අපගේ වයස අවුරුදු 38 වන වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන ඇ.එ.ජ. සේවය කරන හා ජීවත් වන ඇමරිකානු පුරවැසියකු වන ඉතාමත් සාර්ථක මෘදුකාංග සංවර්ධන ආයතනයන් හිමි දික්කසාද වූ සහෝදරයා හට අප සොයනුයේ ආකර්ශනීය උද්යෝගිමත්, විශ්වාසදායී කාන්තාවකි. සංක්‍රමණය වීමට කැමති විය යුතුය. කරුණාකර පිළිතුරු ddmiyawa@gmail.com
G225930
ඕස්ට්‍රේලියාවේ වාසය කරන බොදු සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5′ 8″ වන කඩවසම් සුරාවෙන් හා දුම්පානයෙන් හා දුසිරිතෙන් තොර විශිෂ්ඨ චරිතයකින් හෙබි ගණකාධිකාරී පුතුහට කරුණාවන්ත, මනාගතිපැවතුම් හා ශ්‍රී ලාංකික බෞද්ධ, සංස්කෘතික වටිනාකම් ඇති දියණියක් සොයයි. අප සොයන දියණිය වයස අවුරුදු 26 ට වඩා අඩු සියළු දුසිරිතෙන් තොර දියණියක් විය යුතුය. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. edaprops@gmail.com
G225783
බොදු ගොවි වයස අවුරුදු 46 වන විවාහ නොවූ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ ගල්ෆ් හි සත්කාරක සේවයේ කළමනාකරණ මට්ටමේ රැකියාවක නියුතු ඉතා යහපත් මූල්‍ය පසුබිමක් සහිත මා සොයනුයේ විවාහය සඳහා සහකාරියකි. කුලය ආගම නොසැලකේ දික්කසාද වූ අය යෝග්‍යය. සංක්‍රමණය වී බටහිර සංස්කෘතිය හා බැඳී ජීවත්වීමට අදහස් කරමි. ඇමරිකානු, කැනේඩියානු පුරවැසියන් වඩාත් යෝග්‍යයි. amilaindeewara5@gmail.com
G226011
බොදු කරාව වැදගත් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 38, මනා ලෙස ස්ථාපිත දුම්පානයෙන් හා සුරාවෙන්තොර ඕස්ට්‍රේලියානු පුරවැසි PhD සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරයකු / විද්‍යාඥයකු වන විශිෂ්ඨ චරිතයකින් හෙබි එකම පුතුහට සුදුසුකම් ලැබූ ඉතාමත් විනීත ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය / පුරවැසිභාවය හිමි දියණියක් සොයයි. හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය අවශ්‍යයෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන යෝජනා පමණි. විද්‍යුත් තැපෑල yryepu@gmail.com
G225868
බොදු ගොවි දෙමාපියන්, පශ්චාත් උපාධිධාරී සහ මුල්‍ය වෙළඳ සහ ආයෝජන අවදානම් කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණ වෘත්තීය සුදුසුකම්ලත්, සුරාවෙන් හා දුම්පානයෙන් තොර මසකට ලක්ෂ 5 ඉක්මවන ආදායම් ඇති, ඩුබායිහි පිහිටි ආයෝජන සමාගමක අධ්යක්ෂ වරයෙකු ලෙස ආයෝජන සහ වෙළඳ කාර්යන්හි නිවසේ සිට සේවයේ නියුතු, ලක්ෂ 800 ඉක්මවන සැලකිය යුතු තරමේ අතිරේක වත්කම් හිමි 1978 නොවැම්බර් උපන් සහ අවිවාහක පුතුට සහකාරියක් සොයයි. විද්‍යුත් තැපෑල : propprosal@outlook.com
G225545
බෞද්ධ උගත් පවුලක 1969 වර්ෂයේ දේව ගණයේ උපන් තම අවිවාහක සොයුරාට ගැලපෙන සහකාරිනියක් සොයනු ලැබේ. දුර. 0112772927 (කේන්ද්‍ර අවශ්‍යයි)
G225852
රාජ්‍ය විශ්වවිද්‍යාලයක මහාචාර්ය, විදේශගත ආචාර්ය උපාධිධාරී, 1971 (අවුරුදු 35 ක මනා පෙනුමැති) බොදු ගොවි විදුහල්පති යුවලකගේ දුමින් මතින් තොර, බුදු දහමට අනුව ජීවත් වන, චරිතවත්, අවිවාහක, ග්‍රහ අපල මත විවාහය ප්‍රමාදවූ නිරෝගී පුතුට 1983 පසු උපන් (පමණි) චරිතවත්, රූමත්, අවිවාහක මනාලියක් වැදගත් පවුලකින් සොයයි. තවත් වසර 15 පමණ සේවා කාලයක් හිමිය. බුධ, ශනි 7. newmarry2019@gmail.com
G225878
රෝමානු කතෝලික මව ඇයගේ වයස අවුරුදු 35, උස 6′ වන නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි ප්‍රමාණවත් වත් පොහොසත්කම් ඇති මනා පෙනුමැති මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන සංක්‍රමණය වීමට කැමති ලංකාවේ හා නවසීලන්තයේ වත්කම් හිමි පුතුහට සංක්‍රමණය වීමට කැමැති යෝග්‍ය දියණියක් සොයයි. මූල්‍ය තත්ත්වය, තත්ත්වය දෑවැද්ද නොසැලකේ. අප සොයනුයේ හොඳ සහකාරියක් පමණි. විද්‍යුත් තැපෑල : nzsl2024proposal@gmail.com
G225938
සිංහල බෞද්ධ කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1994 මැයි මස උපත ලද, උස 5′ 4″ සුහුරු කඩවසම් එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාල මගින් MSc සහ BSc (ගෞරව) ඉංජිනේරු උපාධි ලැබූ එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ බලශක්ති සමාගමක විදුලි පද්ධති සැලසුම් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත්, සිහින් සිරුරැති කරුණාවන්ත දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. anandaperera1956@gmail.com, 0094778136478, 0094112918837
G225960
උඩරට බොදු ගොවි ධනවත් ඉහල සබඳතා සහිත මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික / හෝටල් ක්ෂේත්රයේ දෙමාපියන් විසින් තම වයස 41, උස 5′ 11″ මධ්‍යම සිරුරැති, ඉහළ සාර්ථකත්වයට පත්, ඉතා කඩවසම්, මිත්‍රශීලි පැහැපත්, සුහුරු විවාහ නොවූ තරුණ පෙනුමැති ආකර්ෂණීය පෞරුෂයෙන් හෙබි පවුලේ සාරධර්ම අගයන, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලත්, ඉතා හොඳ ක්‍රීඩකයකු මෙන්ම බොහෝ දක්ෂතාවලින් හෙබි, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ක්ෂේත්රයේ මාස්ටර්ස් උපාධිලත්, දැනට පවුලේ ව්‍යාපාරවල කළමනාකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කරන වටිනා වත්කම් උරුම දුමින් තොර, වැඩිමල් පුතුට, ඉතා රූමත්, පැහැපත් සිහින් සිරුරැති කාරුණික සෙනෙහෙබර මනා ගතිගුණ සහිත වයස 30-41 අතර දියණියක් වැදගත් පවුලකින් සොයයි. කරුණාකර කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ හා විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හා දික්කසාද වූ අයගේ යෝජනා ද සලකා බැලේ. ඊමේල් propau777@gmail.com
SG225864
කළුතර බොදු ගොවි උස 6′ 1″ වයස අවු. 25 උපාධිධාරී සියලු දුසිරිතෙන් තොර කඩවසම් පුතුට උගත් ගුණවත් රූමත් සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. රාහු 02, කුජ 07. 038-2282533.
SG225966
කළුතර බොදු ගොවි 1991 උස 5′ 6″ අගනුවර ව්‍යාපාරයක් හිමි අංග සම්පූර්ණ දෙමහල් නිවසක් හා යාන වාහන දේපළ හිමි උගත් කඩවසම් පුතුට රැකියාව ඇති නැති උගත් රූමත් දියණියක් සොයයි. අමතන්න. 011-2415933.
SG225975
කෑගල්ල – AUSTRALIYA වේ M.S.C Data Science ඉංජිනේරු හා රජයේ ප්‍රධානම විශ්වවිද්‍යාලයක B.S.C උපාධිය දක්වා උගත් 1997-07 මස කඩවසම් එකම පුතුට සම උගත් දියණියක් මව හා ව්‍යාපාරික පියා සොයති. එකම නැගණිය (2002) I.T ඉංජිනේරුවරියකි. මිශ්‍ර කුළ බෞද්ධ. වන අතර, දෙමහල් නිවස / නවීන මෝටර් රථයක් හා වෙනත් දේපළ හා ව්‍යාපාරයක් හිමිය. විදේශගත වීමට හෝ මෙරට ගත කිරීමට දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන හදාරන අය ද සුදුසුය. භේද නොසැලකේ. 035-2231291, 035-2222709
SG225945
කොළඹ බොදු ගොවි 67 හි අග උපන් 5′ 6″ ක් උස නිරෝගි කඩවසම් සිහින් සිරුරැති උසස් රැකියාවක නියුතු නවීන වාහනයක්, ගෙයක් හා වත්කම් හිමි අවිවාහක පුතුහට 44 ට නොවැඩි අවිවාහක දියණියක් මව සොයයි.
SG225795
කෝට්ටේ සිංහල බෞද්ධ වයස 28 උස 5-8 සංචාරක හෝටලයක සේවය නියුතු 1 පුතුට ගුණ යහපත් වයස 24 ට අඩු රූමත් දියණියක් බස්නාහිර පළාතෙන් පියා සොයයි. yanushka1996@gmail.com
SG225794
ගම්පහ දිස්ත්‍රික්කය වත්තලට නුදුරු ගොවිකුළ රෝමානු කතෝලික 1986 උපන් උස 5′ 6″ ස්ථිර රැකියාව පදිංචියට නිවස ඉඩම් අක්කරයක් කුඹුරු සහ අමතර ආදායම් ලබන වටිනා දේපළ හිමි කඩවසම් පෙනුම ඇති පුතුට උසස් පෙළ සමත් රූමත් රෝමානු කතෝලික දියණියක් වැඩිහිටියෝ සොයති. සවස 6 න් පසු අමතන්න. දු.අ. 2922614.
SG225983
ගම්පහ බොදු ගොවි වයස 37 උස 5′ 2″ රියදුරු රැකියාවැති නීතියෙන් වෙන්වූ පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. 0112956660, 0774043380.
SG225634
ගම්පහ බොදු ගොවි වයස 62 රැකියාවැති මා සොයනුයේ වයස 60 පමණ නිවසක් හිමි සහකාරියකි. දික්කසාද, වැන්දඹුකම් නැත.
SG225615
ගාල්ල බොදු ගොවි අවිවාහක අවු. 37 උස 5′ 6″ කුම්භ ලග්නය නිවසක් ඇතුළුව දේපළ හිමිය. මාසික ආදායමක් ඇත. මා ගැළපෙන සහකාරියක් පතමි.
SG225480
ගොවි/ කතෝලික වයස 29 උස අඩි 6 පුද්ගලික ආයතනයක සේවය කරන පුතුට සුදුසු සහකාරියක් මව්පියන් සොයයි. Business Management උපාධිධාරියෙකි. පදිංචිය මොරටුව. 0776864397, 0112610655 Email: shamalie34@gmail.com
SG225582
දකුණේ බොදු ගොවි අඩි 5′ 5″ පමණ උස අවු. 28 + කොළඹ පදිංචි වැදගත් පවුලක දෙමව්පියෝ වැදගත් රැකියාවල නියුතු දැනට විශ්‍රාමික පවුලේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතුට දැනට විදේශ රටක සූපවේදීවරයකු ලෙස රැකියාව කරන පුතුට ගුණයහපත් ප්‍රසන්න පෙනුමැති උපාධිධාරී දියණියක් බලාපොරොත්තු වේ. විදේශයක වැදගත් රැකියාවක හෝ ඉගෙනීම ලබන දියණියක් වුවද සුදුසුයි.
SG225943
දකුණේ බොදු ගොවි 5′ 5″, 1999 අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍ය පුතුට වෛද්‍ය ඉංජිනේරු විද්‍යාපීඨ ගුරු ශිෂ්‍යාවක් දෙමව්පියෝ සොයති. දකුණ, බස්නාහිර විශේෂයි. 041-2244664.
SG225970
දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 වන විදේශ රටක ජීවත් වන පුතු හට යෝග්‍ය.උගත් දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. dealwis77@hotmail.com
SG226027
දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 38 වන විදේශ රටක ජීවත් වන පුතු හට යෝග්‍ය, උගත් දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. dealwis77@hotmail.com
SG226024
පාදුක්කට නුදුරු වයස 24 රැකියාවැති සුළු ආබාධයක් ඇති මා සොයනුයේ කාරුණික යුවතියකි. දුරකථන අංකය සමග ලියන්න.
SG225496
පානදුර බොදු ගොවි 1983 උපන් නවසීලන්තයේ තමාගේම ස්ථිර ව්‍යාපාරයක් කරන උගත් කඩවසම් ගුණයහපත් පුතුට රූමත් රැකියාවක් කරන දුවෙක් මව සොයයි. කුජ 2-4-8-12. indika1983@yahoo.com
SG225619
පානදුර බොදු සළාගම 1982, 5′ 6″ ප්‍රසිද්ධ ආයතනයක කළමනාකාර පුතුට චරිතවත් රැකියාව ඇති දියණියක් මව සොයයි. 038-3387293.
SG225626
බස්නාහිර බොදු සලාගම / ගොවි වයස අවු. 26 යි. උස 5′ 7″ මිකැට්‍රොනික් ඩිප්ලෝමාධාරි දැනට සමාගමක කාර්මික සේවයේ නියුතු පුතුට සුදුසු මනාලියක් මව සොයයි. වැඩිමහල් සහෝදරිය උපාධිධාරිනියක් වන අතර විවාහකය. බාල සහෝදරිය රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබයි. පියා රජයේ විශ්රාමිකයෙකි. කුළ ආගම් භේද නොසැලකේ. පිළිතුරු ලිපියේ දුරකථන අංකය සඳහන් කරන්න.
SG225761
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපත ලද, උස 6′ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු බී.ඒ. ගෞරව උපාධිධාරියෙකු හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ගෘහ නිර්මාණ ශිල්පියකු වන ශ්‍රී ලංකාවේදී උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැඳුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතාමත් තලෙළු, මලල ක්‍රීඩකයකු මෙන් සවිමත්ව වැඩුණු තරගකාරී පිහිනුම් ක්‍රීඩකයකු වන පුතුහට කරුණාවන්ත හඳවතක් ඇති මනාලියක් සොයයි. ඩුබායිහි ජීවත්වන අප පවුල දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත අතර, එහිදී මනාලිය හා පවුල මුණ ගැසීමට අදහස් කරයි. කරුණාකර පවුල හා යෝජනා මනාලියගේ විස්තර ඇතුලත් පිළිතුරු cpdubai99@gmail.com වෙත එවන්න හෝ අමතන්න. 076-9833405, 033-2051472 ආගම හා කුලය නොසැලකේ.
SG224883
බොදු ගොවි අවු. 47 උස 5′ 11″ පුද්ගලික ආයතනයක සේවයේ නියුතු කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී ඇති බැඳීම් නැති කුජ 07 ට ගැලපෙන කේන්ද්රැති නැවතීමට හැකිය. දුරකථන අංකය ලියන්න. භේද කිසිවක් නොමැත.
SG225746
බොදු ගොවි මාතර දිස්ත්‍රික්කයේ පදිංචි අවු. 38 වයසැති ආරක්ෂක සේවයේ නියුතු පුතුහට සුදුසු සහකාරියක් විශ්‍රාමික මව සොයයි. ඉඩම් හා නිවසක් හිමිය. සාමාන්‍ය පවුලකි.
SG225824
මහනුවර බොදු ගොවි 1996/5, 5′ 6″ උසැති කොරියාවේ සේවය කර දැනට පැමිණ සිටින පුතුට දේපළ හිමි රජයේ රැකියාවක් ඇති දියණියක් විශ්‍රාමික පියා සොයයි. හඳහන දුරකථන අංකය සමඟ ලියන්න. මධ්‍යම බස්නාහිර විශේෂයි. රැකියාවක් නොමැති අය ගැන සලකා බලනවා.
SG225798
මාතර බො/ගො 90 බජනවාරි උස 5′ 7″ පුද්ගලික ආයතනයක ප්‍රධාන ලිපිකරු කඩවසම් පුතුට ගුණ යහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG225536
මාතර බොදු ගොවි 1994 අගෝස්තු උපන් පවුලේ එකම පුතු දැනට පෞද්ගලික ආයතනයක කළමනාකරණ සහකාරවරයෙකු වශයෙන් සේවය කරයි. සුරා සූදුවෙන් තොර පැහැපත් ප්‍රියමනාප පුතුට මාතර නගරයේ පිහිටි දෙමහල් නිවස හිමියි. ඔහුගේ එකම නැගණිය විවාහ ගිවිසගෙන සිටී. සමකුල චරිතවත් පැහැපත් පියකරු පිනට දහමට ලැදි රැකියාවැති / නැති සාමාන්‍ය පවුලක දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 041-2244401.
SG225632
මාතර 1984 බොදු ගොවි පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාව ඇති, නිවසක් හිමි පුතුට විදේශ ගත වීමට කැමති ගුණයහපත් දියණියක් මව සොයයි. mkv.harshani@gmail.com
SG225556
රත්නපුර බොදු උස 5′ 4″ කාර්මික ශිල්පී පුතුට රත්නපුර අවටින් ගුණවත් දියණියක් සොයයි. බින්න කසාදයට කැමතියි.
SG226039
රෝමානු කතෝලික මව ඇයගේ වයස අවුරුදු 35, උස 6′ වන නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි ප්‍රමාණවත් වත් පොහොසත්කම් ඇති මනා පෙනුමැති මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන සංක්‍රමණය වීමට කැමති ලංකාවේ හා නවසීලන්තයේ වත්කම් හිමි පුතුහට සංක්‍රමණය වීමට කැමැති යෝග්‍ය දියණියක් සොයයි. මූල්‍ය තත්ත්වය, තත්ත්වය දෑවැද්ද නොසැලකේ. අප සොයනුයේ හොඳ සහකාරියක් පමණි. විද්‍යුත් තැපෑල : nzsl2024proposal@gmail.com
SG225937
හම්බන්තොට 1979 උපන් උස 5′ 6″ ක් පමණ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී රැකියාවැති පුතුට මනාලියක් සොයයි.
SG225574
1985 කෑගල්ල බොදු බත්ගම උස 5′ 5″ තමාගේම ව්‍යාපාරයක් වශයෙන් සැලුන් එකක් පවත්වාගෙන යන අතර, කඩකාමර කීපයක්ද, නිවසක්, ඉඩමක්, ත්‍රීවිල් රථයක්, සියලු දේම හිමි පුතුට රුවැති ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. කුලභේද නොසැලකේ.
SG225513
1996 දකුණේ බොදු ගොවි උස 5′ 7″ රාජ්‍ය විශ්වවිද්‍යාල BSC උපාධිධාරී ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු සියලු දුසිරිතෙන් තොර පුතුට උගත් රැකියාවැති හෝ රැකියා අපේක්ෂිත දියණියක් දෙමව්පියන් සොයයි. රාත්‍රී 7න් පසු අමතන්න. 0413125383. Email- gproposal1996@gmail.com ලිපි එවීමෙන් වලකින්න.
SG225826
1997, MSc (Facil – Aesthetic) B Eng (Hon) (Biomedical Engineering) MBA (Hospitl Management) උපාධි හිමි තමාගේම Aesthetic රෝහලක් පවත්වාගෙන යන නිවසක්, දේපළක් හිමි පුතුට සුදුසු සහකාරියක් වෛද්‍ය පියා සොයයි. උස 5′ 7″ භේද නොසැලකේ. 038-2231068, drjinasena1234@gmail.com
SG225976