401
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරිනියක ලෙස සේවය කරන සුදීපා වික්‍රමසිංහ මහත්මිය පසුගියදා කෙළඹ දිසා අධිකරණයේදී දිවයිනට බලපැවැත්වෙන පරිදි සාම විනිසුරුවරියක ලෙස දිවුරුම් දුන්නාය.
බොරැල්ල සරණපාල හිමි මාවතේ පදිංචි ඇය බොරැල්ල, රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත. බොරැල්ල ප්‍රධාන, ප්‍රදේශයේ සමාජ සේවිකාවක වන ඇය ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි.
සුදීපා වික්‍රමසිංහ හිටපු නාගරික මන්ත්‍රීනි සුනේත්‍රා වික්‍රමසිංහ මහත්මියගේ දියණියකි.
(මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ)