Home » පරිගණක අපරාධ විමර්ශන පොලිස් ස්ථාන මට්ටමින්

පරිගණක අපරාධ විමර්ශන පොලිස් ස්ථාන මට්ටමින්

by Mahesh Lakehouse
December 7, 2024 12:38 am 0 comment

පරිගණක අපරාධ සම්බන්ධ විමර්ශන මේ වන විට සියලු පොලිස් ස්ථාන මට්ටමින් ද ආරම්භ කර තිබේ.

පරිගණක අපරාධ සම්බන්ධව ලැබෙන පැමිණිලි වැඩිවීම නිසා මේ පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පරිගණක අපරාධ සම්බන්ධව බරපතළ පැමිණිලි විභාග කිරීම රහස් පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදු කරන අතර පොලිස් ස්ථානවලට ලැබෙන පැමිණිලිවල ස්වභාවය අනුව ඇතැම් ඒවා පරිගණක අපරාධ විමර්ශන ඒකකයට යොමු කරනු ඇත.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division