Home » සිටුවර පුවත සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්

සිටුවර පුවත සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

2012 වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සම්මාන ලැබූ රූපා ශ්‍රියානි ඒකනායකගේ සිටුවර පුවත නවකතාව ඇසුරෙන් නිෂ්පාදනය කෙරුණ සිටුවර පුවත ටෙලි නාට්‍යය සතියේ සෑම දිනෙකම රාත්‍රී 8. 30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ.

පාරම්පරික දේපල හිමි රදල පවුලකට අයත් පණ්ඩුක නමැති තරුණ ව්‍යාපාරිකයා හා එම පවුලේ පිරිස මුහුණ දෙන සමාජ ව්‍යසනය මෙම නාට්‍යයට තේමා වී ඇත.

රෝෂාන් රවීන්ද්‍ර, උදාරි වර්ණකුලසූරිය, මීනා කුමාරි,කුමාරි මුණසිිංහ, ආදි රංගන ශිල්පීන් රංගනයෙන් දායක වේ.

අධ්‍යක්ෂණය චමිල් පතිරණ වන අතර පිටපත් රචනය චාලක රණසූරියගෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division