ගොවිකුල පමණක් සලකා බැලේ. කේන්ද්‍ර පිටපත ඇතුලු සියළු විස්තර පළමු ලිපියෙන් විද්යුත් ලිපිනය u​p​u​l​p​a​t​.​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SB225833

ඕස්ට්‍රේලියාවේ CITIZEN රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවැති උපාධිධාරී 1991,​ 5′ 3″ බෞද්ධ ගොවි සුරූපී ගුණගරුක දියණිය සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින උගත් ගුණගරුක පුතෙකුට දෙමාපිය ආරාධනා. දෙරටේම නිවාස දේපළ හිමිය. ආගම් කුලභේද නොසැලකේ. p​r​o​p​o​s​a​l​2​0​2​3​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SB225623

කිරිබත්ගොඩ බොදු ගොවි වැදගත් පරපුරක Bsc උපාධිධාරී,​ CIMA සමත් දේපළැති බැංකු නිලධාරිනී 5′ 3″ 89 උපන් දියණියට උපාධිධාරී ස්ථිර රැකියාවැති ගුණගරුක පුතකු Bsc උපාධිධාරී දෙමාපියන් සොයයි. ඊමේල් p​r​o​p​8​9​l​u​c​k​y​7​@​g​m​a​i​l​.​c​o​m​
SB226013

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 අප්‍රේල් මස උපත ලද උස 5′ 3″ වන රූමත්,​ තලෙළු,​ කරුණාවන්ත කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද සිංහල හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳව අතිශය උද්යෝගී රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධි ලද බාල සොහොයුරකු සිටින දියණියට යෝග්‍ය උගත් පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ පූර්ණ විස්තර,​ විමසුම් අංක සහ කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල- m​p​r​o​p​o​s​a​l​.​b​e​s​t​@​g​m​a​i​l​.​c​o​m​
SB225810

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව රෝමානු කතෝලික සිංහල,​ 1996 උපන් 5′ 8″ රූමත්,​ සිහින් රජයේ වෛද්‍ය දියණියට සුදුසු සම උගත් යහපත් කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. ඇය පවුලේ එකම දරුවා වන අතර,​ වටිනා දේපළ හිමිය. දු.අ. 077-2970610,​ 031-2231671.
SB225656

ගම්පහ දිස්ත්‍රික්කය රාගමට නුදුරු ගොවිකුල රෝමානු කතෝලික 1997 උපන් උස 5′ 4″ කොළඹ කතෝලික පාසලක උගත් ඩිප්ලෝමාධාරී වටිනා දායාදයන් හිමි දියණියට ස්ථිර රැකියාව ඇති කඩවසම් පෙනුම ඇති රෝමානු කතෝලික පුතෙක් මව සොයයි. සවස 4 න් පසු අමතන්න. දු.අ. 072-1304783,​ 011-2921220.
SB225985

දකුණේ ගොවි රූමත් ගණකාධිකාරී දියණිය 48 5′ 2″ 35 පෙනුම මුදලින් කෝටියක්,​ කෝටි අටක වත්කම්,​ විධායක උසස් ව්‍යාපාරික මහතෙක් සොයයි.
SB225576

දකුණේ බොදු ගොවි දේව 1995 5′ 1″ ශනි 7 උපාධිධාරී ගුරු දියණියට රැකියාවැති සුදුසු සහකරුවෙකු මව සොයයි.
SB225566

දකුණේ බොදු ගොවි 1988 උස 5′ 6″ රාජ්‍ය සේවයේ නියුතු දියණියට දුසිරිතෙන් තොර රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි. ශනි 1 කුජ 4.
SB225528

නුගේගොඩ බොදු ගොවි 1993,​ උස 5′ වැදගත් පවුල් පසුබිමක් සහිත රූමත් උගත් කොළඹ මූලික රෝහලක සේවය කරන වෛද්‍ය දියණියට සමඋගත්කම් ඇති සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. වෛද්‍ය වෘත්තීය විශේෂයි. s​a​r​a​t​h​p​a​d​m​a​s​i​r​i​@​y​a​h​o​o​.​c​o​m​
SB225904

බත්ගම කෑගල්ල 1998 උපන් රජයේ ගිණුම්කරණ උපාධියලත් දියණියට උගත් සහකරුවකු (වයස අවුරුදු 30 අඩු). දෙමව්පියන් සොයති.
SB225949

මාතර බොදු ගොවි දුරාව 1985.09.29 උපන් දික්කසාද උපාධිධාරී රජයේ සංවර්ධසන නිලධාරී දියණියට සුදුසු රජයේ හෝ පෞද්ගලික අංශයේ සහකරුවෙක් පියා සොයයි. දරුවන් නොමැත.
SB225564

මාතර බොදු ගොවි 1995.07 උස 5′ 1″ පැහැපත් සිහින් සිරුරක් ඇති කෘෂි උපාධිධාරී දියණිය MSC හදාරයි. උපාධිධාරී රැකියාවක් හිමි පුතෙක් මව සොයයි. 1 කුජ,​ 7 ශනි (ශනි මංගල) මාතර විශේෂයි.
SB225572

මාතර බොදු ගොවි 5′ 3″ 1993 රජයේ රෝහලක හොද නිළධාරිණියකි. ස්ථිර රැකියාවක් ඇති ශනි මංගල කේන්ද්‍රයක් සහිත සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB225828

මාතර බො/​ගො 91 මැයි උස 5′ 6″ අර්ධරාජ්‍ය මණ්ඩලයක ලිපිකාරිනියකි (බස්නාහිර පළාත) පැහැපත් පියකරු දියණියට ගුණ යහපත් පුතකු දෙමව්පියෝ සොයති. ශ7 කු12.
SB225534

රත්නපුර බොදු 83 නීතියෙන් වෙන්වූ දරුවන් නැති රජයේ රැකියාවැති කොළඹින් ප. 10 සහ කුඹුරු ඉඩමක් හිමි පවුල් බරින් තොර රූමත් දියණියට අවුරුදු 46 ට අඩු උස 5′ 4″ වැඩි දරුවන් නැති ස්ථිර රැකියාවැති ගුණවත් පුතකු සොයයි.
SB226037

රාගම සිංහල බෞද්ධ මව ඇයගේ 1998 දී උපත ලද,​ උස 5′ 6″ වන වර්තමානයේ (UAE) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස සේවය කරන ඉතාමත් රූමත් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාලෙස ස්ථාපිත පුතකු සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු t​h​a​m​o​d​a​r​a​m​m​a​d​u​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SB225771

සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1994/​7 උපත ලද උස 5′ 2″ වන රූමත් තලෙළු,​ වර්තමානයේ යුරෝපයේ මාස්ටර්ස් උපාධිය හදාරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. යෝජිත දියණිය කොළඹ සරසවියේ නීති පීඨයෙන් උපාධිය ලබා ඇත. විද්යුත් තැපෑල p​r​i​y​a​d​a​r​s​h​a​n​i​k​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​
SB226035

1969 උපන් උස අඩි 5′ 4 1/​2″ උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට රැකියාවැති මහතකු මව සොයයි.
SB225747

1980 මහරගම ගොවි උස 4′ 8″ නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන්වූ දායාද හිමි දියණියට ස්ථිර රැකියාව ඇති මහතෙකු මව සොයයි. 0112847095.
SB225796

1988 උපන්,​ උස අඩි 5′ 1″ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා දැනට පුද්ගලික ආයතනයක රැකියාව කරන පවුලේ එකම (පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ) රූමත් දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. 011-4832077.
SB225964

1993 අගෝස්තු මස උපත ලද ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනික සුදුසුකම්ලත් ප්‍රසන්න පෙනුමැති එකම දියණියට දෙමාපියන් යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. i​s​b​h​a​v​r​5​8​@​g​m​a​i​l​l​.​c​o​m​
SB225823

1996 මාතර උස 5′ 2″ ජපුර බී කොම් උපාධිය හදාරන සැලොන් ව්‍යාපාරයක් හිමි මාස 3ක නීතියෙන් වෙන් වූ දායාස හිමි දියණියට එම ව්‍යාපාරය සඳහා උදවු කළ හැකි හෝ වෙනත් ව්‍යාපාරයක නියුතු ගැලපෙන සහකරුවකු දෙමව්පියන් සොයයි. 0412237796.
SB225830

1998 පෙබරවාරි මස උපන් බෞද්ධ කරාව වැලිමඩ පදිංචි මහනුවර උසස් විද්‍යාලයක ඉගෙනුම ලැබු සහ පරිගණක උපාධිධාරිනියක වන වැලිමඩ ප්‍රසිද්ධ ව්‍යාපාර හිමි සිය දෙමාපියන් තම එකම දියණියට උගත් බුද්ධිමත් සහකරුවෙකු සොයයි. ශනි මංගල යෝගය විශේෂයි. Email. addres – r​u​v​i​n​s​u​g​a​t​h​a​d​a​s​a​9​7​@​g​m​a​i​l​.​c​o​m​,​ Phone Numbers – 0773949505,​ 0572245011.
SB225753

1999 – මාතර බොදු ප්‍රසිද්ධ පාසලක උගත් HNDE ඩිප්ලෝමාධාරී මාතර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් නිවසක් සහිත ඉඩමක් හිමි පවුලේ එකම රූමත් දියණියට නිවසක් හිමි,​ ස්ථිර රැකියාවක් හිමි හෝ විදෙස්ගත හෝ පුතෙකු දෙමාපියන් සොයයි. විදෙස් ගතවීමට කැමැතියි. එකම සොහොයුරාද විදෙස්ගතය. භේද නොසැලකේ. අඟහරු 7,​ මකර ලග්නය,​ බෙරණ නැකත කාල සර්ප යෝගය ඇති.
SB225638

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division