Home » මාදම්පාගම අස්සජි නාහිමිට සන්නස් පත්‍ර ප්‍රදානය

මාදම්පාගම අස්සජි නාහිමිට සන්නස් පත්‍ර ප්‍රදානය

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

අමරපුර මහා නිකායේ මහනායක ධුරයට ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන් වහන්සේ පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය 7 වැනිදා සෙනසුරාදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

එම උත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති නාහිමියන්ගේ මූලිකත්වයෙන් ත්‍රෛනිකායික මහානායක, අනුනායක, නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division