කාන්තා සනීපාරක්ෂක තුවා සන්නාමයක් වන Eva, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය (SLRC) සමඟ එක්ව ඔසප් වීම සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. 2025 වසර ඇතුළත මෙරට පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන දියත් කිරීමට අපේක්ෂා කෙරේ. අධ්‍යාපන අමාත්‍යායංශයේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන, ඔසප් වීම පිළිබඳ සමාජය තුළ පවතින ආකල්ප පරිවර්තනය කර නිසි අවබෝධයක් ලබා දෙන ඒකාබද්ධ ප්රයත්නයකි. මේ පිළිබඳ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ උප සභාපති ජගත් අබේසිංහ සඳහන් කළේ, “අපි Eva සමඟ එකතු වුණේ තරුණියන්ට ගෞරවාන්විතව විශ්වාසයෙන් ඔසප් චක්‍රයට මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම උදෙසායි… ”
Eva සහ රතු කුරුසයෙන් ඔසප් සෞඛ්‍ය පිළිබඳ පාසල් වැඩසටහනක්
219
previous post