Home » Muthoot Finance සහ Asia Asset Finance හවුල්කාරිත්වයට 10 වසරයි

Muthoot Finance සහ Asia Asset Finance හවුල්කාරිත්වයට 10 වසරයි

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

වසර 137 ක දීර්ඝ ඉතිහාසයකින් සමන්විත, ඉන්දියාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් (NBFC) වන Muthoot Finance සහ එහි ශ්‍රී ලාංකේය අනුබද්ධිත ආයතනය වන Asia Asset Finance PLC විසින් වසර 10 ක සාර්ථක සාඩම්බර හවුල්කාරීත්වය සමරයි. Muthoot Finance සහ Asia Asset Finance සහයෝගිතාව හරහා රන් ණය, ස්ථාවර තැන්පතු සහ කල් බදු, ඉඩම් ණය යන මූල්‍ය නිෂ්පාදනවල සුවිශාල අන්දමේ වර්ධනයක් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 30 දා වන විට Asia Asset Finance සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රු.බි. 32.28 ක් (USD107.188M) ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 24.74% ක වර්ධනයකි. පසුගිය වසරේ දී සමාගම විසින් දුන් ණය ප්‍රමාණය රු.බි. 5.5 කි. (USD 18.26M). සමාගම විසින් ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රු.බි. 26.1 ක් (USD 86.67M) දක්වා වැඩි වී ඇත.

ඡායාරූපය – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division