895
අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ (පොඩි හාමුදුරුවන්ගේ) ජන්ම දිනය නිමිත්තෙන් ලේ දන්දීමේ මහා පිංකමක් 14 වැනි උඳුවප් පොහෝ දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා හුණුපිටිය ගංගාරාමයේ දී පැවැත්වෙන්නේ ගංගාරාම විහාරාධිපති නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජි හිමිගේ ආශීර්වාදයෙන් හා රශ්මිය පදනමේ නිර්මාතෘ – සභාපති කැලුම් ද ෆොන්සේකා මහතාගේ සංවිධායකත්වයෙනි.