287
අමරපුර මහා නිකායේ මහනායක ධුරයට ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන් වහන්සේ පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍ර ප්රදානෝත්සවය පසුගිය 7 වැනිදා සෙනසුරාදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
එම උත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති නාහිමියන්ගේ මූලිකත්වයෙන් ත්‍රෛනිකායික මහානායක, අනුනායක, නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත විය.