වතුපිටි විකිණීම
අනගි අවස්ථාවක්, ඔබසතු හිස් ඉඩම හෝ නිවාස දේපළ සති දෙකක් ඇතුළත විකුණාගැනීමට අවශ්‍යද? Legacy Real Estate (Pvt) Ltd +94777599354 (Whats App)
086064
කොළඹ නගරසීමාව අැතුළත නිරවුල් ඔප්පු සහිත මහල් නිවසක් මිලදී ගැනීමට ඔබට අවශ්‍යද? Legacy Real Estate (Pvt) Ltd +94777599354 (Whats App)
086067
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ඇතුල්කෝට්ටේ පර්චස් 20 ක ඉඩමක් විකිණීමට. 075-2679276.
071164
කහතුඩුව අධිවේගී මාර්ගයට ආසන්න පර්චස් 7 අත්තිවාරම වැසිකිළිවල ලිඳ සහිත ඉඩම සියලු පහසුකම් ඇත. අමතන්න. 0777-683785.
086033
කොටිකාවත්ත කොරටුව පාරේ පර්චස් 7.5 ක ඉඩම සමඟ නිවස විකිණීමට. 0714081268.
086084
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,000/- සිට, එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717-113333.
083757
කොහිලවත්ත, වීරමල් මාවත, නිවසක් විකිණීමට ඇත. පර්චස් 11.8, 01 නිදන කාමරය 02 නාන කාමර, සාලය, මුළුතැන්ගෙය, කෑම කාමරය සහ වාහන 02 රථ ගාල කරුණාකර වැඩි විස්තර සඳහා අමතන්න. දු.ක. 0760850687.
085283
තලවතුගොඩට නුදුරින් කලල්ගොඩ මනරම් වැදගත් පිරිසරයක පිහිටි පර්චස් 12.5 කාමර 4 Bathroom 3 දෙමහල් නිවස විකිණීමට. 0701540574.
085907
දෙහිවල ගල්වල පාර පර්චස් 12 ක අනගි ඉඩම වාසය කළ හැකි නිවස සමග ඉඩමේ වටිනාකමට පමණක් විකිණීමට. පර්චසය රු. මිලියන 4.5 යි. සාකච්ඡා කරගත හැක. 077-4957479.
086120
නාවල කොස්වත්ත ද මැල් වත්ත පාර පර්චස් 6.75 ක ඉඩමක් වහාම විකිණිමට. කොස්වත්ත පාරේ සිට මීටර 700, කොස්වත්ත මංසන්ධියට හා ගේට්වේ විදුහලට මීටර 450 යි. අමතන්න. 071-4426684 හෝ 0777-139056
085546
නො. 33 සේදවත්ත පාර තොට ළගට මීටර් 100 නුදුරින් ගෙය සමග ඉඩම විකිණේ. විමසීම් උපාලි 0714118986, ව්‍යාපාරයකට සුදුසු.
086529
පාදුක්ක මලගල 282 යටවතුර කාපට්පාරට මුහුණලා ව්‍යාපාරික හෝ ගෙයකට. පර් 28. වටතාප්ප, ජල විදුලිය. ලක්ෂ 65. 0717684312.
085727
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0717-113333.
083763
පිළියන්දල සම්පූර්ණයෙන් ටයිල් කාමර 3 ක් නාන කාමර 3 ක් සහිත අගනා නිවස විකිණිමට. 077-3570375.
083531
බත්තරමුල්ල තලවතුගොඩ නගරවලට ආසන්නයේ පැලවත්ත හෝකන්දර ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 25 ව්‍යාපාරයකට හෝ අයෝජනයකට කදිම ඉඩම විකිණීමට. 077-0673171.
086117
මාලඹේ නගරාසන්නයේ කහන්තොට ප්‍රධාන පාරේ බස්පාරට මීටර් 300 දුරින් අඩි 20 පළල පාරකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට. කොතලාවල අතුරුගිරිය අධිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැක. පර්චසය ලක්ෂ 11 පමණයි. 0714-290392.
086116
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්, කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717-113333.
083756
මාළඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717-113333.
083754
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 250,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-113333.
083717
හෝමාගම ගලවිල වත්තේ මුණසිංහ මාවතේ පර්චස් 20 විකිණීමට තිබේ. අඩි 20 පාර සමග ජලය විදුලිය පහසුකම් ඇත. හයිලෙවල් පාරට විනාඩි 5 විමසන්න. 071-4460455.
086469
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ඌරාපොල පර්චස් 16.75 නිට්ටඹුව පර්චස් 41 විකිණීමට පිරිසිදු ඔප්පු. වටිනා පිහිටීම් 0710104703, 0711772072
081884
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග. ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවිමේ ක්‍රම. අමතන්න. 071-7113333
083733
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට.
083709
කඩවත නගරයේ හයිවේ පිවිසුම ආසන්නයේ පර්චස් 17 ඉඩමේ සුඛෝපභෝගී දෙමහල් නිවස වහාම විකිණීමට. මිලියන 48. 0777-921011.
086035
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම අයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට, 20% දක්වා අතිදැවන්ත වට්ටම් සමගින්. අමතන්න. 0717-113333.
083758
කැලණිය පට්ටියහංදිය නුවරපාරට, කැලණි දුම්රියපොළට ඉතාමත්ම ආසන්නව වැදගත් පරිසරයක ජල විදුලිය සහිත නිවස සමගින් පර්. 8ක ඉඩමක් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. කථාකරන්න. 0718448417, 0785649587.
085318
කිරිබත්ගොඩ නගරයෙන් අගනා බිම් කොටස් ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පර්චස් 10 බිම් කොටස් කොළඹ – නුවර ප්‍රධාන බස් මාර්ගයට මීටර් 450. ආර්පිකෝ සුපර් සෙන්ටර් තිලකවර්ධන ටෙක්ස්ටයිල්. බැංකු, පාසැල්. විනාඩි 5-10 ඇවිදිය හැකි දුරින්. නවීන පන්නයේ යාබද නිවෙස් පිහිටා ඇත. නිරවුල් ඔප්පු, ප්‍රදේශීය සභා අනුමැතිය හිමිය. බැංකු ණය පහසුකම් සැලසිය හැකිය. Call or Text 074-0405823, Email : Kiribath25@yahoo.com
086473
කුරුවලාන පන්සල උයන 185 බස් පාරේ පර්චස් 26ක සෙලින්කෝ වෙන්දේසි ඉඩම විකිණීමට තිබේ. 0714081268.
086075
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/- සිට. අමතන්න. 0717-113333.
083737
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ලඟා විය හැකි ගම්පහ යක්කල පාරේන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-7113333
083730
ජාඇල නගරයට නුදුරින්, කණුවන, සමගි මාවත. තෙකලා විදුලිය, ජලය, දුරකථන මාර්ග සහිත, ප්රෙස්ගාඩ්න් හි, පර්චස් 18.8 ක ඉඩම, අඩි 15 ක් පළල පාරක් සහිත වර්ග අඩි 2640 ක දෙමහල් නිවස, නිදන කාමර 4 ක් සහ නාන කාමර 2 ක්, මුළුතැන් ගෙවල් 2 ක් සහ අනෙකුත් පහසුකම් සහිතව විකිණීමට ඇත. නිවාස ඒකක දෙකක් ලෙසද භාවිතා කළ හැක. වෙන වෙනම විදුලි හා ජල මීටර් ඇත. පිරිසිදු ඔප්පු. මිලියන 23 කි. මිල සාකච්ඡා කළ හැක. 077-3601622
086150
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්. ගම්පහ ගුවන් තොටුපොළ බස්පාරේ උඩුගම්පොල නගරයෙන්, නල ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්, අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717-113333.
083742
පෑලියගොඩ එලවළු සහ මස්ය වෙළඳපොළවලට කිලෝමීටරයක පමණ දුරින් නුවර පාරේ හතරේ කණුව ආසන්නයේ දෙමහල් නිවසකට නගර සභා අනුමැතිය සහිත පර්චස් හතරක පමණ ඉඩම මුදල් හදිසියකට වහාම විකිණේ. විමසීම් : 075-5923503, 076-4417274.
086456
මීගමුව නගරයට විනාඩි 10 න් ලඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කදවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0717-113333.
083736
යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසල අසලින් නුවර පාරට 600m. පර්චස් 7.5, 9 බිම් කොටස් විකිණීමට. 495000.00 සිට 0778490835.
086141
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර පයාගල ගාලුපාරට 1/2 km පර්චස් 10, වට තාප්ප ඇති දෙමහල් නිවස විකිණීමට. 0719500371, 0707500372.
086333
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-7113333
083729
වාද්දූව – දෙල්දුව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 071-7113333
083735
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව, ගෝනපල, වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය තාර යෙදු මාර්ග ඇතුළු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 071-7113333.
083725
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0717-113333.
083715
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පවර්සය රු. 309,700/- සිට. 071-7113333.
083723
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්, නළ ජලය සමග. පර්චසය රු. 222,000/- සිට. 0717-113333.
083739
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717-113333.
083731
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින්නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට නල ජලය සමග. 0717-113333.
083706
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,700/- සිට. 0717-113333.
083714
නාරම්මල වාරියපොල පාරේ කටුපොත (පොල් ඉඩමකින්) අක්කර 5 සිට 30 ප්‍රමාණයන් විකිණීමට. අමතන්න 0773002239, 0771333123, 0112638228.
086560
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු.91,700/- සිට නල ජලය සමග. 0717-113333.
083704
වැවක් ලඟ ඉඩමක් සොයන ඔබට කුරුණැගල, බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 071-7113333
083727
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
ගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සදලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717-113333.
083720
වෙන්නප්පුව -වයික්කාලේ සින්දාත්‍රිය හා වේලන්කන්නි දේවස්ථානවලට නුදුරුව කාමර 3 නිවස සහිත පර්චස් 26 1/2. 074-2194002.
086145
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර – ව. අඩි 3000 ක පර්චස් 22 ක ඉඩමේ ප්‍රධාන බස් මාර්ගය, ධර්මරාජ හා මහාමායා විදුහල්, මාලිගාව, වැව සහ KCC සඳහා ඇවිද යන දුරින් පිහිටි කාමර 4 ක්, වැසිකිළි 4, සාලය, කෑම කන කාමරය, ෆිටට් පැන්ට්‍රිය, මුළුතැන්ගෙය, සේවක කාමරය හා වැසිකිළිය, ගරාජය හා වැසිකිළිය, තෙකලා විදුලිය, ඉදිරිපස හා පිටුපස ගෙවත්ත සහිත නිවස විකිණීමට. 081-2219534.
082915
හදිස්සියේ විකිණීමට- නුවර පූජාපිටිය අංකුඹුර මාර්ගයේ දෙව්රම් හංදිය ළඟ ප්‍රධාන මාර්ගයට යාබදව විදුලිය, ජලය ඇති කුඩා නිවස ද, ගම්මිරිස්, තේ, කරාබු වගාවැති පර්චස් හැටක්. ලක්ෂ තිස්පහකට, පැවරුම් ඔප්පු. ඩිස්පැන්සරියකට සුදුසුම ස්ථානයක්. 0743596934.
085606
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නල ලජය විදුලිය සහිත බිම් කොටස් 30 ක්, පර්චසය රු. 115,500/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717-133333.
083711
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0717-113333.
083752
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්, පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0717-113333.
083759
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717-113333.
083712
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
අහංගම ඉමදුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටි හතරැස් ඉඩම පර්චස් 120යි. තෙකලා විදුලිය, නළ ජලය සහිතයි. පොල් වගාවක් ඇත. සංචාරක ව්‍යාපාර ඉදිකිරීමකට සුදුසුයි. ගාලු පාරේ සිට කිලෝ මීටර් 03කි. ඉමදුව අධිවේගී පිවිසුමේ සිට කිලෝ මීටර් 03කි. විමසීම්. 0716802339.
085514
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0717-113333.
083701
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717-113333.
083722
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සිමිත බිම් කොටස්. අදම අමතන්න. 071-7113333.
083728
ගාල්ල කරාපිටිය 2km වටිනා 20p විකිණීමට ඇත. විශාල කොස්ගස් තුනක් සහ වෙනත් දැවගස් ඉඩමෙහි ඇත. 0776189765.
086309
ගාල්ල, පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-7113333
083732
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට, එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717-113333.
083761
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්, පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0717-113333.
083708
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය අධිවේගී පිවිසුමට/ මාලඹේට නුදුරින් ලොකු නිදනකාමර 3ක්, සාලයක්, කෑමකාමරයක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 2ක්, බැල්කනියක්, ගරාජයක් සහිත උඩුමහළ කුලියට/ බද්දට. 0718146476, 0765637801.
085821
කඩුවෙල ස්ලිට් කැම්පස් යාබද කාමර 5 දෙමහල් නිවස කුලිය රු. 65,000. 0773745154.
085865
පිටකෝට්ටේ උඩුමහලේ ඇනෙක්සිය යුවළකට. සාලය කාමර දෙකයි. පැන්ට්‍රිය වාහන නැවැත්වීමට පහසුකම් නැත. 077-6071114.
086040
හෝමාගම පිටිපන මහින්ද මාවතේ නිවසක් කුලියට දීමට ඇත. 0741555083.
086032
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
යක්කල – නගරයෙහි දෙමහල් නිවස කුලියට රු. 110,000/- නිදන කාමර 05, නාන කාමර 03, තාප්ප ගේට්ටු. 077-2205009.
086410
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය
පිළිමතලාව දවුලගල මාර්ගයේ හියාරාපිටිය පිහිටි සියලු පහසුකම් සහිත නිදන කාමර 3, සාලය, නානකාමරය, පැන්ට්‍රිය හා ගරාජයකින් සමන්විත තනි නිවස කුලියට දීමට. 0768802343.
085989
ගේ දොර ඉඩකඩම් විකිණීමට /බදුදීමට
යක්කල ගම්පහ පාරේ, ඉසුරු මාවතේ, කාමර 5 ක් පර්චස් 18 ක නිවසක් විකිණීමට/ හුමමාරුවට/බදුදීමට. 0777-220554.
086403
ගේ දොර ඉඩකඩම් උවමනායි
කාමර 3-5 සහිත නිවසක් කාර්යාලයකට හා අතරමැදි ගබඩාවක් සඳහා වත්තල/ සීදූව යන ප්‍රදේශවලින් අවශ්‍යයි. අමතන්න. 0777-666351.
086482
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
ගණේමුල්ල නගරයට 500m දුරින් තනි තට්ටුවේ නිවසක් යුවළක් සඳහා සොයයි. (නීත්‍යනුකූල ගිවිසුමක් මගින්) 071-3206852.
086415
නිදන කාමර 03 ක් නිවසක් ඉතා ඉක්මණින් දිගු කාලීන කුලී පදනම මත සීදූව, කටුනායක හෝ කුරණ යන ප්‍රදේශවලින් අවශ්‍යයි. සාමාන්‍ය කුලිය ශ්‍රී ලංකා රුපියල් 35000 – 45000 අතර, අමතන්න. 0773-293725.
086417