Home » දරු­වන්ට ලිංගික අධ්‍යා­ප­නය නුසු­දුසුද ?

දරු­වන්ට ලිංගික අධ්‍යා­ප­නය නුසු­දුසුද ?

by Mahesh Lakehouse
December 7, 2024 12:31 am 0 comment

ලිංගික අධ්‍යා­ප­නය කිවු පම­ණින්ම රටේ
මත­යක් වැරදි ලෙස­කින් ජන සිතට වැටේ
නොම­ඟට ඇදෙන දරු­වන් යහ­ම­ඟට රටේ
දැනු­වත් කළ යුතුයි එම­ඟින් හතර වටේ

“වැරදි පෙම් ඇසුරෙ” ඇති විප­තක් පෙන්නා
යොවුන් සිත් සත­න්වල පුහුදේ පන්නා
යුග ජීවි­තය ගත කළ යුතු සැටි දෙන්නා
පාසැල් අව­ධි­යෙම දිය යුතු­මයි පෙන්නා

ඉගෙ­නුම කරන අත­රෙදි නොම­ඟට යන්නේ
කායික සුවය ලබ­නට සිත යොමු වෙන්නේ
ඒ ගැන පාඩ­මක් නැත කිසි­වෙකු දන්නේ
ඒ නිසා වෙන්න ඇති දරු­වන් පැන යන්නේ

ජීවිත පවා නැති කර ගන්නා දරු­වන්
ගත යුතු යහ­ම­ඟට නිසි උප­දෙස් පිහි­ටෙන්
යහ­පත් දරු පිරි­සක් ලෙස­කින් සැදු­නොත්
එහි ‘ගෞර­වය’ හිමි­වෙයි පාසල් වෙත­කින්

වයි. ඇම්. හරි­ස්චන්ද්‍ර බණ්ඩාර – මැණි­ක්හින්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division